download කරල තියෙන්නෙ බලන්න ඕන..
sherlock මාම නෙ ඉන්නෙ අනිව බලන්න ඕන..
පොරගෙ ඇක්ටින්ග් සුපිරි
http://www.imdb.com/title/tt1475582/
![]()
මමනම් ඕක බැලුවේ bilbo නිසයි

download කරල තියෙන්නෙ බලන්න ඕන..
sherlock මාම නෙ ඉන්නෙ අනිව බලන්න ඕන..
පොරගෙ ඇක්ටින්ග් සුපිරි
http://www.imdb.com/title/tt1475582/
![]()

මේ වගේ දේවල් නිසා තමා ගේ රයිට් මුමෙන්ට්ස් මේ රටවල ඇතිවෙලා තියෙන්නේ , මෙයා ගේ gay බව නැතිකරන්න හෝමෝන් තෙරපි එකක් කරන්න කියල නියම කරලා , එහෙම කරාම මුළු ඇගම අවුල් යනවා ලු , එක ඉවසගන්න බැරුව තමා මැරිලා තියෙන්නේ![]()
අපි නම් ඒකට විරුද්ධ ඒකෙන් අපේ ළමයින්ට, සංස්කෘතියට හානි වෙන නිසයි උබ support කරන්නේ කුමන පදනමක් මතද? 
මචන් මම මේක අහන්න හිටියේ, උබ මොකද ඔච්චර කොලුකාරයන්ට support කරන්නේ?අපි නම් ඒකට විරුද්ධ ඒකෙන් අපේ ළමයින්ට, සංස්කෘතියට හානි වෙන නිසයි උබ support කරන්නේ කුමන පදනමක් මතද?
![]()
සමරිසි පෙම තවදුරටත් Taboo Subject එකක් විය යුතු යැයි මම නොසිතමි. අප ඒ ගැන විවෘතව කතා කළ හැකි යුගයකට අවතීර්ණ වෙමින් සිටිමු. වෙන මොන දේ සම්බන්ධව වික්ටෝරියානු අදහස් දැරුවද සමරිසි පෙම ගැන අපේ සමාජය වෙනත් බොහෝ ආසියානු සමාජයන්ට වඩා විවෘතය. සමරිසියකු වීම නිසා කෙනකු හෙළා දකින සිරිත වේගයෙන් අප’තුරින් වියැකී යමින් පවතී.
රනිල් වික්‍රමසිංහ 2005 නොවැම්බරයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් ඡන්ද 4,706,366 ක් හෙවත් මුළු ඡන්ද ප්‍රමාණයෙන් 48% ලබා ගන්නේය. ඔහු ජනාධිපති නොවන්නේ ප්‍රතිපත්තිමය හේතූන් මතය. මංගල සමරවීර විදේශ, මාධ්‍ය කටයුතු, වරාය ඇතුළු වගකිවයුතු ඇමති ධුර ගණනාවක් දරන්නේය. උඩුවේ ධම්මාලෝක, කොලොන්නාවේ සුමංගල දෙදෙනාටම තවමත් බෞද්ධයින් යැයි කියන පිරිසෙන් වැඩි කොටසක් වඳිති, පුදති. දානේ වේලකින් වත් අඩුවක් නොකරති. ආතර් සී. ක්ලාක් දිවි ඇති තුරා ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරව ලැබුවේය. තමන් සමරිසියකු බව ප්‍රසිද්ධියේ පිළි ගන්නා ශ්‍යාම් සෙල්වදොරෙයි ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම නවකතාකරුවකු ලෙස බුහුමන් ලබයි. මේ කිසිම කෙනකුට තමන්ගේ ලිංගිකත්ව නම්නීකරණය ශ්‍රී ලාංකීය සමාජයේ ජීවත් වීමට ප්‍රශ්නයක් වුනේ වත්, වන්නේ වත් නැත.
සම ලිංගික සම්බන්ධතා පැවැත්වීම සුද්දාගේ කාලයේ සිට තහනම් කොට ඇතත්, ශ්‍රී ලංකාවේ මෙම නීතිය යටතේ එකම පුද්ගලයකුට හෝ, දඬුවම් දී තියා නඩු පවරා වත් නැත. එසේ හෙයින් එවන් නීතියක් නැතැයි උපකල්පනය කිරීමද ලොකු වරදක් නොවන්නේය.
සමරිසි පෙම සම්බන්ධව මේ තරම් විවෘත භාවයක් දක්වන සමාජ ලොව ඇතොත් ඒ තවත් ථෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්තය බඳු අතලොස්සක් විය යුතුය.
මේ නිසා සමරිසි පෙම ගැන දිගින් දිගට ලියා එය අනවශ්‍ය ලෙස Taboo Subject එකක් කිරීමේ උවමනාවක් නැත. අඩු තරමින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දෙකක වත් සමරිසි කව (gay circles) ඇති බව ඔහු දනී. තව වසර දහයකින් සමරිසි විවාහ (gay marriages) ශ්‍රී ලංකාවේ නීතිගත වී නම් ලේඛකයා ඒ ගැන පුදුම වන්නේද නැත. මේ සම්බන්ධයෙන් වත් අපේ සමාජයේ විවෘතභාවය ගැන ඔහු සතුටු වන්නේය.
(කෙසේවෙතත් මේ ගැන අදහස් දක්වන්නට කෙනෙකුට අවශ්‍ය නම් ඊට මෙතැන ඉඩ ඇත.)
Originally posted by Taboo on May 11, 2009
හරි, උන් ගේ එවුන් නේ, ඒක උන් බලාගත්තදෙන්, උබ මොකද හැම gay thread එකේම ඒකට support කරලා මොනවා හරි දාන්නේ? උබ කොලුකාරයෙක් කියලා මට හිතෙන්නේ. උබ කොලුකාරයෙක් වුනාට කමක් නෑ, උබේ ගේ අස්සේ ඕන දෙයක් කරගනින්, ඔය දාල තියෙන ඔක්කොම එවුන් තමන්ගේ ගෙවල් අස්සේනේ ඕවා කරන්නේ, ඒක නිසා අපිට ප්‍රශ්ණයක් නෑ නමුත් සමාජයට උබලා මේ තත්වය බලෙන් දාන්න හැදුවොත් ඒකට අපි ඉඩ දෙන්නේ නෑ.
මේවා බලපන්, මේවල මම ඔප්පු කරලා ඇති, සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් කියලා. පිස්සන්ව සාමාන්‍යය එවුන් කියලා පිළිගන්න බෑ නේ? තේරුම් ගනින්.
http://www.elakiri.com/forum/showthread.php?t=1665495
http://www.elakiri.com/forum/showthread.php?t=1668587



මේවා බලපන්, මේවල මම ඔප්පු කරලා ඇති, සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක් කියලා. පිස්සන්ව සාමාන්‍යය එවුන් කියලා පිළිගන්න බෑ නේ? තේරුම් ගනින්.
ආතර් සි ක්ලාක් , ඇලන් ටුරීන් , ලියනාඩෝ ඩාවින්සි , මිකලන්ජලෝ , ඔස්කා වයිල්ඩ් , එල්ටන් ජෝන් , ටීම් කුක් මේ ඔක්කොම පිස්සෝ නම් ලෝකෙට මේ වගේ පිස්සෝ වඩ වඩාත් ඔනෑ කර තිබේ !
සමලිංගිකත්වය කියන්නෙ මානසික රෝගයක් නෙමෙයි. ඒක චර්යාවක්! අනික මේක සමාජෙ නොතිබුන එකපාර අහසින් වැටුන දෙයකුත් නෙමෙයි.ඔය මෙතන සමහර උන් දොඩවන විදියට කාටහරි ඕන ඕන පලියට හිතුන හිතුන වෙලාවට සමලිංගික වෙන්න බැහැ. ඒකට ජාන බලපෑමක් තියෙන්න ඕන.
මනුස්සයෙක් සමලිංගිකවුනා කියල ගරහන එක කොන් කරන එක වැරදියි![]()
උබට ප්‍රශ්ණයක් නැතුව ඇති නමුත් අපේ රට කන්න දෙන්න බෑ, . සිංහල ජාතිය වලපල්ලට යන එකයි ඕකෙන් වෙන්නේ.
සමලිංගිකත්වය කියන්නේ මානසික ලෙඩක්. ඒකට ඉඩ දීමෙන් වෙන්නේ මිනිස්සු අදුරෙන් අදුරට යනවා මිසක් ආලෝකයට යෑමක් නෙවෙයි. මේ ලෙඩේ ගොඩක් මිනිස්සුන්ට තියෙනවා මේක එන්නේ තමන්ව හරියට අවබෝධ කරගත්තේ නැතිකොටයි. යමෙක් වැඩෙන කොට වැඩිමේදි ඇතිවන දෝෂයක් නිසා එන දෙයක් සමලිංගිකත්වය කියන්නේ. ගොඩක් මානසික රෝග එන්නේ වැඩිමේදි ඇතිවෙන දුර්වලතා නිසා.
මේක බලන්න, APA එකේ ex-president මේක කියලා තියෙන්නේ. සමලිංගිකත්වය කියන දේ ,APA එකේ මානසික රෝග ලැයිස්තුවෙන් අයින් කරලා තියෙන්නේ දේශපාළන බලපෑම නිසයි.
මේක වුනේ 1973. APA එක කියන්නේ american psychological association.
මේ video එකත් බලන්න ,මේක තමයි ඇත්ත.
මිනිස්සු සමලිංගිකයන් ලෙස ඉපදෙන්නේ නෑ, මිනිස්සු සමලිංගිකයන් වෙන්න තීරණය කරන්නේ නෑ.
යමෙක් සමලිංගිකයෙක් වෙන්නේ development issue (වර්ධනය වෙනකොට ඇතිවෙන දෝෂයක් නිසයි) එකක් නිසයි.
ඉතින් මෙහෙම තත්වයක් යටතේදි සමලිංගිකයන්ට අයීතින් ලබාදීම හරියට පිස්සොන්ව සාමාන්‍යය මිනිස්සු කියල පිළිගන්නවා වගේ වැඩක්. මේකෙන් වෙන්නේ අදාළ සමාජයේ මානසික ලෙඩ්ඩු ප්‍රතිකාර නොගෙන ඒවා සාමාන්‍යය දෙයක් කියලා පිළිඅරගෙන ඒක දිගින් දිගටම කරගෙන යන එකයි එතකොට මේකෙන් සමාජය විනාශ වෙනවා. සමලිංගිකයන්ට ළමයි හදන්න බෑ, එතකොට ඒකෙන් වෙන්නේ ජනගහනය අඩුවෙන එකයි. මේක ගොඩක්ම බලපානවා අපි වගේ පොඩි රටකට. සිංහලයන්ට විශේෂයෙන්ම.

ත්‍රිපිටකයේ කිසිම තැනක ගිහියන සම්බන්ධයෙන් මෙහෙම නැති වුනත් සිංහල සංස්කෘතියෙන් සමලිංගික හැසිරීම් (කෙහෙල්මල් "සමලිංගිකත්වය" නෙවෙයි, ඒක බටහිර සංකල්පයක්) ගැරහීමට ලක් කර ප්‍රතික්ශේප කර තිබෙනවා.
ලංකාවේදී සමලිංගික හැසිරීම් ප්‍රතික්ශේප වන්නේ කෙහෙල්මල් බටහිර සංකල්ප නිසා නෙවෙයි. තමන් කැමති ඕනෑම දෙයක් කර ඉඳුරන් පිනවීම දිරිමත් කරන්නේ සමාජයට උඩින් පෞද්ගලිකත්වය ඉස්මතු කරන බටහිර සංස්කෘතියේ මිසක සිංහල බෞද්ධ සංස්කෘතියේ නෙවෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉඳුරන් පිනවීම දිරිමත් කරන්නේ නෑ.
බෞද්ධ විවාහයකින් බලාපොරොත්තු වන්නේ ලිංගික අවශ්‍යතා අනුන්ට කරදරයක් නොවී ඉටු කර ගැනීමත් සමාජයට යහපත් දරුවන් දායාද කිරීමත් බව පෙනේ. මේ නිසා මෙවැනි විවාහ බුදු දහමේ පිළිගන්නවා යයි කීම විහිළුවකි. මෙය "ඔවුන්ගේ දහම" මිසක අපේ ථේරවාදී දහම නොවේ.
අනික මහාභාරතය නම් වෛදික ග්‍රන්ථයේ සඳහන් වෙනවා (Shanthi parva) සමලිංගික විවාහ ලෝක විනාශයේ ආරම්භය (කාලි යුගයේ අවසන් භාගය) මූර්තිමත් කරන සංකේතයක් බව. (මෙහි සඳහන් අනික් දේවල් කොසොල් රජතුමාගේ සිහින වගේම ඇත්ත වෙලා තියනවා.) මේවා ලියවිලා තියෙන්නේ වසර දහස් ගණනකට පෙර. 'බටහිර සංස්කෘතිය' ඒ කාලේ තිබුනෙත් නෑ.
තවත් එකක්, හැම කෙහෙල්මලකටම බුදු දහම ඈදා ගන්න ඕන නෑ. මහා. නන්දසේන රත්නපාල මහතා සමලිංගික හැසිරීම් ගැන කර ඇති පරීක්ෂණ කියවන්න...
ඔහුට හමුවූ සියළු සමලිංගිකයන් කුඩා කල අතවරයන්ට ලක්වූ අය. බටහිරත් සමහර පරීක්ෂණ වලින් පෙන්වා තිබෙනවා සමලිංගිකයන් දිගින් දිගටම බිහි කරමින් සමලිංගිකයන් ලෝකයේ පවත්වා ගෙන යන්නේ ලමා අපචාර වලින් කියලා... මේකම ඇති මේවාට විරුද්ධ වෙන්න.
මෙතන සමලිංගිකයන්ට කඩේ යන කීප දෙනා කරන්න උත්සහ කරන්නේ සමලිංගික හැසිරීම් සමාජගත කරන්න බටහිර මාධ්‍ය හා සමලිංගික හිතවාදීන් භාවිතා කළ හා කරන උපක්‍රම.
මේවා කාලයක් තිස්සේ සූක්ෂම ලෙස සමලිංගික හැසිරීම් සමාජගත කිරීම සඳහා භාවිතා කරන දේවල්..
උදා-
1. සමලිංගික හැසිරීම් පෞද්ගලික දේවල් ලෙසත් අන් අයට බලපෑමක් නැති බවත් පෙන්වීම - මෙය වැරදි තර්කයකි. (මෙම තර්කය නිවැරදි නම් දැනට නිශ්පාදනය කර ඇති child porn නැරඹීමෙන් කාටවත් වන අයහපතක් නැති බව pedophiles ලාටද තර්ක කළ හැක)
සමලිංගික ජීවන රටාවට මුළින් සමලිංගිකයන් නොවූ අය පසුව එකතු වීමත් මුල සිටම සමලිංගිකයන් ලෙස තමන් හඳුන්වාගත් අය ඉන් ඉවත් වීමත් නිතරම සිදුවන බව බටහිර විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
මේ නිසා සමලිංගික හැසිරීම් සමාජගත වූ විට එම ජීවන රටාවට අන් අය එකතු කර ගැනීමේ උපක්‍රම විශාල වශයෙන් භාවිතා කෙරේ. මේවායින් ඉලක්ක කෙරෙන්නේ කුඩා දරුවන් බවත් කුඩා කලම මෙම ජීවන රටාවට පුරුදු කරගත් පසු "තමන්ගේ ගොඩ" වැඩිකර ගත හැකි බවත් බටහිර 'සමලිංගික ලේඛකයන්' ලෙස හඳුන්වන කීප දෙනෙක් පෙන්වා දී තිබේ.
ඇමරිකාවේ සමලිංගික පිරිමි සංවිධානයක් විසින් වරක් ලිංගික ක්‍රියාවන්ට කැමැත්ත දීමේ වයස (consent age) අඩු කරන ලෙස ඉල්ලා පෙළපාලියක් සංවිධානය කර තිබිණි. මෙවා සියල්ලෙන් සමලිංගික ජීවන රටාව සහ බාලාපරාධ අතර පවතින සම්බන්ධතාවය පැහැදිළි වන නමුත් සමලිංගිකයන්ට කඩේ යන කිසිවෙක් මේවා පිළිගන්නේ නැත. මේ ගැන මහා. රත්නපාල මහතා කළ සමීක්ෂණ සියල්ල ප්‍රසිද්ධ පුවත්පත් වල පළවී තිබේ. මේ ගැන වැඩිදුරටත් වාද කිරීම කාලය කා දැමීමකි. (කොලු කාරයන් සමඟ වාද කිරීමෙන් වෙන යහපතක්ද නැත )
2. සමලිංගිකයන් ගැන කථා කිරීමට වඩා වෙන ප්‍රශ්ණ තිබෙන බව කීම.
3. ආගම් ආදිය මනස්ගාත ලෙස ප්‍රතික්ශේප කිරීම.
4. සමලිංගික හැසිරීම් වලට පැහැදිළි හේතු මත විරුද්ධ වන්නන් එයට "බිය වන්නන්" (homophobia) ලෙස හංවඩු ගැසීම.
මෙම ලැයිස්තුව තවත් දිගය. නමුත් මේ මනස්ගාත වලට නොරැවටී අඩුම වශයෙන් අනාගත බාල පරපුර ගැනවත් සිතා මානසික රෝග සමාජ සම්මතයන් කිරීමෙන් වැළකී සිටින්න.
සමලිංගික හැසිරීම් සමාජගත වූ පසු ඊළඟ පියවර මෙන්න මේකයි...
REPORT SHOWS LINK BETWEEN HOMOSEXUALITY AND CHILD ABUSE
by LifeSiteNews.com
- Fri May 31, 2002 11:15 EST
WASHINGTON, May 31, 2002 (LSN.ca) -
A new report published by the Family Research Council (FRC) reveals that there is a body of evidence indicating a definite link between homosexuality and pedophilia.
Statistics show that homosexual men, who represent less than 3 percent of the adult male population, commit a disproportionate number (one-third or more) of the cases of child sexual molestation.
The report, “Homosexuality and Child Sexual Abuse,” authored by Dr. Timothy J. Dailey, is being sent to parents, youth groups, school administrators, Catholic bishops, and religious organizations.
FRC’s report comes at a time when the nation has been rocked by scandals of child sexual abuse and when homosexuals argue that youth organizations such as the Boy Scouts should be forced to include homosexuals as leaders. Similarly, gay activist organizations are encouraging homosexual teachers to share their sexuality with their students.
Many parents have become concerned that children may be molested, encouraged to become sexually active, or even “recruited” into adopting a homosexual identity and lifestyle.
“Homosexuality and Child Sexual Abuse” examines the following evidence linking homosexuality to pedophilia:
* Pedophiles are invariably males: Almost all sex crimes against children are committed by men.
* Significant numbers of victims are males: Up to one-third of all sex crimes against children are committed against boys (as opposed to girls).
* The 10 percent fallacy: Studies indicate that, contrary to the inaccurate but widely accepted claims of sex researcher Alfred Kinsey, homosexuals comprise between 1 to 3 percent of the population.
* Homosexuals are over represented in child sex offenses: Those among the 1 to 3 percent of the population that is sexually attracted to the same sex are committing up to one-third of the sex crimes against children.
* Some homosexual activists defend the historic connection between homosexuality and pedophilia: Such activists consider the defense of “boy-lovers” to be a legitimate gay rights issue.
* Pedophile themes abound in homosexual literary culture: Gay fiction as well as serious academic treatises promote “intergenerational intimacy.”“Children have become the last sexual frontier,” FRC President Ken Connor said. “Those given the task of protecting our nation’s children should give a serious look at these statistics and think twice before complying with the demands of homosexual activists.”
See the full FRC report at: http://www.frc.org/get/is02e3.cfm?CFID=594805&CFTOKEN=50271543
පහත දැක්වෙන්නේ බාලාපරාධ හා සමලිංගිකත්වය අතර අන්තර් සම්බන්ධතා විදහා දැක්වෙන සමීක්ෂණ හා මූලාශ්‍ර ගණනාවකි.
මේවා වැඩි ප්‍රමාණයක් ඇමරිකාවේ කළ සමීක්ෂණයන් වේ...
1. Homosexual Alfred Kinsey, the preeminent sexual researcher in the history of sexual research, found in 1948 that 37 percent of all male homosexuals admitted to having sex with children under 17 years old.
2. A very recent (2000) study published in the Archives of Sexual Behavior found that "The best epidemiological evidence indicates that only 2-4% of men attracted to adults prefer men. In contrast, around 25-40% of men attracted to children prefer boys. Thus, the rate of homosexual attraction is 620 times higher among pedophiles."
3. Another 2000 study in the Archives of Sexual Behavior found that". . . all but 9 of the 48 homosexual men preferred the youngest two male age categories" for sexual activity;' These age categories were fifteen and twenty years old.
4. Yet another recent study in the Archives of Sexual Behavior found that "Pedophilia appears to have a greater than chance association with two other statistically infrequent phenomena. The first of these is homosexuality . . . Recent surveys estimate the prevalence of homosexuality, among men attracted to adults, in the neighborhood of 2%. In contrast, the prevalence of homosexuality among pedophiles may be as high as 30-40%."
5. A 1989 study in the Journal of Sex Research noted that " . . . the proportion of sex offenders against male children among homosexual men is substantially larger than the proportion of sex offenders against female children among heterosexual men . . . the development of pedophilia is more closely linked with homosexuality than with heterosexuality."
6. A 1988 study of 229 convicted child molesters published in the Archives of Sexual Behavior found that 86% of pedophiles described themselves as homosexual or bisexual.
7. In a 1984 Journal of Sex and Marital Therapy article, sex researchers found that "The proportional prevalence of [male] offenders against male children in this group of 457 offenders against children was 36 percent."
8. Homosexual activists Karla Jay and I Allen Young revealed in their 1979 Gay Report that 73% of all homosexuals I have acted as "chicken hawks" — that is, they have preyed on adolescent or younger boys.
9. In a 1992 study published in the Journal of Sex and Marital Therapy, sex researchers K. Freud and R. I. Watson found that homosexual males are three times more likely than straight men to engage in pedophilia, and that the average pedophile victimizes between 20 and 150 boys before being arrested.
10. A study by sex researchers Alan Bell and Martin Weinberg found that 25% of white homosexual men have had sex with boys sixteen years and younger.
11. A nationwide survey of school principals showed that they received 13 times as many complaints about homosexuals sexually molesting students than they did about heterosexuals molesting students.
මූලාශ්‍ර-
1 Alfred Kinsey data described in P.H. Gebhard and A.B. Johnson. The Kinsey Data. Saunders Publishing, 1979 Table 443, “Homosexual Sample: Age at First Post pubertal Homosexual Contact,” and Table 444, “Homosexual Sample: Age of Partner in First Postpubertal Homosexual Contact.”
2 Ray Blanchard, et al. “Fraternal Birth Order and Sexual Orientation in Pedophiles.” Archives of Sexual Behavior, Volume 29, Number 5 (2000), pages 463 to 478.
3 A. Zebulon, Z.A. Silverthorne and Vernon L. Quinsey. “Sexual Partner Age Preferences of Homosexual and Heterosexual Men and Women.” Archives of Sexual Behavior, February 2000 [Volume 29, Number 1], pages 67 to 76.
4 Ray Blanchard, et. al. “Pedophiles: Mental Retardation, Maternal Age, and Sexual Orientation.” Archives of Sexual Behavior, Volume 28, Number 2, pages 111 to 127.
5 Kurt Freund, Robin Watson and Douglas Rienzo. “Heterosexuality, Homosexuality, and Erotic Age Preference.” Journal of Sex Research, February 1989 [Volume 26, Number 1], pages 107 to 117.
6 W.D. Erickson, et al. “Behavior Patterns of Child Molesters.” 17 Archives of Sexual Behavior 77, 83 (1988).
7 K. Freund, G. Heasman, I.G. Racansky, and G. Glancy. “Pedophilia and Heterosexuality vs. Homosexuality.” Journal of Sex and Marital Therapy, Fall 1984 [Volume 10, Number 3], pages 193 to 200.
8 Homosexual activists Karla Jay and Allen Young. The Gay Report: Lesbians and Gay Men Speak Out About Sexual Experiences and Lifestyles [Simon and Schuster, 1979], page 275.
9 K. Freund & R.I. Watson. “The Proportions of Heterosexual and Homosexual Pedophiles Among Sex Offenders Against Children: An Exploratory Study.” 18 34, Journal of Sex and Marital Therapy 34-43 (1992).
10 Alan P.Bell, et. al., Institute for Sex Research. Homosexualities: A Study of Diversity Among Men and Women [Simon and Schuster, 1980].
11. 24 J. Dressler. “Gay Teachers: A Disesteemed Minority in an Overly Esteemed Profession.” Rutgers/Camden Law Journal, 1978, 9 (3), pages 399 to 445.
බාල දරුවන් තමන්ගේ ග්‍රහණයට ගැනීම සඳහා උපක්‍රම-
Attempts at access of children -
It is well known that homosexuals with a desire for young children purposefully seek employment that will bring them into proximity with the greatest number of children possible. The most "promising" jobs of this nature include clergymen working in youth ministry, Boy Scout leaders and schoolteachers.
This is primarily why homosexual teachers have been involved in more than eighty percent of all recorded cases of teacher/pupil sex. And it may also explain why homosexuals are trying so hard to force the Boy Scouts of America to accept practicing homosexuals as leaders. Some homosexuals may see such acceptance as one more step toward achieving general social recognition and approval for homosexual activity, and nothing more. For homosexual child molesters, however, such recognition by the Boy Scouts would provide more ready access to children they can abuse.
සමලිංගික ක්‍රියාකාරීන්ගේ අදහස්-
Supporting quotes by active homosexuals
As further evidence of the strong connection between active homosexuality and child molestation, many homosexual leaders have openly admitted that there is a natural link between a homosexual orientation and child sexual abuse.
"The love between men and boys is at the foundation of homosexuality. For the gay community to imply that boy-love is not homosexual love is ridiculous. We must not be seduced into believing misinformation from the press and the government. Child molesting does occur, but there are also positive sexual relations. And we need to support the men and the boys in those relationships"
By a member of the National Lesbian & Gay Journalist's Association - An editorial in the San Francisco Sentinel (Point of View. “No Place for Homo-Homophobia.” San Francisco Sentinel, March 26, 1992.)
Self-described “gay activist” and speaker Jacob Breslow said it is proper for children to be “the object of our attraction.” Breslow said pedophiles shouldn’t need to get consent from a child to have sex any more than they would get consent from a shoe to wear it, according to Barber.
මොවුන් මුලින්ම ක්‍රියාත්මක වන්නේ තම විකෘති ලිංගික ක්‍රියාකාරකම් සමාජගත කර ගැනීමටයි.
දෙවනුව මේවා නීතිගත කර ගැනීමත්, සමලිංගික විවාහ නීතිගත කර ගැනීමත් ඔවුන්ගේ අභිප්රායයන් වේ.
තෙවනුව සිදු වන්නේ සමලිංගික සමාජ රටාව ව්‍යාප්ත කිරීම සඳහා කුඩා දරුවන් විනාශ කිරීමයි. ඇමරිකාව දැන් පසු වන්නේ තෙවන පියවරේය...
කොලු කාරයෝ මෙච්චර ගොඩක් එක්ක නම් රණ්ඩු කරන්න වෙලා නෑ...
කොලු කාරයෝ නොවන අයට මේ ටික කියන්නම්-
මා ඒඩ්ස් මර්ධන වැඩසටහනක වසරක පමණ කාලයක් සේවය කර ඇති අතර සමලිංගික සංවිධාන වල ක්‍රියාකාරීත්වය හොඳින් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව මට ලැබිණි. Equal grounds වැනි නීති විරෝධී සංවිධාන (මේවා එකක් වත් ලියාපදිංචි කර නැත.) ගණනාවක් ලංකාවේ ක්‍රියාත්මක වන අතර මේවාට පිටරටින් ඩොලර් දහස් ගණනින් ගලා එයි (නීති විරෝධී සංවිධාන වලට ආධාර!).
මොවුන් තනිකරම ක්‍රියාත්මක වන්නේ පිරිස් බලය වැඩි කර ගැනීමෙන් රජයට/රජයකට බලපෑම් කර හැකි ඉක්මනින් නීතගත තත්වය ලබා ගැනීමටයි. ඕනෑම රැස්වීමක්/ සායනයක්/දැනුවත් කිරීමේ වැඩසටහනක් /ආධාර දීමේ වැඩපිළිවෙලක් තමන්ගේ Homo agenda එක ව්‍යාප්ත කිරීමටත් ලාබාල තරුණයන්/තරුණියන්/පාසල් ළමුන් බිලීබා ගෙන පිරිස් බලය වැඩි කර ගැනීමටත් වේදිකාවක් කරගැනීමට මොවුහු හපන්නු වෙති.
මම ඉතා වගකීමෙන් කියන්නේ කිසියම් කරුමයකට මොවුන්ට නීතිගත තත්වය ලැබුනහොත් තරුණ/ළමා පරපුරට විශාල විනාශයක් ගෙනදීමේ හැකියාව, පිරිස් බලය හා ආර්ථික බලය මොවුනට ඇති බවයි.![]()
කිසිම හේතුවක් නිසාවත් මොවුනට නීතිගත තත්වයක් ලබා නොදිය යුතුය.
දෙවන කාරණය නම් දැනට ඇමරිකාවේ බාලාපරාධ නීතිගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රම ක්‍රමයෙන් ක්‍රියාත්මක වී ඇත.
මෙහි පළමු පියවර ලෙස සමලිංගිකයන් කළාක් මෙන් මානසික රෝග ලැයිස්තුවෙන් pedophilia ඉවත් කිරීමේ කතිකාවතක් ක්‍රියාත්මක වෙයි.
ඉහත සමලිංගිකත්වය මානසික රෝගයක් දැයි ප්‍රශ්ණ කරන (සමලිංගිකත්වය මානසික රෝග ලැයිස්තුවෙන් ඉවත් කර ගත්තේ දැඩි බලපෑම් කර එහි බළධාරීන් 70% ගේ විරෝධත්වය මැදය.) bigtop වැනි අසහන කාරයින් තව අවුරුදු කීපයකින් අපෙන් අසනු ඇත්තේ pedophilia මානසික රෝගයක්ද යන්නයි!
මේ තත්වයට පත් වීමෙන් වැළකී සිටින්නට අඩුම ගානේ උත්සහ කරමු...![]()
The American Psychiatric Association (APA) recently sponsored a symposium in which participants discussed the removal of pedophilia from an upcoming edition of the group's psychiatric manual of mental disorders. At about the same time, the Archives of Sexual Behavior published a special edition in December 2002 discussing whether pedophilia should remain a mental disorder.
Ref - Lawrence Morahan. “Psychiatric Association Debates Lifting Pedophilia Taboo.” CNSNews.com, June 11, 2003; ASB article discussed in Linda Ames Nicolosi. International Academy of Sex Research Joins the Debate: Is Pedophilia a Mental Disorder? NARTH, June 26, 2003.
This is the first step. (This was also the first step in legalizing gays.)
Sexual orientation එක උපතින් එන දෙයක් නම් ප්‍රතිකර්ම මඟින් වෙනස කරන්නේ කෙසේද?
පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් කරන ලද දීර්ඝ කාලීන පරීක්ෂණ වල ප්‍රතිඵල සමහරකි.
http://www.lifesitenews.com/news/major-study-changing-sexual-orientation-is-possible/
"A meta-analysis of over 100 years’ worth of research into therapy for unwanted same-sex attraction published in June 2009 concluded that homosexuality was not immutable, and that individuals seeking change could benefit from therapy. The report, published by NARTH, included 600 reports from clinicians, researchers, and former clients principally published in professional and peer-reviewed journals. "
ඔබ මෙය පිළිගන්නේ ස්වභාවික වීම නිසා නම් එයටද වඩා ස්වභාවික දෙයක් ඇත. එනම් ලිංගිකව පරිණත ගැහැණු ළමයෙකු හා ලිංගිකව එකතු වීමයි. ...
මෙය සියළු සතුන් අනුගමනය කරන ඉතා ස්වභාවික හැසිරීමකි.
එනම් ඔබේ තර්කය අනුව අවු. 12 ක වැඩිවිය පත් ළමයෙකු අපචාරයට ලක් කිරීම ස්වභාවික නිසා පිළිගත යුතුය. බාලාපරාධ ලෙස හංවඩු ගැසීම වැරදිය.
![]()
මොකද මෙච්චර ගොරවන්නෙ? බස් එකේ යනකොට කොලුකාරයෙක් ඇටේ මිරිකුවද?තේරුන් ගනින් කියන එක, පිස්සෙක් කිව්ව පළියට මෝඩයෙක් වෙන්නේ නෑ. පිස්සයි මෝඩයයි කියන්නේ දෙන්නෙක්. අපි පිස්සෙක් කියන්නේ මානසික ලෙඩක් තියෙන එකෙක්ටයි. සමලිංගික එවුන් මානසික ලෙඩ්ඩු. ඔය ගැන මම මගේ කලින් thread වල ඕන තරම් කියලා ඇති. ඕක ඇති වෙන්නේ වර්ධනයේ වෙන අඩුපාඩුවක් නිසයි.
උබ ඒවා කියපන් එතකොට උබ තේරුම් ගනියි. උබ කොලුකාරයෙක් වුනාට අපිට ප්‍රශ්ණයක් නෑ. නමුත් ඕක සමාජ ගත කරන්න දගලන්න එපා. අපිට අපේ අනාගත ළමයින්ව හදාගන්න තියෙනවා. උබලා වගේ පුක් කාරයෝ කරන්න ඕනේ නෑ උන්ව. ඔය කවුරු වුනත් අපිට ඒක ප්‍රශ්ණයක් නෑ, ස්භාවධර්මයා ලිංග දෙකක් හදලා තියෙන්නේ සමලිංගික වෙන්න නෙවෙයි , සමලිංගික එවුන්ට පැවැත්මක් නෑ, ඒක නිකම්ම නිකම් ලිංගික විකෘති ආශාවක් විතරයි, හරියට bdsm වගේ.
