මෙන්න රාජපක්ශලාගෙන් පලිගන්නවෝ

reddit

Well-known member
  • Aug 18, 2016
    9,045
    8,301
    113
    Chilaw
    ඒකෙත් හෙන ලල් එකක් තියෙනවා නේද බන්. අතපය හතර හොදට තියෙනකන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප දාල, වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න රජයේ බොඩිමට සෙට් වෙනවා. ඒකත් එක්තරා විදියක Pension Plan එකක්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,310
    26,828
    113
    Kandy

    එයහොස්ටස් පලපු පිප්පියක් ඉතින්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,301
    113
    Chilaw
    එයහොස්ටස් පලපු පිප්පියක් ඉතින්
    ඇත්ත ඉතින්. එකත් luck එක. දත් තියෙන කාලේ එපැයි මස් කන්න.
    මටනම් හිතෙන්නේ නෑ මුන් වගේ උන් පොඩ්ඩක්වත් වෙච්ච දේවල් ගැන දුක් වෙනවා ඇති කියලා. රටෙ බහුතරේකට නැති ආතල් දාලනේ ඉන්නේ.

    මම දැක්කා අර මර්වින් කාරයටත් හෑලි ලියලා තියෙනවා කරපු පව් ගෙවනවා කියලා. උන් මේ වෙනකන් ආන්ඩුවේ හිටියත් ඔච්චර තමයි උන්ගේ වයස එක්ක. මුන් මේ උන්ගේ හොදම කාලේ එක්ක දැන් compare කරනවා හෑලි ලිය ලිය.
     
    මශ් කෑවේ අපේ සල්ලි වලින් ඒකයි අවුල දහය වසර වත් පාස් නැතිව
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඇත්ත ඉතින්. එකත් luck එක. දත් තියෙන කාලේ එපැයි මස් කන්න.
    මටනම් හිතෙන්නේ නෑ මුන් වගේ උන් පොඩ්ඩක්වත් වෙච්ච දේවල් ගැන දුක් වෙනවා ඇති කියලා. රටෙ බහුතරේකට නැති ආතල් දාලනේ ඉන්නේ.

    මම දැක්කා අර මර්වින් කාරයටත් හෑලි ලියලා තියෙනවා කරපු පව් ගෙවනවා කියලා. උන් මේ වෙනකන් ආන්ඩුවේ හිටියත් ඔච්චර තමයි උන්ගේ වයස එක්ක. මුන් මේ උන්ගේ හොදම කාලේ එක්ක දැන් compare කරනවා හෑලි ලිය ලිය.
    True. But still better than nothing. This is a victory for the people, eventhough it came late. But whatelse could we have done. 🤷
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒකෙත් හෙන ලල් එකක් තියෙනවා නේද බන්. අතපය හතර හොදට තියෙනකන් රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් සැප දාල, වලකජ්ජ ගහන්න ඔන්න මෙන්න රජයේ බොඩිමට සෙට් වෙනවා. ඒකත් එක්තරා විදියක Pension Plan එකක්.
    මම දැක්කා අර මර්වින් කාරයටත් හෑලි ලියලා තියෙනවා කරපු පව් ගෙවනවා කියලා. උන් මේ වෙනකන් ආන්ඩුවේ හිටියත් ඔච්චර තමයි උන්ගේ වයස එක්ක. මුන් මේ උන්ගේ හොදම කාලේ එක්ක දැන් compare කරනවා හෑලි ලිය ලිය.

    True. But still better than nothing. This is a victory for the people, eventhough it came late. But whatelse could we have done. 🤷

    • Haha
    Reactions: SDCR

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    Seylinco family sawaree! 😍😍

    03.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    කෙලින්ම මූට හැදෙන ලෙඩේ මොකද්ද? ඇප දීලා එලියට එනෙන කවද්ද කියපල්ලා. ඔය හිරේ දැම්මා කියන විහිළුව අහලා ඇතිවෙලා. 😹 😹 😹 🤌 🤌
     
    • Haha
    Reactions: Rick Sanchezz

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    894
    787
    93
    Seylinco family sawaree! 😍😍

    03.jpg
    අඩෝ සිරි සේනයි සිරිපාලයි දෙන්නම එක සීට් එකේ..
    එතනත් සිරිපාල හොඳටම නිදි බලපන් හොඳට..?

    Ranil dapu naduwak bn ... !
    හ්ම්.. හ්ම්... රනිලුත් මේකව අත්තඩංගුවට ගන්න ඉදියෙ...
    :lol::lol::lol:

    ------ Post added on Jun 28, 2025 at 3:42 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,301
    113
    Chilaw
    මුන් රිමාන්ඩ් කරාම හිරකාරයො මුන්ට ගහන්නෙ නැද්ද?
    ඇතුලේ ඉන්න උන්ට හොදට සලකනවා ඇති. කොහොමත් උන්ගේ උන් එලියෙත් ඉන්නවනේ. ඕව අස්සේ සුපිරි ඩීල් යනවා ඇති
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇතුලේ ඉන්න උන්ට හොදට සලකනවා ඇති. කොහොමත් උන්ගේ උන් එලියෙත් ඉන්නවනේ. ඕව අස්සේ සුපිරි ඩීල් යනවා ඇති

    ඇයි ගහන්නේ ඒ වයසක මනුස්සයට 🤦🏽‍♂️
    වෙන එවුන් රිමාන්ඩ් කරාම අනික් හිරකාරයෝ එකතු වෙලා ඇට තලනවා, මිරිස් ගානවා, ලැට් ලෙවකන්න දෙනවා වගේ කතා කියනවා නේද?

    මුන්ට විශේෂ ආරක්ෂාවක් තියෙනවද?