මෙන්න යකො මුආපහු ලංකාවට ඇවිල්ල

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මම පොඩි සීන් එකක් දැක්ක සමහරු කොහෙද කියලා අහනකොට මූ කියනවා නොර්වේ කියලා මේ වීඩියෝ එකේ...කලින් කරපු වීඩියෝ එහෙක දැක්කා මූ කියනවා කැනඩා කියලා මොකෝ දන්නෑ බොරු කියන්නේ . :unsure:
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මම පොඩි සීන් එකක් දැක්ක සමහරු කොහෙද කියලා අහනකොට මූ කියනවා නොර්වේ කියලා මේ වීඩියෝ එකේ...කලින් කරපු වීඩියෝ එහෙක දැක්කා මූ කියනවා කැනඩා කියලා මොකෝ දන්නෑ බොරු කියන්නේ . :unsure:

    කැනඩා කිව්වම සිංහලු අනේ පීස් අපිවත් එහෙට යවන්න උදව් කරන්න කියනෝ
    නොර්වේ කිව්වම වැඩිය දන්නෙත් නෑ
     
    • Like
    Reactions: weer 11

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මූට ලංකාව/පිලිපීන් වගේ රටවල්. අර තට්ටෙ තියෙන සුද්දට සෝවියට් රටවල්. මුන්ට මේවයෙ තමා මාර ඉන්ටරස්ටින්ග් කැරැක්ටර්ස් සිටුවේෂන් හම්බවෙන්නෙ. මම වැඩිය බලල නෑ ඒත් මුන්ගෙ සමහර ව්ලොග්ස් තියෙනව ආයෙ ස්ක්‍රිප්ට් කරලවත් කරන්න බැරි එන්කවුන්ටර්ස්. ඒකෙත් තියෙනවනේ පොඩි ආට් එකක්.

    මන් හිතන්නෙ මුන් තරමක් වයිට් සුප්‍රීමසිස්ට් බුවාල. සමහරවිට මොන්ගරින්ග් කරපු උන් වෙන්නත් පුලුවන්. ඒත් ඒව අපිට අදාළ නෑ සද්ද වහන් ඉන්න තාක්කල්.
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මම පොඩි සීන් එකක් දැක්ක සමහරු කොහෙද කියලා අහනකොට මූ කියනවා නොර්වේ කියලා මේ වීඩියෝ එකේ...කලින් කරපු වීඩියෝ එහෙක දැක්කා මූ කියනවා කැනඩා කියලා මොකෝ දන්නෑ බොරු කියන්නේ . :unsure:
    නෝර්වේ කියනවට මිනිස්සු කැමති නෑලු
    ජර්මනියේ කිව්වම හිට්ලර් කියලා නුවර එකෙක්👍🏼 කරන වීඩියෝ එකක් තිබ්බ, නූඩල්ස් කන්න ගිහින් කඩේක. තව කසිප්පු නැද්ද කියලා අහනවා බාර් එකකට ගිහින්.😋


    ------ Post added on Jun 15, 2023 at 1:59 AM
     
    • Like
    Reactions: weer 11

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,692
    15,040
    113
    Milagiriya
    එක හරි බන්. එත් මම අහන්නේ අයි මු ලංකවට නිතරම එන්න විශේෂත්වය කියල. මිනිස්සු නිසාද? රට ලස්සන නිසාද?
    scr.jpg


    එමිල්ව හොයාගෙන බන් එන්නේ එමිලගේ පුප නැතුව ඇති මේ දවස් වල ඒකේ වේදනාවට තමා කහට එකක් ගහලා නිදා ගෙන තින්නේ
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඕක ආයේ ඇවිත් නෙමේ බන් ඔය පකය දැන් වීඩියෝ දාන්නේ අග ඉදල මුලට ඕක ඔර්ජිනලි ආවේ අර ෆිනේ white wine man හොයන්න කැන්ඩි ආවසැරේ ..එපාර කරපු වීඩියෝ සෙට් එක තමයි දැන් දාන්නේ ඕකට කෙල වෙලා තිබ්බේ එකයි ලංකාවට ආවේ ගොන් අනාථ සින්ඝලු ෆෝම් කරලා ආයේ අප් වෙන්න ...