මෙන්න ලංකාවේ මැජික් බස් එක.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ පින්තුරේට නම දාල තිබ්බේ මැජික් බස් කියල.
    මේ Boaz මහතා වර්ෂ 1991දී ලංකවේ ලබාගත් චායරුපයක්.

    මෙන්න ඉස්සර දුෂ්කර පළාත් වල දුවපු බස් වල හැටි. සමහර පොඩි වැන් පවා බස් ඉස්සර බස් වෙනුවට පාවිච්චි කරා. මට මතකයි කතරගම පැත්තේ ලොරි පවා බස් වෙනුවට තිබ්බ.

    People rush to a small bus somewhere in Sri Lanka back in 1991.
    photograph by Mr. Boaz
    https://www.flickr.com/photos/boaz/

    80258067-10157845636339570-7049538240507805696-n.jpg
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93

    මීමුරේ, ගලහ වෑන් ගියා මතකයි ලෝකේ සෑහෙන්න වෙනස් වෙලා නේද
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මෙන්න ඉස්සර දුෂ්කර පළාත් වල දුවපු බස් වල හැටි. සමහර පොඩි වැන් පවා බස් ඉස්සර බස් වෙනුවට පාවිච්චි කරා. ම

    පොඩි කාලේ සමහර දවස් වලට මමත් ඉස්කොලේ ගිහින් තියෙනවා එහෙම පොඩි වෑන් එකක.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේ පින්තුරේට නම දාල තිබ්බේ මැජික් බස් කියල.
    මේ Boaz මහතා වර්ෂ 1991දී ලංකවේ ලබාගත් චායරුපයක්.

    මෙන්න ඉස්සර දුෂ්කර පළාත් වල දුවපු බස් වල හැටි. සමහර පොඩි වැන් පවා බස් ඉස්සර බස් වෙනුවට පාවිච්චි කරා. මට මතකයි කතරගම පැත්තේ ලොරි පවා බස් වෙනුවට තිබ්බ.

    People rush to a small bus somewhere in Sri Lanka back in 1991.
    photograph by Mr. Boaz
    https://www.flickr.com/photos/boaz/

    80258067-10157845636339570-7049538240507805696-n.jpg
    මේව තිබ්බ රට පොඩ්ඩක් හරි අපිට අෆ්ෆොර්ඩ් කරන්න පුලුවන් ashok leyland, Tata වලින් රිප්ලෙස් උන එකටනේ අර සෙට් එකක් ලොරි චැසි කිය කිය බනින්නේ.
    තොරොම්බල් සුදු යකඩ නැති ලොරි චැසි බස් තමයි ඉතින් දුශ්කර පැතිවලට අදටත් ගැලපෙන්නේ මූල්‍යමය වශයෙන්.
    ඕකෙ දෙපැත්තක් තියෙනව ඉතින්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මේව තිබ්බ රට පොඩ්ඩක් හරි අපිට අෆ්ෆොර්ඩ් කරන්න පුලුවන් ashok leyland, Tata වලින් රිප්ලෙස් උන එකටනේ අර සෙට් එකක් ලොරි චැසි කිය කිය බනින්නේ.
    තොරොම්බල් සුදු යකඩ නැති ලොරි චැසි බස් තමයි ඉතින් දුශ්කර පැතිවලට අදටත් ගැලපෙන්නේ මූල්‍යමය වශයෙන්.
    ඕකෙ දෙපැත්තක් තියෙනව ඉතින්
    ඕවා කිවුවම අර ඉස්සර ජෙප්පො ගැන වැරදි කියනකොට වගේ වහල් ලේබල් ගහනවා. ඉස්සර රෝසා බස් රූට් වල යන කාලෙ දිග ලේලන්ඩ් බස් එකක් එනවා කියන්නෙ ලොකුම දෙයක් හිටගෙන යන්න හරි නැගගන්න පුළුවන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    මට isuzu ලොකු වැන් එක බස් විදිහට දුවපුව මතකයි.. ලොකුවට මතකයක් නෑ... 1994 වගේ කාලේ වෙන්න ඕනි.

    මේවගේ එකක්නම් දැක්කමයි... ලංකාවේ විදිහට හදාගත්ත එකක් වගේ.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    e kaale facebook tibbe neti hinda dakinna nethuwa ethi
    අපේ පාරෙ ඒ කාලෙ බේබි රෝසා බස් එකකුත් දිව්වා මතක විදිහට. ඉතින් ඒ වෙද්දි අනිත් පැති වල ඔය විදිහෙ බස් එකක් දුවද්දී නිකන් ගැලපෙන්නෙ නෑ වගේ ඒකයි කිව්වෙ (තවත් ඒ බස් එක දුවනවා ඒ ඩ්‍රයිවර් ම බස් එක සල්ලි වලට අරගෙන. ඉතින් කල්පනා කරලා බලහන්කෝ :rolleyes: )
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    තිහක් විතර දානවා ඔව්වට. බහිනකොට අත්පය එක එකාගෙන් ඉල්ලගෙන බහින්න ඕනි.

    2010 විතර වගේ වෙනකම්ම ඒ පාරේ තිබ්බේ වැන් විතරයි. මග නෑග්ගුවට පස්සේ තමා බස් ආවේ