මෙන්න විශ්වාස බන්ගේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න විශ්වාස බන්ගේ

    01.jpg


    02.jpg


    03.jpg


    04.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ai musammil sign karanne naluda? Wate yanna one na. Kataawata bahimu :love:

    මුසම්මල් මොකටද බන්..උඹ කියපන්කො රනිල් හාමු මේකට සහයෝගය දෙනව ද කියල ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,856
    113
    ආශ්චර්යමත් රටක
    ko appachvi ??????

    ඇයි අප්පච්චි අනිත් ඒවට අත ඉස්සුවද? රනිල්ගෙ විශ්වාසභංගෙටත්? නෑනෙ. මේකටත් නෑ තමයි. අප්පච්චි ඉන්නෙ අනිත් උන්ට දීපන් කියන්නයි නොදීපු උන්ට බනින්නයි විතරයි. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා හොඳටම දැනගෙන. ;)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝ බන් මහින්ද, බැසිල්

    බැසිල් පාර්ලිමේන්තුවේ නැහැනේ බන්.... මහින්ද අත්සන් කරන එක නෙමෙයි චන්දෙ පාවිච්චි කරන එක දිහා බලන් ඉමු