මෙන්න ලබන සඳුදා සිට ගොවියන්ට ලැබෙන පොහොර...

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.🤭🤭🤭

    මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..🤣🤣
     
    • Haha
    Reactions: pathumputha

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.🤭🤭🤭

    මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..🤣🤣

    මේ යකෝ chemical fertilizerනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.🤭🤭🤭

    මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..🤣🤣

    පලවෙනි කාරණය: මේක රසායනික ද්‍රව්‍යයක්. කාබනික ඇටයක්වත් නෑ.

    දෙවනි කාරණය: යූරියා කිලෝ 50ක කිලෝ 23ක් නයිට්‍රජන් තියෙනව. මේ දියර මිලි ලීටර් 500ක නයිට්‍රජන් කොච්චර තියෙනවද? කිලෝ වලින් කියපන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විඩියෝ එක බලල කියපන් බන්, ඩේට කැපෙන නිසා විඩියෝ නොබල බයිල කියනව,🤣🤣🤣🤣🤣
    unlimited වල data කපුනත් ගණන් ගන්නේ කව්ද බන්. එත් ඔය වැඩේ නම් ඉතා ඉක්මනින් තද බල නෑමක්.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඕවා වෙනවා කියලා දැන ගෙන තමයි මේවා පටන් ගත්තේ. කටින් බතල හිටවන උන්ට කියවන්න ලේසි. උඹ ආසද වස කන්න? මට ඒක විතරක් කියපන්?

    කරන්න පුළුවන් උනා නම් හොඳයි. මේ රටේ තත්වේ එක්ක බැරි එකයි ප්‍රශ්නේ.
    ------ Post added on Oct 12, 2021 at 5:49 PM
    රසායනික පෝර සේරම වස කියලද උඹ හිතන්නෙ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    unlimited වල data කපුනත් ගණන් ගන්නේ කව්ද බන්. එත් ඔය වැඩේ නම් ඉතා ඉක්මනින් තද බල නෑමක්.
    මම නම් කියන්නෙ එක කන්නයක් දෙකක් ට්‍රයිකරල බලන්ඩ තියෙන්නෙ, එතකොට ඕක හරියටම තේරුම් ගන්ඩ පුලුවන්, මොකද ට්‍රයි කරල බලන එක හොදයිne..🙂
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    පලවෙනි කාරණය: මේක රසායනික ද්‍රව්‍යයක්. කාබනික ඇටයක්වත් නෑ.

    දෙවනි කාරණය: යූරියා කිලෝ 50ක කිලෝ 23ක් නයිට්‍රජන් තියෙනව. මේ දියර මිලි ලීටර් 500ක නයිට්‍රජන් කොච්චර තියෙනවද? කිලෝ වලින් කියපන්
    මොළයක් තියෙන එකෙක් ගෙන් අහපන් බං ඕව ...🤷🤷
     
    • Haha
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රසායනික පෝර සේරම වස කියලද උඹ හිතන්නෙ ?
    වස නැති රසායන පෝර කොහෙද තියෙන්නෙ????😏

    පලවෙනි කාරණය: මේක රසායනික ද්‍රව්‍යයක්. කාබනික ඇටයක්වත් නෑ.

    දෙවනි කාරණය: යූරියා කිලෝ 50ක කිලෝ 23ක් නයිට්‍රජන් තියෙනව. මේ දියර මිලි ලීටර් 500ක නයිට්‍රජන් කොච්චර තියෙනවද? කිලෝ වලින් කියපන්
    ඕක රසායන ද්‍රවයක් නෙමේ, ඔක දාල දැනටම ලකාවෙ කාබනික තේ පවා හදනව, ඕව හදන පැක්ටරියකුත් lankave තියෙනව,අර තිස්ස ජනනායක සර්ගෙ විඩියෝ එක බලපන් ඔක ගැන පැහැදිලි කරනව කන්නාඩිය ගලෝල බලපන්

    ද්‍රයවයක තියෙන නයිට්‍රජන් කිලෝ ගාන හොයන්නෙ කොහොමද බන්..🤣🤣🤣🤣

    ------ Post added on Oct 12, 2021 at 7:01 PM
     
    Last edited:

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    umbalata suddha ge beth bonnda hondayi pohora tama aula naeda, katin bathala hitoona mun hoya ne pfizer ane amapa meewage mee harak set ekak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොළයක් තියෙන එකෙක් ගෙන් අහපන් බං ඕව ...🤷🤷
    උබලටනෙ යකෝ මොලේ නැත්තෙ, ගොන් ප්‍රශ්න අහල මොලෙත් නැලු තව එකෙක් නොදකින් තොපි දෙන්නම o/l ෆේල් ඇති සුවර්

    umbalata suddha ge beth bonnda hondayi pohora tama aula naeda, katin bathala hitoona mun hoya ne pfizer ane amapa meewage mee harak set ekak
    සුද්දගෙ පොහොර නෙමේනෙ අවුල , වකුගඩු රෝගයෙන් වර්ශිකව මැරෙන ප්‍රමානය කියද??? ඇලුතින් ඇතිවෙන පිළිකා ලෙඩ්ඩු කියද දවසකට්, මේක මේ දේශපාලනිකව බලන්ඩ එපා , වැඩේ ගොඩ දාගතොත් බයි ටොයි බේද නැතුව ප්‍රතිලාව ලැබෙනව..
    ------ Post added on Oct 12, 2021 at 7:06 PM
     
    • Haha
    Reactions: AEG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වස නැති රසායන පෝර කොහෙද තියෙන්නෙ????😏

    ඕක රසායන ද්‍රවයක් නෙමේ, ඔක දාල දැනටම ලකාවෙ කාබනික තේ පවා හදනව, ඕව හදන පැක්ටරියකුත් තියෙනව,අර තිස්ස ජනනායක සර්ගෙ විඩියෝ එක බලපන් ඔක ගැන පැහැදිලි කරනව කන්නාඩිය ගලෝල බලපන්

    ද්‍රයවයක තියෙන නයිට්‍රජන් කිලෝ ගාන හොයන්නෙ කොහොමද බන්..🤣🤣🤣🤣

    ------ Post added on Oct 12, 2021 at 7:01 PM
    මම කල්පනා කරන්නෙ උඹට කොහොමද මේක පැහැදිලි කරන්නෙ කියල. මේව ඕලෙවල් දැනුම.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    වස නැති රසායන පෝර කොහෙද තියෙන්නෙ????😏
    ඔන්න ඕකනෙ බන් ... සබ්ජෙක්ට් එක දන් නැතුවනෙ කතා කරන්නෙ ...

    අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පාවිච්චි කරන එක තමයි ප්‍රශ්නෙ ... ඒ වගේම ප්‍රමිතිය අඩු පෝර ගෙන්නන එක ... කරන්න තිබුනෙ නිසි ප්‍රමිතිය තියෙන පෝර හරි ප්‍රමාණය දාන්න නියෝග කරල ඒක මොනිටර් කරන එක කෘ.ප.නි.ස හරහ ....එහෙම උනානම් ගොවියට තර්ක කරන්නත් බෑ ... මිනිස්සුන්ට වස කැවෙන්නෙත් නෑ ....
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    වස නැති රසායන පෝර කොහෙද තියෙන්නෙ????😏

    ඕක රසායන ද්‍රවයක් නෙමේ, ඔක දාල දැනටම ලකාවෙ කාබනික තේ පවා හදනව, ඕව හදන පැක්ටරියකුත් තියෙනව,අර තිස්ස ජනනායක සර්ගෙ විඩියෝ එක බලපන් ඔක ගැන පැහැදිලි කරනව කන්නාඩිය ගලෝල බලපන්

    ද්‍රයවයක තියෙන නයිට්‍රජන් කිලෝ ගාන හොයන්නෙ කොහොමද බන්..🤣🤣🤣🤣

    ------ Post added on Oct 12, 2021 at 7:01 PM
    ද්‍රව්‍ය පරිමාවක නයිට්‍රජන් මවුල ගාන හොයලා මවුලික ස්කන්ධයෙන් වැඩි කරපන්... නියම බයියෙක් උබනම් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Tyrion Lannister

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113

    කරන්න පුළුවන් උනා නම් හොඳයි. මේ රටේ තත්වේ එක්ක බැරි එකයි ප්‍රශ්නේ.
    ------ Post added on Oct 12, 2021 at 5:49 PM
    එහෙම කරන්න බැරි නම් මොකටද බං පොර ටෝක් දෙන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔන්න ඕකනෙ බන් ... සබ්ජෙක්ට් එක දන් නැතුවනෙ කතා කරන්නෙ ...

    අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පාවිච්චි කරන එක තමයි ප්‍රශ්නෙ ... ඒ වගේම ප්‍රමිතිය අඩු පෝර ගෙන්නන එක ... කරන්න තිබුනෙ නිසි ප්‍රමිතිය තියෙන පෝර හරි ප්‍රමාණය දාන්න නියෝග කරල ඒක මොනිටර් කරන එක කෘ.ප.නි.ස හරහ ....එහෙම උනානම් ගොවියට තර්ක කරන්නත් බෑ ... මිනිස්සුන්ට වස කැවෙන්නෙත් නෑ ....
    ඔයා කියන්ඩකො ගුගල් කරල හරි වස නැති රසායන පෝර තියෙන තැනක් ලේසිනෙ වැඩේ, ගුගල් එකෙත් නැත්තන් කියවන්ඩ එපා තේරුමක් නැ..මේක දිහා කුහක සිතින් බල්න්ඩ එපා කබනික ගොවිතැනක් උනාම තොටයි මටයි දෙන්නටම කන්ඩ පුලුවන් වස නැතුව
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,453
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයා කියන්ඩකො ගුගල් කරල හරි වස නැති රසායන පෝර තියෙන තැනක් ලේසිනෙ වැඩේ, ගුගල් එකෙත් නැත්තන් කියවන්ඩ එපා තේරුමක් නැ..මේක දිහා කුහක සිතින් බල්න්ඩ එපා කබනික ගොවිතැනක් උනාම තොටයි මටයි දෙන්නටම කන්ඩ පුලුවන් වස නැතුව
    වස නැති යූරියා තියෙනව. කඩෙන් ගන්නකොට එහෙම ඉල්ලන්න ඕනෙ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,990
    10,280
    113
    මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.🤭🤭🤭

    මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..🤣🤣

    මගෙ යාළුවෙක් ඉන්නවා මනුස්සය කියන්නේ පොර වෙජිටේරියන් කියල. ඇත්ත පොර මස් කන්නේ නෑ. හැබැයි හොදි දාගන්නවා.
     
    • Haha
    Reactions: amilapradeep100

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    සුද්දගෙ පොහොර නෙමේනෙ අවුල , වකුගඩු රෝගයෙන් වර්ශිකව මැරෙන ප්‍රමානය කියද??? ඇලුතින් ඇතිවෙන පිළිකා ලෙඩ්ඩු කියද දවසකට්, මේක මේ දේශපාලනිකව බලන්ඩ එපා , වැඩේ ගොඩ දාගතොත් බයි ටොයි බේද නැතුව ප්‍රතිලාව ලැබෙනව..
    ------ Post added on Oct 12, 2021 at 7:06 PM

    https://en.wikipedia.org/wiki/Rohan_Pethiyagoda
     
    • Like
    Reactions: ESL

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    ඔයා කියන්ඩකො ගුගල් කරල හරි වස නැති රසායන පෝර තියෙන තැනක් ලේසිනෙ වැඩේ, ගුගල් එකෙත් නැත්තන් කියවන්ඩ එපා තේරුමක් නැ..මේක දිහා කුහක සිතින් බල්න්ඩ එපා කබනික ගොවිතැනක් උනාම තොටයි මටයි දෙන්නටම කන්ඩ පුලුවන් වස නැතුව
    උඹ දන්නවද කාබනික පොහොර කියන්නෙත් රසායනික ද්‍රව්‍යයක් බව ... ඉස්සෙල්ලම ඒක ගූගල් කරල ඉදපන් ... 🤣🤣