මෙන්න මොටර්සයිකල් හොරු.

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Menna meh comment eka balapanko:rofl::rofl::rofl::rofl:


    ipbzPVsvj


    Hahahaaaaaa:rofl::rofl:

    kqyM7EIlj

     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලංකාවෙත් ඔය විදියටම තමයි බයික් උස්සන්නේ..තදින් පයින් පාරක් ගැහුවම ඉන්දියන් බයික් වල ලොක් එක ලේසියෙන්ම කඩලා යනවා.ඊට පස්සේ ඉග්නිශියන් වයර කඩලා අමුණලා ස්ටාර්ට් කරගෙන අරන් යනවා..උපරිම විනාඩි 5 යි යන්නේ..

    අපේ පල්සර් එකක් උස්සලා තිබ්බ ඔය විදියට..අදටත් හොරාව හොයා ගන්න බැරි උනා..අපරාදේ බයික් එක