උගේ පුද්ගලික ගමන් වලට හොර ගමන් වලට ඇදුම් අදින එක ගැන නෙවෙයි බන් කිව්වේ . ලංකාව නියෝජනය කරල අගමැති විදියට යද්දී ඔහොම යන එකට .අම්මෝ අම්මෝ උබේත් මාර ලොජික්නේ තියෙන්නේ
එහෙනම් චුට්ටක් කල්පනා කරලා බැලුවොත් උබලාගේ ආධ්‍යාත්මික නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට ඇඳුමක් අඳින පොරක්දපට්ට විදියට සාර්ථක උනු ඕනේ තරම් මිනිස්සු ඉන්නවා ඇඳුම ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති, ඉතින් උබේ ඔය කතාවේනම් ගන්න දෙයක් නැහැ
![]()



