මෙන්න මේ UPS එකට හරියන බැටරිය මොකක්ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    Prolink PRO701SFC

    JR8Y0hB.png


    WhsAiq1.png



    බැටරියේ තමා පරණ ups එකේ අවුල තියෙන්නේ. ඒකයි රවුටරේ විතරක් කරන්ට් එක දුන්නත් විනාඩි 20න් ඕෆ් වෙන්නේ, මේකට ගැලපෙනම බැටරිය මොකක්ද? ඩරස් එකේ තියේ නම් ලින්ක් එකක් එක්ක දාහල්ලකෝ. 🙄
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    oka wisik karala aluth ekk ganinko
    අලුත් එකක් ගත්තේ 1200v එකක්. මේක රවුටරේට.

    recycle this and buy a new router power backup
    ඒකක් 9000ක් වෙනවා. බැටරියක් 3500නේ. බැටරියක් ගත්ත නම් පැය 6-7ක් ඇදතහකිනේ..

    12V 7Ah hoda brand ekaka batteryak ganin
    bala eva nam wedak ne
    ups ekata ena battery eka hodai
    price difference eka loku ganak nathinam aluth ekak ganna eka labai
    මේකේ තියෙන්නේ 8.2Ah එකක්නේ. එතකොට 7.2Ah අවුලක් නැද්ද?
     
    • Like
    Reactions: Avatar998

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    අලුත් එකක් ගත්තේ 1200v එකක්. මේක රවුටරේට.


    ඒකක් 9000ක් වෙනවා. බැටරියක් 3500නේ. බැටරියක් ගත්ත නම් පැය 6-7ක් ඇදතහකිනේ..


    මේකේ තියෙන්නේ 8.2Ah එකක්නේ. එතකොට 7.2Ah අවුලක් නැද්ද?

    අව්ලක් නෑ බං රන් ටයිම් පොඩ්ඩක් අඩු වෙන එක තමා වෙන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    paya 6-7k oken ?
    oya ups eka issara 4500ta wage thibuna dan 7000k da koheda
    #prosperity


    max 1 hour adi one nam
    ------ Post added on Feb 27, 2022 at 12:01 AM

    ඔව් මේ කියල තියෙන්නේ තියෙන එකෙක්..

    prolink 650va - f660 slt fiber router only - 7hrs 20mins.

    Winadi 40 ta wada puluwan peya dekak withara gahala thiyanawa:yes:
    ita wada test karala ne beep sadde hinda
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,420
    1
    101,330
    113
    34
    Kalutara
    පරණ එක ගලවන් පලයන්. කඩේ එකා හරි යන එකක් දේවි.
    මේ පැත්තේ UPS බැටරි තියෙන පොට් නෑනේ. මම ඩරස් එකෙන් ගන්න බැලුවේ ඒකයි.