මෙන්න යකො මුආපහු ලංකාවට ඇවිල්ල

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඉතින් හොදයි නෙ ලන්කාව බල්න්න මිනිස්සු එනව මුගෙ විඩියෝ හින්ද....මට නිකමට හිතුන මෙලහට ත්‍රෙඩ් එකක් දාල ඇති කියල


    View attachment 207576
    ------ Post added on Jun 13, 2023 at 9:48 PM
    ඉතින් ඕකට ආපහු ලන්ක්වටම එන්න ඕනෙද??
     
    • Like
    Reactions: NRTG

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,117
    113
    ඕකගේ history එක ගැන හොයපල්ල එතකොට තේරෙය්. ඕක sexpat කෙනෙක්. reddit එකේ thread ගොඩක් තිබ්බ මුගේ පරන පොස්ට් එක්ස්පොස් කරලා. මෙහෙ ගෑනු අල්ලලා යන්න ඇති ඒකය් ආපහු එනව ඇත්තේ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    මූ pick up artist කෙනෙක් නේද?
    මූ ඇන්ඩ් ara johnny fd කියන එකයි දෙන්නම pick up artist la
    ඒ කියන්නෙ රට වල ගිහිල්ල ගෑනුන්ට ගහන එක තමයි මුන්ගේ life එක
    එක්කො ලෝකල් ලේසියෙන් සෙට් වෙන කෑලි වලට
    නැත්නම් රශියා යුක්‍රේන් වගේ රට වලින් මෙහෙ බහින කෑලි වලට