මෙන්න ලංකාවේ අගමැටි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    අම්මෝ අම්මෝ උබේත් මාර ලොජික්නේ තියෙන්නේ 🤣

    එහෙනම් චුට්ටක් කල්පනා කරලා බැලුවොත් උබලාගේ ආධ්‍යාත්මික නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට ඇඳුමක් අඳින පොරක්ද 🤷🏽‍♂️ පට්ට විදියට සාර්ථක උනු ඕනේ තරම් මිනිස්සු ඉන්නවා ඇඳුම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති, ඉතින් උබේ ඔය කතාවේනම් ගන්න දෙයක් නැහැ 🤦🏽‍♂️
    උගේ පුද්ගලික ගමන් වලට හොර ගමන් වලට ඇදුම් අදින එක ගැන නෙවෙයි බන් කිව්වේ . ලංකාව නියෝජනය කරල අගමැති විදියට යද්දී ඔහොම යන එකට .
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka


    උබ මගේ ඔලුව මනින්නේ උබේ ඔලුවෙන් කියලා අමතක කරන්න එපා 🥱
    ඉස්සර නම් හිතුවේ ඔලුවක් තියෙන එකෙක් කියල.. දැන්නම් හිතෙනවා මාසෙ ජිවත් වෙන්න කැම්පේන් එකක් කරන දේශපාලන අනාතයෙක් කියල :P
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    dctTOht.jpeg
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,330
    166,664
    113
    එකමත් එක රටක
    ඉස්සර නම් හිතුවේ ඔලුවක් තියෙන එකෙක් කියල.. දැන්නම් හිතෙනවා මාසෙ ජිවත් වෙන්න කැම්පේන් එකක් කරන දේශපාලන අනාතයෙක් කියල :P
    ඔය ඔක්කොම උබේ ඔළුවට තේරෙන විදිය නේ ඉතින් . . :rofl: 🤌
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    බොලා බැනපු නිසාම මෙන්න සාරියක් ඇදලා. වෙලාවට අවධානයට යොමු කලේ. 😄
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,189
    8,911
    113
    Dubai
    Official Tour එකක් ගිහින්ද බන් මේ? :baffled:
    මොකක් හරි රටකට නිල සංචාරයකට යන රටක් නියෝජනය කරන අගමැති කෙනෙක්ට සුදුසු ඇඳුමක් නෙවෙයි බන් මේක නම්.
    මේක ලොකු වැරැද්දක්. වැරැද්දට වැරැද්ද කියන්න ඕන
    Middle east වලට වැඩට යන Housemaid කෙනෙක් වගේනේ බන් ගිහින් තියෙන්නේ
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    මොකක් හෝ රාජ්‍යාන්ත්‍රික සංචාරයකට යද්දී මෙහෙම නියෝජනය කිරීම කියන්නේ යකෝ රටේ අගමැති තමයි මෙහෙම යන්නෙ එහා පැත්තෙන් දෙන පිළිගැනීම බලපන්කෝ ඔහොම සරල වෙන්න ගිහිල්ල ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට වැදී කට්ටිය යනවා වගේ අය