මෙන්න ලසන්ත BMW i8 එකක් ගෙනල්ල

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙන්න ලසන්ත BMW i8 එකක් ගෙනල්ල

    ඔව් උෟ තමයි අර ඊමනී කරන ලසන්ත. කොහොමද වන්ඩිය.වෙන මොකටවත් නෙමෙයි මේක දැම්ම‍ෙ ඔය ඊ මණී කරන උන් ටිකක් මෝටිවේට් වෙන්න. උඹල අපිටත් බැරි නෑ. වැඩ කරපියව් මාස්ටර් ප්ලෑන් එකකට.

    29315214_10155373525785267_2128712214259957760_n.jpg


    29342423_10155373525735267_7023642607074934784_n.jpg


    29315188_10155373525840267_1478645270215393280_n.jpg



    29314076_10155373525775267_1729531481254002688_n.jpg


    29342368_10155373526115267_7663113338519289856_n.jpg
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    දැන් කාලකන්නි ටික ඇවිත් බලාගෙන හිටිය වගේ කියවී කොහොමද ඕක ගෙන්න සල්ලි හෙව්වේ කියල
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් කාලකන්නි ටික ඇවිත් බලාගෙන හිටිය වගේ කියවී කොහොමද ඕක ගෙන්න සල්ලි හෙව්වේ කියල
    :lol::lol::lol::yes::yes:
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඩාර්ක්වෙබ් එකෙන් ටැබා ගෙනත් විකුණන පොන්න පකෙක් ඕකා
     

    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    explain ?is that true ?
    ඔන්ලයින් සල්ලි සල්ලි කියලා රැන්ගුවට පොන්නයා කරන්නෙ පොඩි කොල්ලෝ දම්මලා ටැබා විකුණන එක
    උගේ එකක් මාට්ටු උනාම ඌ ලස්සනට අත පිහිද ගත්තා, මාට්ටු උන එකා එල්ලිලා මැරුනා
    ආනන්දේ කොල්ලෙක්