මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.

මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..

මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..
මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.
මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..![]()
මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.
මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..![]()
unlimited වල data කපුනත් ගණන් ගන්නේ කව්ද බන්. එත් ඔය වැඩේ නම් ඉතා ඉක්මනින් තද බල නෑමක්.විඩියෝ එක බලල කියපන් බන්, ඩේට කැපෙන නිසා විඩියෝ නොබල බයිල කියනව,![]()
රසායනික පෝර සේරම වස කියලද උඹ හිතන්නෙ ?ඕවා වෙනවා කියලා දැන ගෙන තමයි මේවා පටන් ගත්තේ. කටින් බතල හිටවන උන්ට කියවන්න ලේසි. උඹ ආසද වස කන්න? මට ඒක විතරක් කියපන්?
කරන්න පුළුවන් උනා නම් හොඳයි. මේ රටේ තත්වේ එක්ක බැරි එකයි ප්‍රශ්නේ.
------ Post added on Oct 12, 2021 at 5:49 PM
මම නම් කියන්නෙ එක කන්නයක් දෙකක් ට්‍රයිකරල බලන්ඩ තියෙන්නෙ, එතකොට ඕක හරියටම තේරුම් ගන්ඩ පුලුවන්, මොකද ට්‍රයි කරල බලන එක හොදයිne..unlimited වල data කපුනත් ගණන් ගන්නේ කව්ද බන්. එත් ඔය වැඩේ නම් ඉතා ඉක්මනින් තද බල නෑමක්.
මොළයක් තියෙන එකෙක් ගෙන් අහපන් බං ඕව ...පලවෙනි කාරණය: මේක රසායනික ද්‍රව්‍යයක්. කාබනික ඇටයක්වත් නෑ.
දෙවනි කාරණය: යූරියා කිලෝ 50ක කිලෝ 23ක් නයිට්රජන් තියෙනව. මේ දියර මිලි ලීටර් 500ක නයිට්රජන් කොච්චර තියෙනවද? කිලෝ වලින් කියපන්
වස නැති රසායන පෝර කොහෙද තියෙන්නෙ????රසායනික පෝර සේරම වස කියලද උඹ හිතන්නෙ ?
ඕක රසායන ද්‍රවයක් නෙමේ, ඔක දාල දැනටම ලකාවෙ කාබනික තේ පවා හදනව, ඕව හදන පැක්ටරියකුත් lankave තියෙනව,අර තිස්ස ජනනායක සර්ගෙ විඩියෝ එක බලපන් ඔක ගැන පැහැදිලි කරනව කන්නාඩිය ගලෝල බලපන්පලවෙනි කාරණය: මේක රසායනික ද්‍රව්‍යයක්. කාබනික ඇටයක්වත් නෑ.
දෙවනි කාරණය: යූරියා කිලෝ 50ක කිලෝ 23ක් නයිට්රජන් තියෙනව. මේ දියර මිලි ලීටර් 500ක නයිට්රජන් කොච්චර තියෙනවද? කිලෝ වලින් කියපන්
උබලටනෙ යකෝ මොලේ නැත්තෙ, ගොන් ප්‍රශ්න අහල මොලෙත් නැලු තව එකෙක් නොදකින් තොපි දෙන්නම o/l ෆේල් ඇති සුවර්මොළයක් තියෙන එකෙක් ගෙන් අහපන් බං ඕව ...![]()
සුද්දගෙ පොහොර නෙමේනෙ අවුල , වකුගඩු රෝගයෙන් වර්ශිකව මැරෙන ප්‍රමානය කියද??? ඇලුතින් ඇතිවෙන පිළිකා ලෙඩ්ඩු කියද දවසකට්, මේක මේ දේශපාලනිකව බලන්ඩ එපා , වැඩේ ගොඩ දාගතොත් බයි ටොයි බේද නැතුව ප්රතිලාව ලැබෙනව..umbalata suddha ge beth bonnda hondayi pohora tama aula naeda, katin bathala hitoona mun hoya ne pfizer ane amapa meewage mee harak set ekak
මම කල්පනා කරන්නෙ උඹට කොහොමද මේක පැහැදිලි කරන්නෙ කියල. මේව ඕලෙවල් දැනුම.වස නැති රසායන පෝර කොහෙද තියෙන්නෙ????
ඕක රසායන ද්‍රවයක් නෙමේ, ඔක දාල දැනටම ලකාවෙ කාබනික තේ පවා හදනව, ඕව හදන පැක්ටරියකුත් තියෙනව,අර තිස්ස ජනනායක සර්ගෙ විඩියෝ එක බලපන් ඔක ගැන පැහැදිලි කරනව කන්නාඩිය ගලෝල බලපන්
ද්‍රයවයක තියෙන නයිට්රජන් කිලෝ ගාන හොයන්නෙ කොහොමද බන්..
------ Post added on Oct 12, 2021 at 7:01 PM
ඔන්න ඕකනෙ බන් ... සබ්ජෙක්ට් එක දන් නැතුවනෙ කතා කරන්නෙ ...වස නැති රසායන පෝර කොහෙද තියෙන්නෙ????![]()
ද්‍රව්‍ය පරිමාවක නයිට්රජන් මවුල ගාන හොයලා මවුලික ස්කන්ධයෙන් වැඩි කරපන්... නියම බයියෙක් උබනම්වස නැති රසායන පෝර කොහෙද තියෙන්නෙ????
ඕක රසායන ද්‍රවයක් නෙමේ, ඔක දාල දැනටම ලකාවෙ කාබනික තේ පවා හදනව, ඕව හදන පැක්ටරියකුත් තියෙනව,අර තිස්ස ජනනායක සර්ගෙ විඩියෝ එක බලපන් ඔක ගැන පැහැදිලි කරනව කන්නාඩිය ගලෝල බලපන්
ද්‍රයවයක තියෙන නයිට්රජන් කිලෝ ගාන හොයන්නෙ කොහොමද බන්..
------ Post added on Oct 12, 2021 at 7:01 PM
එහෙම කරන්න බැරි නම් මොකටද බං පොර ටෝක් දෙන්නේ?
කරන්න පුළුවන් උනා නම් හොඳයි. මේ රටේ තත්වේ එක්ක බැරි එකයි ප්‍රශ්නේ.
------ Post added on Oct 12, 2021 at 5:49 PM
ඔයා කියන්ඩකො ගුගල් කරල හරි වස නැති රසායන පෝර තියෙන තැනක් ලේසිනෙ වැඩේ, ගුගල් එකෙත් නැත්තන් කියවන්ඩ එපා තේරුමක් නැ..මේක දිහා කුහක සිතින් බල්න්ඩ එපා කබනික ගොවිතැනක් උනාම තොටයි මටයි දෙන්නටම කන්ඩ පුලුවන් වස නැතුවඔන්න ඕකනෙ බන් ... සබ්ජෙක්ට් එක දන් නැතුවනෙ කතා කරන්නෙ ...
අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් පාවිච්චි කරන එක තමයි ප්‍රශ්නෙ ... ඒ වගේම ප්‍රමිතිය අඩු පෝර ගෙන්නන එක ... කරන්න තිබුනෙ නිසි ප්‍රමිතිය තියෙන පෝර හරි ප්‍රමාණය දාන්න නියෝග කරල ඒක මොනිටර් කරන එක කෘ.ප.නි.ස හරහ ....එහෙම උනානම් ගොවියට තර්ක කරන්නත් බෑ ... මිනිස්සුන්ට වස කැවෙන්නෙත් නෑ ....
වස නැති යූරියා තියෙනව. කඩෙන් ගන්නකොට එහෙම ඉල්ලන්න ඕනෙඔයා කියන්ඩකො ගුගල් කරල හරි වස නැති රසායන පෝර තියෙන තැනක් ලේසිනෙ වැඩේ, ගුගල් එකෙත් නැත්තන් කියවන්ඩ එපා තේරුමක් නැ..මේක දිහා කුහක සිතින් බල්න්ඩ එපා කබනික ගොවිතැනක් උනාම තොටයි මටයි දෙන්නටම කන්ඩ පුලුවන් වස නැතුව
මෙන්න මේකයි ගේන්නෙ N වලට කුහක ගුපියන්ට සෑහෙනට රිදෙයි.
මහින්දානන්දගෙ කතාව අහන්ඩ ඩේට නැති ගුපියො මේකෙ පොටෝ එකෙන්වත් තේරුම් ගනියවු..![]()
සුද්දගෙ පොහොර නෙමේනෙ අවුල , වකුගඩු රෝගයෙන් වර්ශිකව මැරෙන ප්‍රමානය කියද??? ඇලුතින් ඇතිවෙන පිළිකා ලෙඩ්ඩු කියද දවසකට්, මේක මේ දේශපාලනිකව බලන්ඩ එපා , වැඩේ ගොඩ දාගතොත් බයි ටොයි බේද නැතුව ප්රතිලාව ලැබෙනව..
------ Post added on Oct 12, 2021 at 7:06 PM
උඹ දන්නවද කාබනික පොහොර කියන්නෙත් රසායනික ද්‍රව්‍යයක් බව ... ඉස්සෙල්ලම ඒක ගූගල් කරල ඉදපන් ...ඔයා කියන්ඩකො ගුගල් කරල හරි වස නැති රසායන පෝර තියෙන තැනක් ලේසිනෙ වැඩේ, ගුගල් එකෙත් නැත්තන් කියවන්ඩ එපා තේරුමක් නැ..මේක දිහා කුහක සිතින් බල්න්ඩ එපා කබනික ගොවිතැනක් උනාම තොටයි මටයි දෙන්නටම කන්ඩ පුලුවන් වස නැතුව