ලංකාවේ යුද්දේ කාලේ පරණ AD එකක ඔය සීන් එක පෙන්නුවා කොටියෙක් කොලබ පොතක් කපල බෝම්බයක් අටවන් යනවා ආමි එකෙක් එකෙක් චෙක් කරනවාShawshank Redemption mathak una
![]()
ලංකාවේ යුද්දේ කාලේ පරණ AD එකක ඔය සීන් එක පෙන්නුවා කොටියෙක් කොලබ පොතක් කපල බෝම්බයක් අටවන් යනවා ආමි එකෙක් එකෙක් චෙක් කරනවාShawshank Redemption mathak una
![]()
ow. thawa paan gediya asseth thibba. mata mathakai e add eka.අඩෝ උබලට මතක ඉස්සර යුද්ධේ කාලේ AD එකක් දැම්ම ඔය වගේ පොතක් අස්සේ බෝම්බයක් අටවාගෙන එන .
ඒකින් තමයි ඔහොම දෙයක් කරන්න පුලුවන් කියන අයිඩියා එක දැක්කේ මුලින්ම


උඹලට කාවද මතක් වෙන්නේ දැක්ක ගමන්?
පාන් ගෙඩිය සීන් එක මතක නෑ .ow. thawa paan gediya asseth thibba. mata mathakai e add eka.![]()
matath mathak wune aka. 90s memories.අඩෝ උබලට මතක ඉස්සර යුද්ධේ කාලේ AD එකක් දැම්ම ඔය වගේ පොතක් අස්සේ බෝම්බයක් අටවාගෙන එන .
ඒකින් තමයි ඔහොම දෙයක් කරන්න පුලුවන් කියන අයිඩියා එක දැක්කේ මුලින්ම
Me 3n ekak wenna one.මේක බලලා බොලාට ඇහැක්ද පිස්ටල් එක ගෙස් කරන්න
රිවෝල්වර් එකක් ගැන ඇහුවම පිස්තෝල මොඩෙල් 3ක් ලියපු එකෙක් ගැන මොනවා කියන්නද මන්දාMe 3n ekak wenna one.
Taurus PT-92
Glock 17/19
Beretta 92FS
හුත්තෝ පොලිසියේ උන් දන්නෙත් නැද්ද ,original video එක ගන්න accident CCTV වගේ screen එකට කැමරාව අල්ලලා record කරන්නේ
ඔය cctv එක තියලා ගියාට පස්සෙද? නැත්තන් ආපු හැටිද? උගෙ අතේ ෆයිල් එකක් තියෙන්නෙ. එක්කො කලින් වෙන එකෙක් පොත අරන් ආවද?
ඉස්සර යුද්දෙ කාලෙ රත්මලානෙ ලොකු චෙක්පොයින්ට් එකක් තිබ්බානේ. කැම්පස් යන කාලෙ දවසක් කොලඹ බස් එකේ එද්දි මගේ බෑග් එකේ මල්ටිමීටරේයි තව වයර් කෑලි සර්කිට් කෑලි ටිකක් තිබිලා මාව වෙනම අරගෙන චෙක් කරන්න ගත්තා. කැම්පස් අයිඩී එක තිබුනු නිසා අවුලක් උනේ නං නැහැපාන් ගෙඩිය සීන් එක මතක නෑ .
අර බත් එකක් චෙක් කරනන් පොඩි කරන සීන් එක නම් මතකයි . පොඩි කරා කියලා ඒකි බත් එක කුණු එකට දාගෙන යනවා ආමි එකේ උන් බලාගෙන ඉද්දීම .