මෙන්න මෝහනේ...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ සින් එක මතක උන් ඉන්නවද? ඉස්සර මේක VICE චැනල් එකේ දාල තිබ්බ වීඩියෝ එකක්.

    මු එකෙක් මෝහනය කරලා පිටසක්වල එකෙක් වගේ කතා කරනවා. පට්ට සැප ඒක.

    බොරු කරනවද කියල හෝතා ගන්න බැ..