ජනවාරි 1 සිට ආනයනය අත්හිටුවන භාණ්ඩ වර්ග 243 මෙන්න
ඉස්සර සැමන් ෆිලට් කාපු අයියලට මාර වැඩේ වෙන්නෙ දැන්






ඉස්සර සැමන් ෆිලට් කාපු අයියලට මාර වැඩේ වෙන්නෙ දැන්
තෙප්පලි පිලට් කන්න වාසනාව හම්බුනේ කව්රු නිසාද කියල අමතක කරන්න එපා යාලුවේ.....ඇඩ්ඩින් අයියට තෙප්පලි පිලට් තමයි කන්න වෙන්නේ දැන්
Danna bn... list ekakma thiyenawaelu cheese ok da
අපට නම් අවුලක් නෑ... පොරකකා සැමන් ෆිලට් ගත්තු උන්ට තමා කෙලවෙන්නෙලින්නො, කුම්බලාවො කමු
නෝර්වීජියාන් සැමන් ෆිලට් මෙහේ නෑ බන්ඉතින් ඇත්තනේ යකෝ. රට වටේම මුහුද තියන් මාලු පිටින් ගේනව කියන්නෙ මොන ලැජ්ජ නැති වැඩක්ද.![]()
ආහ්. මේ ඒ කතාවට සම්බන්දයිද?නෝර්වීජියාන් සැමන් ෆිලට් මෙහේ නෑ බන්