ඔලු බක්කො දෙන්නව දැක්කදසුපිරි........![]()
ඒ කාලේ සමාජේ වටපිටාව ගැන දල අදහසක් මේකෙන් ගන්න පුළුවන්
ඔලු බක්කො දෙන්නව දැක්කදසුපිරි........![]()
ඒ කාලේ සමාජේ වටපිටාව ගැන දල අදහසක් මේකෙන් ගන්න පුළුවන්
මේ ඒ කාලේ ලොව සුපතල TIMES සගරාවේ පල කල චයාරුපයක්. මම මිට පෙරත් පනස්ගනන් වල මේ වගේ ටයිම්ස් එකේ ගත්තු පින්තුර මේකේ දාල තියනවා.
මෙන්න මෙමයි ලංකාවේ ඒ කාලේ අලුත් ච්ත්‍රපටික් ච්ත්‍රපට ශාලාවලට ආවම කරත්ත වලින් ගිහින් නගරබද ගම් වල ප්‍රචාරණය කරේ. ලංකාවේ ප්‍රදාන නගරබද ගම්වල මෙම විදියට ච්ත්‍රපටි ප්‍රචාරණය කරේ කියල මම අපේ වැඩිහිටියන්ගෙන් පවා අහල තියනවා පොඩි කාලේ.
මේ කරත්තේ උඩ ඔලුබක්කොත් ඉන්නවා. ඒ දවස් වල මේ වගේ දෙයක් ගමේ යනකොට හැමෝම ඇවිල්ල වට වෙලා බලනවා ඇති.
මේ පින්තුරේ ප්‍රචාරණය කරන්නේ 1955 ඉංන්දියාවේ හදපු ලොව වටා අති ජනප්ප්රිය Shree 420 නම් ච්ත්‍රපටිය. හරිම ලස්සන සින්දු තිබ්බ ෆිල්ම් එකක් මේක. ඒ කියන්නේ අනිවාර්යයන් මේ පින්තුරේ 55-56 වර්ෂ අතර ගත්තු වර්ණ පින්තුරයක්.
පහල ඇති ඒ ච්ත්‍රපටයේ ඉතා ජනප්‍රිය සින්දු කීපයක්.
![]()
ඔව් මම බිල තර්ඩ් එක දැම්මේ වැරදිලා ටයිම්ස් කියල දාල තියෙන්නේ."සුපතල TIMES සගරාවේ පල "
This should be corrected. This magazine is called "LIFE". It was one of the top magazines in the world and the specialty of the magazine was to publish articles with high quality photography.
Due to digital imaging, the magazine was close down in 2000.
Now it is consider as a collector item.
ඒ දවස් වල සෙන්ට්‍රල් සිනමා කීපයක්ම තියල තියනව. මේක මරදානේ සෙන්ට්‍රල් එක කියල හිතෙන්නේ මට නම්.සෙන්ට්‍රල් එක කොහෙද තියෙන්නේ?
හොයල දාන්නම් මචන්.මේ හින්දි සින්දු වල සිංහල කෝපි ටිකත් දැම්මා නම් වටිනවා සගෝ![]()
දකුණු ඇමරිකානු රටවල් වලත් ගොඩක් ජන්ප්ප්රියයි.maarama janapriyay Russia(USSR)
තට්ට නියම සිංහලමේ ඔක්කොම වල සිංහල සින්දු තියනවා බන්,
මේ ඒ කාලේ ලොව සුපතල LIFE සගරාවේ පල කල චයාරුපයක්. මම මිට පෙරත් පනස්ගනන් වල මේ වගේ ටයිම්ස් එකේ ගත්තු පින්තුර මේකේ දාල තියනවා.
මෙන්න මෙමයි ලංකාවේ ඒ කාලේ අලුත් ච්ත්‍රපටික් ච්ත්‍රපට ශාලාවලට ආවම කරත්ත වලින් ගිහින් නගරබද ගම් වල ප්‍රචාරණය කරේ. ලංකාවේ ප්‍රදාන නගරබද ගම්වල මෙම විදියට ච්ත්‍රපටි ප්‍රචාරණය කරේ කියල මම අපේ වැඩිහිටියන්ගෙන් පවා අහල තියනවා පොඩි කාලේ.
මේ කරත්තේ උඩ ඔලුබක්කොත් ඉන්නවා. ඒ දවස් වල මේ වගේ දෙයක් ගමේ යනකොට හැමෝම ඇවිල්ල වට වෙලා බලනවා ඇති.
මේ පින්තුරේ ප්‍රචාරණය කරන්නේ 1955 ඉංන්දියාවේ හදපු ලොව වටා අති ජනප්ප්රිය Shree 420 නම් ච්ත්‍රපටිය. හරිම ලස්සන සින්දු තිබ්බ ෆිල්ම් එකක් මේක. ඒ කියන්නේ අනිවාර්යයන් මේ පින්තුරේ 55-56 වර්ෂ අතර ගත්තු වර්ණ පින්තුරයක්.
පහල ඇති ඒ ච්ත්‍රපටයේ ඉතා ජනප්‍රිය සින්දු කීපයක්.
![]()
හුම්...හුම්...උඹලට මතකද දන්නේ නෑ, ඉස්සර ෆිල්ම්හෝල් වල ඩබල් එහෙම පෙන්නනකොට පට්ට චිත්‍ර එහෙම ඇඳලා තිබ්බෙ. අපි ඉතින් ඒ කාලේ වැලක් බලන්නත් පොඩි වැඩි. ඉතින් පාරේ යනකොට ඔය චිත්‍ර ටික බලාගෙන තමා ගියෙ![]()
![]()
ඔව් ඔව් ඒ දවස් වල ප්‍රින්ට් කරන්නේ නැ. පට්ට ච්ත්‍ර තමයි අදින්නේ, වැල බැලුව වගේ ඒවා දැක්කම ඉතින්.උඹලට මතකද දන්නේ නෑ, ඉස්සර ෆිල්ම්හෝල් වල ඩබල් එහෙම පෙන්නනකොට පට්ට චිත්‍ර එහෙම ඇඳලා තිබ්බෙ. අපි ඉතින් ඒ කාලේ වැලක් බලන්නත් පොඩි වැඩි. ඉතින් පාරේ යනකොට ඔය චිත්‍ර ටික බලාගෙන තමා ගියෙ![]()
![]()
තමුසෙව දැක්ක කල් ඕයි. කොහොමද?e kaleta gihin enna thibbanam,