මෙන්න ලංකාවේ මැජික් බස් එක.

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,094
    1
    28,608
    113
    මම 90 ගනන් වල මැද හරියේ තාත්තාගේ ගමේ යන කොට දික්වැල්ල බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ගමට ගියේ බස් විදියට සේවය සපයපු ලොරියකින්.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,024
    198,411
    113
    Colombo, Sri Lanka
    සුපිරි බස් එක 😍 (y)

    අපේ තාත්තා කියනවා ඉස්සර ඔය පොඩි ජර්නි, රෝසා වගේ ෆ්ලැට් රූෆ් බස් පාරේ දිව්වලු. අපේ තාත්තා අඩි 6කටත් වැඩිය උසයි. ඉතින් බස් එකට නැගලා හිටගෙන ගියොත් බැහැලා පැය කාලක් විතර යනවලු කොන්ද යතා තත්වයට පත් වෙන්න 🤭🤭🤭
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලංකාවේ හදපු එකක්ද බන් ඒ ?
    ලක්වේ හදපු එකක්ද කියල නම් දන්නේ නැ.
    මෙහෙම බස් 1991 දි තිබ්බෙ නෑනෙ?. බස් එකේ නම්බර් එකත් සස්පිශස් (එඩිට් -සමහරවිට තියෙන්නත් ඇති. හරියටම මතක නෑ)
    අපෝ තිබ්බ බන්. මට මතකයි 90 ගණන් වල මුල් කාලේ කතරගම ගොඩක් දිව්වේ ලොරි දෙපැත්තට බංකු ගහල. ගාල්ලේ ඉඳන් උණවටුනට දිව්වෙත් පොඩි වැන් බස් වෙනුවට ගොඩක්.