මෙන්න වැඩක්..මට අවුරුදු තෑගි ලැබිල...

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mokadda ban rep + kiyanne ?

    aiyo..rep gena godaak vistara thiyenawa..denata mehema kiyannam..Elakiri eke membersla rank akrana system ekak...
    rep wedi wena tharamata member ela kollek..
    rep aduwena tharamata member chaa kollek..

    apita wena kenekge hoda weda walata + rep denna puluwan..
    e wagema chaa wedakata -rep denna puluwan..

    wedi vistara danna kenek udaw karapiyoooooo/...
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට නිකමට වගේ කුමාරයගේ ප්‍රොෆයිල් එක බලන්න හිතුනා............
    මෙන්න බලද්දි මූ................. :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Last Activity: Today 03:30 PM
    Current Activity: Viewing Thread සංගිලි සිංහල සෙක්ස් ෆිල්ම් එක ඕනද? (21+)

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මටත් දීපන්කො රෙප් මේකට :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1295342
    මචන් රෙප් ඉල්ලන්න එපා.....
    උඹ හොද ත්‍රෙඩ් එකක් දැම්මන් අනිවා උඹට රෙප් හම්බවෙනවා.......
    අනික උඹ ඔය දාලා තියෙන්නෙත් හොද ත්‍රෙඩ් එකක්...
    ඉතින් අනිවා හොදට කට්ටිය සලකයි............:):):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11765874 said:
    මට නිකමට වගේ කුමාරයගේ ප්‍රොෆයිල් එක බලන්න හිතුනා............
    මෙන්න බලද්දි මූ................. :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Last Activity: Today 03:30 PM
    Current Activity: Viewing Thread සංගිලි සිංහල සෙක්ස් ෆිල්ම් එක ඕනද? (21+)

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    :frown::frown:
    ඔන්න ඉතින් ඕනිනැති වැඩ කරන්න යනවා.. හා හා පුරා කියල-3 ක් දෙන්නද? :baffled:
    උඹ මගේ ප්‍රොෆයිල් එක හොරෙන් බැලුව වගේ මාත් පොඩ්ඩක් බැලුව අර ත්‍රෙඩ් එක මොකක්ද කියල.. :lol::lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    :dull:මේකා කාලයක් එලකිරි එකෙන් යනවා කියකියා හිටියා නේද
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    :frown::frown:
    ඔන්න ඉතින් ඕනිනැති වැඩ කරන්න යනවා.. හා හා පුරා කියල-3 ක් දෙන්නද? :baffled:
    උඹ මගේ ප්‍රොෆයිල් එක හොරෙන් බැලුව වගේ මාත් පොඩ්ඩක් බැලුව අර ත්‍රෙඩ් එක මොකක්ද කියල.. :lol::lol::lol:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    මාත් ඊටපස්සේ ඒ ත්‍රෙඩ් එක බැලුවා.......... :yes: :yes: :yes:
    එක අයින් කරලා.............:(:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:මේකා කාලයක් එලකිරි එකෙන් යනවා කියකියා හිටියා නේද

    මේ මම??:shocked::shocked: එලකිරි එකෙන්? :shocked::shocked: යනව කියල? :shocked::shocked: කිය කිය හිටියා?? :shocked::shocked: