මෙන්න වෙඩික්කරු..

dilann

Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    Shawshank Redemption mathak una 😀
    ra30zg9186101.jpg
    ලංකාවේ යුද්දේ කාලේ පරණ AD එකක ඔය සීන් එක පෙන්නුවා කොටියෙක් කොලබ පොතක් කපල බෝම්බයක් අටවන් යනවා ආමි එකෙක් එකෙක් චෙක් කරනවා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    අඩෝ උබලට මතක ඉස්සර යුද්ධේ කාලේ AD එකක් දැම්ම ඔය වගේ පොතක් අස්සේ බෝම්බයක් අටවාගෙන එන .
    ඒකින් තමයි ඔහොම දෙයක් කරන්න පුලුවන් කියන අයිඩියා එක දැක්කේ මුලින්ම
    ow. thawa paan gediya asseth thibba. mata mathakai e add eka. :yes::yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    උඹලට කාවද මතක් වෙන්නේ දැක්ක ගමන්?



    ඔය cctv එක තියලා ගියාට පස්සෙද? නැත්තන් ආපු හැටිද? උගෙ අතේ ෆයිල් එකක් තියෙන්නෙ. එක්කො කලින් වෙන එකෙක් පොත අරන් ආවද?
     
    • Like
    Reactions: Lionzzz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,557
    113
    එකමත් එක රටක
    ow. thawa paan gediya asseth thibba. mata mathakai e add eka. :yes::yes:
    පාන් ගෙඩිය සීන් එක මතක නෑ .

    අර බත් එකක් චෙක් කරනන් පොඩි කරන සීන් එක නම් මතකයි . පොඩි කරා කියලා ඒකි බත් එක කුණු එකට දාගෙන යනවා ආමි එකේ උන් බලාගෙන ඉද්දීම .
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    අඩෝ උබලට මතක ඉස්සර යුද්ධේ කාලේ AD එකක් දැම්ම ඔය වගේ පොතක් අස්සේ බෝම්බයක් අටවාගෙන එන .
    ඒකින් තමයි ඔහොම දෙයක් කරන්න පුලුවන් කියන අයිඩියා එක දැක්කේ මුලින්ම
    matath mathak wune aka. 90s memories.
     
    • Like
    Reactions: dilann

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    පාතාලය ශ්‍රී ලන්කාවෙ සියල්ල ට ඉහලින්
    පුරවැසි ජීවිත අනතුරේ
    රටේ ආරස්සාව ගැන විලිලැජ්ජයි

    විනිසුරුතුමන්ල, නීතිවේදියො බයෙන් ත්‍රස්තවේ කරන්නත් උවමනාවක් තිබ්බ ද සන්ජිව මැරීමටත් වඩා...
    රට පාතාලෙ අතේද... කෝ අපරාධ කොට්ටාස??
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    Me 3n ekak wenna one.

    Taurus PT-92
    Glock 17/19
    Beretta 92FS
    රිවෝල්වර් එකක් ගැන ඇහුවම පිස්තෝල මොඩෙල් 3ක් ලියපු එකෙක් ගැන මොනවා කියන්නද මන්දා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    හුත්තෝ පොලිසියේ උන් දන්නෙත් නැද්ද ,original video එක ගන්න accident CCTV වගේ screen එකට කැමරාව අල්ලලා record කරන්නේ

    අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ තියෙන CCTV වල screen එක තියෙන්නේ ප්‍රධාන මහෙස්ත්‍රාත්තුමියගේ නිල මැදිරියේ.

    ඔය cctv එක තියලා ගියාට පස්සෙද? නැත්තන් ආපු හැටිද? උගෙ අතේ ෆයිල් එකක් තියෙන්නෙ. එක්කො කලින් වෙන එකෙක් පොත අරන් ආවද?

    ඔය CCTV වීඩියෝ එක වෙඩි තියන්න කලින් එකක්. ඌව බන්ධනාගාරෙන් අරන් ආවේ 9.40ට විතර.
    ------ Post added on Feb 19, 2025 at 3:39 PM
     
    • Like
    Reactions: tharakaf

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Lajjai... Kediri ganna epa😂😂😂

    Lankawe control eka underworld athey
    Executive president and 159 pol ganna hodai
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    පාන් ගෙඩිය සීන් එක මතක නෑ .

    අර බත් එකක් චෙක් කරනන් පොඩි කරන සීන් එක නම් මතකයි . පොඩි කරා කියලා ඒකි බත් එක කුණු එකට දාගෙන යනවා ආමි එකේ උන් බලාගෙන ඉද්දීම .
    ඉස්සර යුද්දෙ කාලෙ රත්මලානෙ ලොකු චෙක්පොයින්ට් එකක් තිබ්බානේ. කැම්පස් යන කාලෙ දවසක් කොලඹ බස් එකේ එද්දි මගේ බෑග් එකේ මල්ටිමීටරේයි තව වයර් කෑලි සර්කිට් කෑලි ටිකක් තිබිලා මාව වෙනම අරගෙන චෙක් කරන්න ගත්තා. කැම්පස් අයිඩී එක තිබුනු නිසා අවුලක් උනේ නං නැහැ
     
    • Like
    Reactions: dilann

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    එකම දෙයයි උනේ
    පාතාලෙ එක්ක නම් ඔය කයිය්ය සහ පොයිය හරියන්නැ කියල උන් පෙන්නුවා
     
    • Haha
    Reactions: supun_sg