මෙන්න වෙනස..

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතද්දි කරපු කතාව....



හිටපු ජනපති රට වැසියා අමතත්ද්දි කරපු කතාව...



මචංලා ජනපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය අමතද්දි කරපු කතාවද හිටපු ජනපති රට වැසියා අමතත්ද්දි කරපු කතාවද බලපල්ලකෝ ගෙෘරවාන් විත...
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මදි මදි බොහොම මදි...ලැජ්ජයි සිරිසේන....:angry:

    රැවුල පොඩ්ඩක් වවලා සරම කරට අරන් කතා කරන්න එපැයි අපේ හාමුදුරුවනේ කියලා... :yes:

    මොකද්ද සිරිසේන ගොයියෝ...ගන් කබරයන්ට කික් එකක් එන්නේ එතකොටනේ.... :yes::yes::yes:
    ඔහොමනම් බෑ රටක් පාලනය කරන්න....ඔක්කොට්ම කලින් ජැකාව ලඟට අරගෙන හවසට හවසට පොඩ්ඩක් රඟපාන්න පුරුදු වෙන්න...
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අන්තිම වෙලාවෙත් ලැජ්ජ නැතුව පට්ටපල් කෙබර නෙ ඇදබාන්නෙ. දුන්න පොරොන්දු ඔක්කොම ඉටු කළා නම් විධායක ජනාධිපතිකම තාමත් තියෙන්නෙ කොහොමද බන් ? ඕවා හොදයි උබල වගේ චීන්නුන්ට :lol:
     

    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    අන්තිම වෙලාවෙත් ලැජ්ජ නැතුව පට්ටපල් කෙබර නෙ ඇදබාන්නෙ. දුන්න පොරොන්දු ඔක්කොම ඉටු කළා නම් විධායක ජනාධිපතිකම තාමත් තියෙන්නෙ කොහොමද බන් ? ඕවා හොදයි උබල වගේ චීන්නුන්ට :lol:

    ubath chinnekda
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    මහින්ද කතාව කලේ ලංකාවේ ඉන්න චීනුන්ට
    සිරිසේන කතාව කලේ සිංහලුන්ට
     

    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    ලංකාවේ යුද්දයක් තිබ්බද? කවුද කොහෙද? දැන් හරිද
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Profession ekama Naluwek una Mahindawa MY3 ekka compare karana eka waradi wage neda.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10277682_10155715220160377_1252237041408139518_n.jpg