මෙන්න ලබන සඳුදා සිට ගොවියන්ට ලැබෙන පොහොර...

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    View attachment 147453

    නයිට්‍රජන් 1% තියෙන කොම්පෝස්ට්. යූරියා වල 47%ක් නයිට්‍රජන් තියෙනව. ඒ කියන්නෙ යූරියා කිලෝ 50 කින් දාපු නයිට්‍රජන් ප්‍රමාණය ලබාගන්න මේව කිලෝ 2350ක් දාන්න වෙනව.

    නැනෝ නයිට්‍රජන් දෙන්නෙ ඒකට වෙන්න ඇති
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,539
    113
    100% Organic නොවුනත් දෙන්න පුළුවන් හොඳම විසඳුමක්.
    දැන් ඒක organic නෙවේ කියලා පොහොර ඔක්කොම රසායනික කරන්න ඕනද?
    යකෝ ගොන් මී හරකෝ
    වස කන එක කොහෙන් හරි නවත්තන්න බැරි නම් අඩු කරන එක හරි කරන්න ඕන.
    උඹත් අර ගිරිපුර ඇත්තෝ එකේ ගල්පතයා වගේ. උඹට කියන්න ඕන තරම් නිදහසට කරුණු තියෙනවා. හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.
    :lol::rofl:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    100% Organic නොවුනත් දෙන්න පුළුවන් හොඳම විසඳුමක්.
    දැන් ඒක organic නෙවේ කියලා පොහොර ඔක්කොම රසායනික කරන්න ඕනද?
    යකෝ ගොන් මී හරකෝ වස කන එක කොහෙන් හරි නවත්තන්න බැරි නම් අඩු කරන එක හරි කරන්න ඕන.
    උඹත් අර ගිරිපුර ඇත්තෝ එකේ ගල්පතයා වගේ. උඹට කියන්න ඕන තරම් නිදහසට කරුණු තියෙනවා. හැබැයි කිසි දෙකට විසඳුම් නැහැ.
    ඒක තමයි කියන්නේ බන් කොම්පෝස්ට් මගුල විතරක් හරියන්නේ නෑ කියලා . පිටින් K , P දෙන්න වෙන්ව. වස වස කියා කියා ඕක කියන්නේ නැතුව, මේ වෙලාවේ පොර ගෙන්න සල්ලි නෑ කිව්වනම් ඉවරයි නේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒක වෙන්න ඇති. (y)
    ඒත් ඉතින් කාබනික නෙවෙයි.
    නිකන් compost විතරක් දාලා වැඩේ ගොඩගන්න බෑ .compost පාවිච්චි කරද්දී කෙස් ගොඩක් තියනවා, සරලව එකක් කියනවනම් ඔකේ Nitrogen Draw Down Index එක අවුල් ගියොත් crop එක ලත් තැනම ලොප් වෙනවා. ඕව compensate කරන්න මුන් additives නාවල ගන්න හදන්නේ. ඔය additives දාද්දි පස හොඳට බැලුවේ නැත්නම් අනාතයි. ඒ කියන්නේ ලංකාවේ හැම පැත්තකටම මේක එකන විදිහට දන්නා බෑ. ඔය එකක්. සරලව හොඳම එකෙන් කෙලෝ ගන්න වැඩක්. ඕන ලබ්බක්.

    ඕක ගැන මට වැඩිය දන්නා උන් මේකේ ඇති
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    View attachment 147453

    නයිට්‍රජන් 1% තියෙන කොම්පෝස්ට්. යූරියා වල 47%ක් නයිට්‍රජන් තියෙනව. ඒ කියන්නෙ යූරියා කිලෝ 50 කින් දාපු නයිට්‍රජන් ප්‍රමාණය ලබාගන්න මේව කිලෝ 2350ක් දාන්න වෙනව.
    හෑයියා බන්. හරියට බලපන් ඕක. වැරදි හොයන මානසිකත්වයෙන් බැලුවම ඔහොම වෙනවා. ඒක තමයි වෙනම nitrogen extract එකක් දෙන්නේ.
     
    • Dislike
    Reactions: Bitter Truth

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    just read my comments carefully. I think your brain has a lot of problems. Please show me, where I have repeated same content again and again in this thread.

    මේවා දකිනකොට සමහරුන්ට සතුටු හිතෙයි. සමහරුන්ට දුක හිතෙයි. තවත් සමහරෙක්ට කේන්ති යයි. තව එකක් ආණ්ඩුවට බනි. ඇමතිට බනි. ගොටාබයට බනි. කමක් නැහැ. බනින්න. තාම අවුරුදු 2යි නේ. අවුරුදු 5ක් යනකොට අපි බලමුකෝ කීදෙනෙක් මේවට බනිද කියලා.

    Same comment copy pasted
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    චුට්ටක් කෑවට කමක් නෑ

    ප්‍රශ්න විහින් ඇතිකරල විසඳුම් අහන්නෙ ඇයි බන්?
    දැන් රසයකින් පොහොර නවත්තපු එක හොඳ නැහැ. එතකොට තව වකුගඩු රෝහල් හැදුවට කමක් නැහැ? මොකක්ද මේ දෙකෙන් ඔයාට වෙන්න ඕන.
     
    • Dislike
    Reactions: Bitter Truth

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    මේවා දකිනකොට සමහරුන්ට සතුටු හිතෙයි. සමහරුන්ට දුක හිතෙයි. තවත් සමහරෙක්ට කේන්ති යයි. තව එකක් ආණ්ඩුවට බනි. ඇමතිට බනි. ගොටාබයට බනි. කමක් නැහැ. බනින්න. තාම අවුරුදු 2යි නේ. අවුරුදු 5ක් යනකොට අපි බලමුකෝ කීදෙනෙක් මේවට බනිද කියලා.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,987
    167,813
    113
    එකමත් එක රටක
    නිකන් compost විතරක් දාලා වැඩේ ගොඩගන්න බෑ .compost පාවිච්චි කරද්දී කෙස් ගොඩක් තියනවා, සරලව එකක් කියනවනම් ඔකේ Nitrogen Draw Down Index එක අවුල් ගියොත් crop එක ලත් තැනම ලොප් වෙනවා. ඕව compensate කරන්න මුන් additives නාවල ගන්න හදන්නේ. ඔය additives දාද්දි පස හොඳට බැලුවේ නැත්නම් අනාතයි. ඒ කියන්නේ ලංකාවේ හැම පැත්තකටම මේක එකන විදිහට දන්නා බෑ. ඔය එකක්. සරලව හොඳම එකෙන් කෙලෝ ගන්න වැඩක්. ඕන ලබ්බක්.
    ඔය වස part එක එන්නේ පොස්පරස් දාන්න ගියාම නේ. දැන් ඔය කාබනික පෝර වලට පොස්පරස් කොහෙන්ද ?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    දැන් රසයකින් පොහොර නවත්තපු එක හොඳ නැහැ. එතකොට තව වකුගඩු රෝහල් හැදුවට කමක් නැහැ? මොකක්ද මේ දෙකෙන් ඔයාට වෙන්න ඕන.
    කෘමිනාශකද පොහොරද වස ?
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    ඕන් ඉතින් හරකෙක් උම්බෑ කිව්වා. වෙච්චර වෙලා මෙතන හැම එකාම කතා උනේ පොහොර ගැන. හරකෙක් ඇවිල්ල කෑවා ඒක.
     
    • Dislike
    Reactions: Bitter Truth

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් අරූ මගෙන් අහපු එකට මම ඕක කිව්වේ.

    දැන් ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ කාබනික පෝර ද පොන්ස් ????
    ඔව් කාබනික පෝර,

    ඉතින් ඔටුවෝ ඔය මහින්දානන්දය ගෙනල්ල තියෙන්නේ රසායනික පෝර තමයි. ඒවත් රටින් ගෙනාපු ඒවා. video එක බලන්නේ නැතුවද දැම්මේ ????
    ------ Post added on Oct 12, 2021 at 6:05 PM
    මොන්ගල්,🤭🤭🤭
     
    • Haha
    Reactions: ESL

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    View attachment 147453

    නයිට්‍රජන් 1% තියෙන කොම්පෝස්ට්. යූරියා වල 47%ක් නයිට්‍රජන් තියෙනව. ඒ කියන්නෙ යූරියා කිලෝ 50 කින් දාපු නයිට්‍රජන් ප්‍රමාණය ලබාගන්න මේව කිලෝ 2350ක් දාන්න වෙනව.
    ඒකට තමයි මෝඩස් නයිට්‍රජන් බුස්ට් එක දාන්නෙ , අද ඉන්දියාවෙන් නැවක් ගෙන්නුව ඒක දියර පොහොරක්,.. විඩියෝ එක බලාපිය හරියට, ඩේට කැපෙන නිසා බාගෙට බලල කියවන් නැතුව🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣