මෙන්න වශියක්. වශී! වශී!! 💑

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    එළකිරි තනිකඩයන් ගේ සංගමයේ සාමාජික සංඛ්‍යාව අවම කරලා මේ සැරේ අපිට එළකිරි කඹය දිනාගන්න ජිල්මාර්ට් එකක් දාන්න හදන්නේ
    මේ වශිය එළකිරි වගේ වැඩ! (මතක ඇතිනේ කිරියෙත් "මම බැන්දා බන්" කිය කියා නූල් කීපයක් වැටිලා තිබ්බා පහුගිය දවස් වල). විවාහ ප්‍රමාද වේවි හිටිය දහ දෙනෙක් විතර මේකෙන් ගොඩ ගියා :cool: (@AnuradhaRa මේ ඔබේ අවධානය පිණිසයි)
    හැබැයි මේක වැරදි විදියට පාවිච්චි කරන්න කරන්න එපා, වැඩක් වෙන්නේ නෑ. කේන්දරේ කුජ දෝශ තියෙන අයට මේ වශිය ගොඩක්ම හොඳයි. වශියක් කිවුවට මේකෙන් වෙන්නේ විවාහ ප්‍රමාදය මඟඇරිලා විවාහය ඉක්මන් වෙන එකයි. දැන් අපි මේක කරගන්න පිළිවෙල බලමු.

    (1). මුලින්ම මේ පහත දැක්වෙන මන්ත්‍රය හොඳින් කටපාඩම් කරගන්න.

    View attachment 201405

    (2) අඟහරුවාදා දවසේ රාත්‍රි 8.00 ත් 9.00 ත් අතර නාලා හොඳින් පිරිසිදු වෙලා රතු පාට සැහැල්ලු වස්ත්‍රයකින් සැරසිලා නිවසේ පවිත්‍ර තැනක පොඩිවට පුජාසනයක් හදාගන්න. බුලත්, හල් කොල, පුවක් මල්, රතු පාට මල් වර්ග පහක් (වද මල් ගන්න එපා), රත් හඳුන් කුඩු, හල් දුම්මල මිශ්‍ර සුවඳ ධූප, ගිණි අඟුරු කබලක්, හඳුන් කූරු, කපුරු පෙති, පිරිසිදු පොල්තෙල් පහනක්, රතු රෙද්දක්, අමු නෙල්ලි, මොණර පිලක්, හුණුගල් (කොරල්) කෑල්ලක්, පිරිසිදු කරගත් සිහින් යකඩ කෑල්ලක් (අඟල් කාලක විතර), තඹ / පිත්තල සුරයක් සහ සුරයට රතු නූල්. දකුණු දිශාවට පූජාසනය හදලා ඒ මත රතු රෙද්ද එලන්න. ඒ මත බුලත් කොල අතුරලා ඊට උඩින් හල් කොල අතුරලා ඒ මත සුරය, රතු නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල, රතු මල්, පුවක් මල්, දැල්වූ තෙල් පහන, හඳුන් කූරු පුජා කරලා කපුරු දල්වන්න. ඊට පස්සේ සුවඳ ධුපයෙන් හොඳින් දුම් අල්ලා පූජාසනය ඉදිරියේ දකුණු දිශාවට මුහුණලා කකුල් පසුපසට නවා බිම වාඩිවෙන්න. ඊට පස්සේ වැඳගෙන මහා මංගල පිරිත තුන් වරක් ශබ්ධ නගා කියන්න. දැන් සුරය, නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල දෝතින් අරන් මුලින් ස්කන්ධ කුමාර දේවතාවුන් ස්මරණය කර නමස්කාර කර පසුව කටපාඩම් කරගත් ඉහත මන්ත්‍රයෙන් 1080 වාරයක් හොඳින් ශබ්ධ උචචාරණය කරමින් ජප කරන්න. එසේ ජප කර අවසානයේ කුඩා යකඩ කැබැල්ල සුරය තුලට දමා රතු නූල් වලින් සුරය කර පළඳින්න. අවසානයේ අභිසම්බිධාන පිරිත කියා ස්කන්ධ කුමාර දේවතාවුන්ට පිං දෙන්න. පසුව ජප කරගත් හුණුගල් කැබැල්ල හල් ගසක් මූලයේ නොපෑගෙන ලෙස වල දමන්න.
    සියලු බාධක දෝෂ දුරුවී යහපත් ඉක්මන් විවාහය සිදුවෙයි. 🙏
    Record කරලා
    දෙන්න පුළුවන් ද... 😉
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    හුත්තේ වැඩවල් වලට පිරිතුත් කොනකින් හරි ගාවගත්තේ නැති උනොත් තොපිලට නින්ද යන්නෙ නෑනේ
    අඩෝ ඒ වැඩේ ඔතන කරන්න ලෑස්ති වෙන්න එපා. ඒවා බැන්දට පස්සේ සීරුවට කරගනින්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම කියුවෙ විවාහය ගැන... මේකෙ ඉක්මනට විවාහයක් කරගන්න පුළුවන් කියලනෙ තියෙන්නෙ. 🥲
    clerks 2 women GIF
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මාත් 6-7 වසරෙ ඉද්දි අපේ සීයගෙ මන්තර ගුරුකම් පොත් එක්ක ඔට්ටු වෙලා තියනව. තාමත් මතකයි පාඩම් කරද්ද මතක හිටින්න තිබ්බ මන්තරයක්

    ඕං හුං ශිරෝ වාශිෂ්වරාය නමඃ

    තව මන්තරයක් තිබුන ඒක මතුරණකොට ශ්‍රී රාම දිශ්ඨිය වදිනව කියල ලියල තිබුන. ඒකට ආරක්ෂාවක් කරගන්න ඕනෙලු. නැත්තං රාම කියන එකා දර්ශණය වෙලා කෙලවෙන සීන් එකක් තිබුනෙ :sorry:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    එකපාරක් කියල රෙකෝඩ් කරල, 1080 පාරක් රී ප්ලේ වෙන්න දැම්මොත් හරියයිද...
    Ehema be bn katinma kiyapan

    එළකිරි තනිකඩයන් ගේ සංගමයේ සාමාජික සංඛ්‍යාව අවම කරලා මේ සැරේ අපිට එළකිරි කඹය දිනාගන්න ජිල්මාර්ට් එකක් දාන්න හදන්නේ
    මේ වශිය එළකිරි වගේ වැඩ! (මතක ඇතිනේ කිරියෙත් "මම බැන්දා බන්" කිය කියා නූල් කීපයක් වැටිලා තිබ්බා පහුගිය දවස් වල). විවාහ ප්‍රමාද වේවි හිටිය දහ දෙනෙක් විතර මේකෙන් ගොඩ ගියා :cool: (@AnuradhaRa මේ ඔබේ අවධානය පිණිසයි)
    හැබැයි මේක වැරදි විදියට පාවිච්චි කරන්න කරන්න එපා, වැඩක් වෙන්නේ නෑ. කේන්දරේ කුජ දෝශ තියෙන අයට මේ වශිය ගොඩක්ම හොඳයි. වශියක් කිවුවට මේකෙන් වෙන්නේ විවාහ ප්‍රමාදය මඟඇරිලා විවාහය ඉක්මන් වෙන එකයි. දැන් අපි මේක කරගන්න පිළිවෙල බලමු.

    (1). මුලින්ම මේ පහත දැක්වෙන මන්ත්‍රය හොඳින් කටපාඩම් කරගන්න.

    View attachment 201405

    (2) අඟහරුවාදා දවසේ රාත්‍රි 8.00 ත් 9.00 ත් අතර නාලා හොඳින් පිරිසිදු වෙලා රතු පාට සැහැල්ලු වස්ත්‍රයකින් සැරසිලා නිවසේ පවිත්‍ර තැනක පොඩිවට පුජාසනයක් හදාගන්න. බුලත්, හල් කොල, පුවක් මල්, රතු පාට මල් වර්ග පහක් (වද මල් ගන්න එපා), රත් හඳුන් කුඩු, හල් දුම්මල මිශ්‍ර සුවඳ ධූප, ගිණි අඟුරු කබලක්, හඳුන් කූරු, කපුරු පෙති, පිරිසිදු පොල්තෙල් පහනක්, රතු රෙද්දක්, අමු නෙල්ලි, මොණර පිලක්, හුණුගල් (කොරල්) කෑල්ලක්, පිරිසිදු කරගත් සිහින් යකඩ කෑල්ලක් (අඟල් කාලක විතර), තඹ / පිත්තල සුරයක් සහ සුරයට රතු නූල්. දකුණු දිශාවට පූජාසනය හදලා ඒ මත රතු රෙද්ද එලන්න. ඒ මත බුලත් කොල අතුරලා ඊට උඩින් හල් කොල අතුරලා ඒ මත සුරය, රතු නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල, රතු මල්, පුවක් මල්, දැල්වූ තෙල් පහන, හඳුන් කූරු පුජා කරලා කපුරු දල්වන්න. ඊට පස්සේ සුවඳ ධුපයෙන් හොඳින් දුම් අල්ලා පූජාසනය ඉදිරියේ දකුණු දිශාවට මුහුණලා කකුල් පසුපසට නවා බිම වාඩිවෙන්න. ඊට පස්සේ වැඳගෙන මහා මංගල පිරිත තුන් වරක් ශබ්ධ නගා කියන්න. දැන් සුරය, නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල දෝතින් අරන් මුලින් ස්කන්ධ කුමාර දේවතාවුන් ස්මරණය කර නමස්කාර කර පසුව කටපාඩම් කරගත් ඉහත මන්ත්‍රයෙන් 1080 වාරයක් හොඳින් ශබ්ධ උචචාරණය කරමින් ජප කරන්න. එසේ ජප කර අවසානයේ කුඩා යකඩ කැබැල්ල සුරය තුලට දමා රතු නූල් වලින් සුරය කර පළඳින්න. අවසානයේ අභිසම්බිධාන පිරිත කියා ස්කන්ධ කුමාර දේවතාවුන්ට පිං දෙන්න. පසුව ජප කරගත් හුණුගල් කැබැල්ල හල් ගසක් මූලයේ නොපෑගෙන ලෙස වල දමන්න.
    සියලු බාධක දෝෂ දුරුවී යහපත් ඉක්මන් විවාහය සිදුවෙයි. 🙏
    Thanks, අරාබි wasi මන්ත්‍ර tikak hoya gatta nm සුපිරි tama බොසා ewaa wedi wage wada neda
    ------ Post added on Apr 1, 2023 at 5:03 PM
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේක වත් කොරල බලපල්ල @PHBhagya @NRTG @PrasangaSPerera @Stimulus mind
    අනිවා...😅😅
    එළකිරි තනිකඩයන් ගේ සංගමයේ සාමාජික සංඛ්‍යාව අවම කරලා මේ සැරේ අපිට එළකිරි කඹය දිනාගන්න ජිල්මාර්ට් එකක් දාන්න හදන්නේ
    මේ වශිය එළකිරි වගේ වැඩ! (මතක ඇතිනේ කිරියෙත් "මම බැන්දා බන්" කිය කියා නූල් කීපයක් වැටිලා තිබ්බා පහුගිය දවස් වල). විවාහ ප්‍රමාද වේවි හිටිය දහ දෙනෙක් විතර මේකෙන් ගොඩ ගියා :cool: (@AnuradhaRa මේ ඔබේ අවධානය පිණිසයි)
    හැබැයි මේක වැරදි විදියට පාවිච්චි කරන්න කරන්න එපා, වැඩක් වෙන්නේ නෑ. කේන්දරේ කුජ දෝශ තියෙන අයට මේ වශිය ගොඩක්ම හොඳයි. වශියක් කිවුවට මේකෙන් වෙන්නේ විවාහ ප්‍රමාදය මඟඇරිලා විවාහය ඉක්මන් වෙන එකයි. දැන් අපි මේක කරගන්න පිළිවෙල බලමු.

    (1). මුලින්ම මේ පහත දැක්වෙන මන්ත්‍රය හොඳින් කටපාඩම් කරගන්න.

    View attachment 201405

    (2) අඟහරුවාදා දවසේ රාත්‍රි 8.00 ත් 9.00 ත් අතර නාලා හොඳින් පිරිසිදු වෙලා රතු පාට සැහැල්ලු වස්ත්‍රයකින් සැරසිලා නිවසේ පවිත්‍ර තැනක පොඩිවට පුජාසනයක් හදාගන්න. බුලත්, හල් කොල, පුවක් මල්, රතු පාට මල් වර්ග පහක් (වද මල් ගන්න එපා), රත් හඳුන් කුඩු, හල් දුම්මල මිශ්‍ර සුවඳ ධූප, ගිණි අඟුරු කබලක්, හඳුන් කූරු, කපුරු පෙති, පිරිසිදු පොල්තෙල් පහනක්, රතු රෙද්දක්, අමු නෙල්ලි, මොණර පිලක්, හුණුගල් (කොරල්) කෑල්ලක්, පිරිසිදු කරගත් සිහින් යකඩ කෑල්ලක් (අඟල් කාලක විතර), තඹ / පිත්තල සුරයක් සහ සුරයට රතු නූල්. දකුණු දිශාවට පූජාසනය හදලා ඒ මත රතු රෙද්ද එලන්න. ඒ මත බුලත් කොල අතුරලා ඊට උඩින් හල් කොල අතුරලා ඒ මත සුරය, රතු නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල, රතු මල්, පුවක් මල්, දැල්වූ තෙල් පහන, හඳුන් කූරු පුජා කරලා කපුරු දල්වන්න. ඊට පස්සේ සුවඳ ධුපයෙන් හොඳින් දුම් අල්ලා පූජාසනය ඉදිරියේ දකුණු දිශාවට මුහුණලා කකුල් පසුපසට නවා බිම වාඩිවෙන්න. ඊට පස්සේ වැඳගෙන මහා මංගල පිරිත තුන් වරක් ශබ්ධ නගා කියන්න. දැන් සුරය, නූල්, යකඩ කැබැල්ල සහ හුණුගල් කැබැල්ල දෝතින් අරන් මුලින් ස්කන්ධ කුමාර දේවතාවුන් ස්මරණය කර නමස්කාර කර පසුව කටපාඩම් කරගත් ඉහත මන්ත්‍රයෙන් 1080 වාරයක් හොඳින් ශබ්ධ උචචාරණය කරමින් ජප කරන්න. එසේ ජප කර අවසානයේ කුඩා යකඩ කැබැල්ල සුරය තුලට දමා රතු නූල් වලින් සුරය කර පළඳින්න. අවසානයේ අභිසම්බිධාන පිරිත කියා ස්කන්ධ කුමාර දේවතාවුන්ට පිං දෙන්න. පසුව ජප කරගත් හුණුගල් කැබැල්ල හල් ගසක් මූලයේ නොපෑගෙන ලෙස වල දමන්න.
    සියලු බාධක දෝෂ දුරුවී යහපත් ඉක්මන් විවාහය සිදුවෙයි. 🙏
    මන්ත්‍රය විතරක් තිබ්බට වැඩක් නෑ නේද බන් සිද්දි මන්ත්‍රයත් තියෙන්න ඕන නේද...අනික හැමෝටම ඔය ශාස්තරේ හරියන්නෙත් නෑනෙ...
    වශියක් කරද්දි ආරක්සාවක් තියෙන්න ඕන කියලත් අහල තියෙනව..අනික ඔව නොදන්න කෙනෙක් කරන්න ගිහිල්ල වැඩේ කණපිට ගැහැව්වොත් මොකද වෙන්නෙ..🤔🤔
    (මම මන්ත්‍ර සාස්ත්‍ර ගැන මොනවත් දන්නේ නැත...😅)