මූට ලංකාව/පිලිපීන් වගේ රටවල්. අර තට්ටෙ තියෙන සුද්දට සෝවියට් රටවල්. මුන්ට මේවයෙ තමා මාර ඉන්ටරස්ටින්ග් කැරැක්ටර්ස් සිටුවේෂන් හම්බවෙන්නෙ. මම වැඩිය බලල නෑ ඒත් මුන්ගෙ සමහර ව්ලොග්ස් තියෙනව ආයෙ ස්ක්රිප්ට් කරලවත් කරන්න බැරි එන්කවුන්ටර්ස්. ඒකෙත් තියෙනවනේ පොඩි ආට් එකක්.
මන් හිතන්නෙ මුන් තරමක් වයිට් සුප්රීමසිස්ට් බුවාල. සමහරවිට මොන්ගරින්ග් කරපු උන් වෙන්නත් පුලුවන්. ඒත් ඒව අපිට අදාළ නෑ සද්ද වහන් ඉන්න තාක්කල්.