මෙන්න රාජපක්ශලාගෙන් පලිගන්නවෝ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,310
    26,828
    113
    Kandy
    වෙන එවුන් රිමාන්ඩ් කරාම අනික් හිරකාරයෝ එකතු වෙලා ඇට තලනවා, මිරිස් ගානවා, ලැට් ලෙවකන්න දෙනවා වගේ කතා කියනවා නේද?

    මුන්ට විශේෂ ආරක්ෂාවක් තියෙනවද?
    මුන්ට විසේස සැලකිලි ගෙදරින් කෑම බීම.අනිත් අයට නැති පහසුකම් එහෙම තියේ
     
    • Wow
    Reactions: topkollek

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කෙලින්ම මූට හැදෙන ලෙඩේ මොකද්ද? ඇප දීලා එලියට එනෙන කවද්ද කියපල්ලා. ඔය හිරේ දැම්මා කියන විහිළුව අහලා ඇතිවෙලා. 😹 😹 😹 🤌 🤌
    මහින්දානන්ද අලුත්ගමගේ එලියට ඇවිත්ද? :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,985
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත ඉතින්. එකත් luck එක. දත් තියෙන කාලේ එපැයි මස් කන්න.
    මටනම් හිතෙන්නේ නෑ මුන් වගේ උන් පොඩ්ඩක්වත් වෙච්ච දේවල් ගැන දුක් වෙනවා ඇති කියලා. රටෙ බහුතරේකට නැති ආතල් දාලනේ ඉන්නේ.

    මම දැක්කා අර මර්වින් කාරයටත් හෑලි ලියලා තියෙනවා කරපු පව් ගෙවනවා කියලා. උන් මේ වෙනකන් ආන්ඩුවේ හිටියත් ඔච්චර තමයි උන්ගේ වයස එක්ක. මුන් මේ උන්ගේ හොදම කාලේ එක්ක දැන් compare කරනවා හෑලි ලිය ලිය.

    ඒ සැපට හරියන්න මේ ටිකේ උපරිම දුකක් ලැබෙන්න වැඩ සෙට් කරා නං ඒ ඇති.
     
    • Like
    Reactions: reddit

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මහින්දානන්ද අලුත්ගමගේ එලියට ඇවිත්ද? :lol:
    එයි එයි ලොවෙත් ඇප දීලා එලියට එයි. ඊට පස්සේ හුත්තරීතර උන්දලාට තාක්සනික දෝසේ එනවා. ඊටපස්සේ නිදොස් කොට නිදහස්. සරලයි. 🥴
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එයි එයි ලොවෙත් ඇප දීලා එලියට එයි. ඊට පස්සේ හුත්තරීතර උන්දලාට තාක්සනික දෝසේ එනවා. ඊටපස්සේ නිදොස් කොට නිදහස්. සරලයි. 🥴
    apa dila enne remand eke ne ban... prison sentence ekek kohe ennada apeal eken dinnoth arenna..