මෙන්න ලංකවේ මරු 3D Map එකක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න ලංකාවේ මරු 3D මැප් එකක්. මෙන්න මේ කොල්ල තමයි හදල තියෙන්නේ - Sahan S Wanniarchchi FB පොස්ට්



    Elevation and Land Cover of Sri Lanka

    424685732_7416620508455674_7487599639959552039_n.jpg



     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    no offense
    Interactive නැත්නම් වැඩක් නෑනේ
    ඔහොම ඒවා නම් පොල් කුඩු වලින් හැදුවා පොඩි කාලේ අත් වැඩ වලට

    සොරි කුහක වුණාට:sorry:
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මෙන්න ලංකාවේ මරු 3D මැප් එකක්. මෙන්න මේ කොල්ල තමයි හදල තියෙන්නේ - Sahan S Wanniarchchi FB පොස්ට්



    Elevation and Land Cover of Sri Lanka

    424685732_7416620508455674_7487599639959552039_n.jpg




    NASA WORLD WIND බලපන්
    මුලු ලංකාවම 3d බලන්න පුළුවන්
    නැවිගේශන් එක්කම
    Blender වලත් තියනවා
    ඩොටේ එවුන්ට මැජික්

    NASA WORLD WIND බලපන්
    මුලු ලංකාවම 3d බලන්න පුළුවන්
    නැවිගේශන් එක්කම
    Blender වලත් තියනවා
    ඩොටේ එවුන්ට මැජික්
    මොනව හරි දෙයක කරන්න කලින් back ground research කරන්න ඕනෙ මොක ලකේ පංකාවෙ අමු හරක් ඉන්නෙ..රජයේ . සොෆ්ට්වෙයාර් වුනත් හදද්දි මූ මේ භාවිතා කරයිද මගෙ මහන්සි ය අපතෙ යයිද එහෙම බලල...
    මම ගොඩක් වෙලාවට ගූගල් ෂීට් වලින් හදල දෙන්නෙ මොකෝ උනන්දු ව තියෙන එකා ගියාම ඊලගට එන එකා ඒක අත ඇරල දානව
    ------ Post added on Apr 23, 2024 at 8:20 PM
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,774
    1
    15,518
    113
    මෙන්න ලංකාවේ මරු 3D මැප් එකක්. මෙන්න මේ කොල්ල තමයි හදල තියෙන්නේ - Sahan S Wanniarchchi FB පොස්ට්



    Elevation and Land Cover of Sri Lanka

    424685732_7416620508455674_7487599639959552039_n.jpg




    Static නෙ. 🙄🙄

    උත්සාහය හොඳයි. හැබැයි ඉතින් මේකත් ලංකාවෙ සමහරු බැටරි, මෝටර්, BMS ටික කඩෙන් අරන් වයර් අමුණලා ටයර් දාලා Electric වාහනයක් හැදුවා කියනවා වගේම තමයි. කිසිම අලුත් දෙයක් හදන් නැති වුණාට වෙන අය හදපු එකක් අපිත් හැදුවා කියල සතුටු වෙන කැඳ ජාතියක් මේක.

    සිරාවටම කල්පනා කරල බලහන් ලංකාවෙ original idea තියෙන්නෙ කීයෙන් කීයද කියලා? කොපි ගහන්න, තව එකෙක් කරපු එක චුට්ටක් වෙනස් කරලා කරන්න නම් හම්මේ වැඩියෙනුත් එක්ක ඉන්නවා. 😂😂
     
    • Like
    Reactions: CohenLenstra