මෙන්න ලබන සඳුදා සිට ගොවියන්ට ලැබෙන පොහොර...

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    මේවා දකිනකොට සමහරුන්ට සතුටු හිතෙයි. සමහරුන්ට දුක හිතෙයි. තවත් සමහරෙක්ට කේන්ති යයි. තව එකක් ආණ්ඩුවට බනි. ඇමතිට බනි. ගොටාබයට බනි. කමක් නැහැ. බනින්න. තාම අවුරුදු 2යි නේ. අවුරුදු 5ක් යනකොට අපි බලමුකෝ කීදෙනෙක් මේවට බනිද කියලා.
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අද මාත් ඇතුළුව 16 දෙනෙක් සමාජ මාධ්‍ය ඒකකයේ වැඩ බාරගත්තා අයියේ.
    දාන ත්‍රෙඩ් ගැන සහ ඉන්ටරක්ෂන්ස් ගැන බලලා පඩි හදනවා කිව්වේ.
    ලබන මාසේ 22 ට ලංකා බැංකු පාස්පොතට මුදල් වැටේවි කිව්වා.
    සතුටුයි ඔයාලත් එක්ක එකතු වෙලා දිගු ගමනක් යන්න ලැබෙනවට.

    107100969-117208750050397-7948716170679064824-n.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඔය කියන විදියටම සාර්තක උනොත් නම් පට්ට :yes: :yes: :yes:
    මචන් විවේචන 100ක් එල්ල කරනවට වඩා වචනෙකින් හරි උදවු කරන උඹලා සියට දාහක් වටිනවා. ආණ්ඩුවට කඩේ යන්න කියන එක නෙවේ මම කිව්වේ. හරියට තේරුම් ගන්න.

    මහින්දානන්ද බොරුවක් කියද්දි අහුනොවෙන විදියට කියනන් ඕනේ.​

    නයිට්‍රජන් කිලෝ එකක් තියෙනවලු. නයිට්‍රජන්1% ලූ. පැකට් කේ තියෙන්න 1% නයිට්‍රජන් කිලො එකක් බරයි. ඉතින් පැකට් එකේ බර​

    100 කේ ජි​

    ඒක පස්සේ නිවැරදි කළා.
    ------ Post added on Oct 12, 2021 at 4:54 PM
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අවුරුදු 2.5 ක් යනකොට ආයේ මේ රටේ රසායනික පොහොර තියනවා. එච්චරයි. එක්කෝ ගැසට් රිවස්. නැත්තන් එක ශේෂ්තයකට කියල ගෙන්නනවා ඔක්කොටම. සමහර විට මොකක් හරි එකක් දෙකක් විතරක් නතර කරලා අනිත්ව හරි ගෙන්නනවා බන්.

    සට එච්චර මොලයක් සහ කොන්දක් නෑ
     
    එහෙම වෙනවට හරි අසයි වගේ. බය වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ.
     
    • Dislike
    Reactions: Bitter Truth

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මචන් විවේචන 100ක් එල්ල කරනවට වඩා වචනෙකින් හරි උදවු කරන උඹලා සියට දාහක් වටිනවා. ආණ්ඩුවට කඩේ යන්න කියන එක නෙවේ මම කිව්වේ. හරියට තේරුම් ගන්න.
    හොද දේට හොදයි කියනවා වැරදි නම් බනිනවා. හැබැයි බැන්න ගමන් උබලගේ එරොසන් ලොක්ක ඇවිත් අපිට බනිනවා ගුපියොන්ට ඉරිසියාවෙ කියල. :lol: :lol: :lol: :lol:
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ESL> Copy paste
    So... what are you trying to say?

    හොද දේට හොදයි කියනවා වැරදි නම් බනිනවා. හැබැයි බැන්න ගමන් උබලගේ එරොසන් ලොක්ක ඇවිත් අපිට බනිනවා ගුපියොන්ට ඉරිසියාවෙ කියල. :lol: :lol: :lol: :lol:
    කලින් මමත් බැන්නා බන්. ඒක එක එකාගේ මතය. එක එකා අදහස් ප්‍රස්කාශ කරන විදිහ. මම ඒකට ගරු කරනවා. මම තාමත් ඉස්සර හිටිය එකාමයි. ඒ මතයේමයි තාමත්. හැබැයි අදහස් ප්‍රකාශ කරන විදිහ වෙනස්. අවුරුදු 5ක් රට කරන්න ආණ්ඩුවක් පත් කරලා. ෆේල් ෆේල් ගගා ගොන් අතල් ගන්න මට ඕන නැහැ. ඒ වෙලාවේ හිටපු හොඳම එකාට මම චන්දය දුන්නා. තාමත් ඒක ගැන සතුටු වෙනවා. එහෙමයි කියලා වැරදි දේට වැරදි කියන්න බය නැහැ. හොඳ දේට හොඳයි කියන්නත් බය නැහැ. වැරදි දේට හරි කියන්නත් හරි දේට වැරදි ක් ඉයන්නත් මම ලෑස්ති නැහැ. හැබැයි වෙලා තියෙන්නේ හොඳ දේ කලත් සමහරුන්ට ඒවා පේන්නේ නැති එක. උන් දකින්නේ වැරද්දක් විතරයි.
    ------ Post added on Oct 12, 2021 at 5:23 PM
     
    Last edited:
    • Dislike
    Reactions: Bitter Truth

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    එහෙම වෙනවට හරි අසයි වගේ. බය වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ.

    ගොවියාට වෙච්ච දේ ගැන නම් දුකයි. මොනවා උනත් හරි සැලැස්මක් ඇතිව කරන්න තිබ්බ. පවු උබ ගැනත් දුකයි. පොඩ්ඩක් අවුලෙන් වගේ ඉන්නේ ?
     
    • Haha
    Reactions: Bitter Truth

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නයිටජන් බුස්ට් එක සුපිරි නම් දෙයක් නැ, කාබනික ගොවිතැන කරන්ඩ පුලුවන් ගේමක්ම නැතුව..
     
    • Love
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ගොවියාට වෙච්ච දේ ගැන නම් දුකයි. මොනවා උනත් හරි සැලැස්මක් ඇතිව කරන්න තිබ්බ. පවු උබ ගැනත් දුකයි. පොඩ්ඩක් අවුලෙන් වගේ ඉන්නේ ?
    කිසිම අවුලක් නැහැ. ඕක කී දෙනෙක් උත්සහ කලාද පොඩ්ඩ පොඩ්ඩ කරන්න බන්. අපේ වගේ විවෘත්ත ආර්ථිකයක් තියෙන රටක එහෙම කරන්න අමාරුයි. එන උන් ගොඩක් අර company වලට යට වෙනවා. මම නම් තාමත් සතුටුයි ඕක ඔහොම හරි නවත්තපු එක ගැන. අවුරුද්දක් එකහමාරක් යනකන් හුරු වෙනකන් එහෙන් මෙහෙන් case පත්තු වෙයි. හැබැයි ආපහු ඕක නම් reverse කරන්න හොඳ නැහැ.

    එහෙම කියලා AKD ට නම් කිසිම කිසිම විදිහකින් කිසිම විදිහක මගේ support එකක් නොමැත. අඩුම වචනෙකින්වත්. වෛරය දේශපාලනය කර ගත්ත මිනිස්සුන්ට ඉඩ නැත.
     
    Last edited:
    • Dislike
    Reactions: Bitter Truth

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    So... what are you trying to say?
    That you are copy pasting the same shit over & over again. You are acting like just another කුලියට ලියන්නෙක්. Nothing to take from a writer for hire. You write any shit just to get your wages. Not different from a regular whore
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    That you are copy pasting the same shit over & over again. You are acting like just another කුලියට ලියන්නෙක්. Nothing to take from a writer for hire. You write any shit just to get your wages. Not different from a regular whore
    just read my comments carefully. I think your brain has a lot of problems. Please show me, where I have repeated same content again and again in this thread.

    c978f40b2fed9326a4bfe8ef74f61400.jpg

    අලුත්ම බඩු
    වැඩිම ඉල්ලුමට.
    ගනන් කතාකල හැක. කෑස් ඔන්ලි :lol:
    ඔවු ඒවත් හොඳයි. විකුනනනවා නම් ඔන්න බඩු. මේ දවස් වල හොඳ ගානකට දෙන්න පුළුවන්.
    ------ Post added on Oct 12, 2021 at 5:34 PM