මෙන්න වේ*ගෙ පුතෙක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    මෙන්න වේ*ගෙ පුතෙක්

    මුන්ව ගල් ගහල මරන්ඩ ඕන...


    24kxnjt.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උගෙ අම්මද ඌට කියල තියෙන්නෙ ඔහොම කරන්න කියල.?:confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිස් කෝල් වලට කතා කරනවද හරිහමන් මොළයක් තියෙන කෙල්ලෙක්? :angry::angry:

    ඒක තමයි, අර අහින්සක කොල්ලව ඒ තත්වෙට පත් කරල තියෙන්නෙ ඔය කෙල්ල. නේද.!!
     

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    ඇයි ඉතින් බන් උබ උගේ අම්මට 'වේ..' කියල උට 'පුතා' කියන්නේ ??
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    මේ වගේ ඩයල් ඉන්නව සමාජයේ... පරපීඩක මානසිකත්වයක් තියෙන
    හිතපල්ල උඹලගෙ සහෝදරියක්ට, දරුවෙක්ට මෙහෙම හින්සා කළොත්, මෝඩකම කිය කිය ඉන්නෙ නෑනෙ..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ඔය කොල්ලා වැරදියි කොහොමත්. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. මම නම් කියන්නේ මේ කෙල්ලත් වැරදියි. කෙල්ල ගොළු කෙනෙක්ද දන්නේ නෑ. දූශනය කරන්න ගෙනියනකම් මුකුත් නොකියා ඉන්න. ආතල් එක ගන්න රූම් ගිහින් කෙල උනාට පස්සේ ඔක්කෝම වමාරනවා තමන් පත්තිනි අම්මට සමාන කරලා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුට ආර්යා ස්ටාක් වගේ කෙල්ලෙක්ව හම්බවෙන්න තිබ්බෙ :dull: :dull:
    එහෙනං තර්ජනය කල ගමං අගේට ගොනා වගේ ගියා ඇන්න ඇස් දෙකට එබුව කටට රෙදි කෑලි ටිකක් කෑගහන්න බැරිවෙන්න, කොණ්ඩෙං ඇදල අල්ලගට්ත, කරපු තර්ජන ඒ විදිහටම කියල හිමීන් සීරුවෙ බෙල්ලෙ පැත්තක ඉඳන් කපාගෙන එනව :love: :love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    මුට ආර්යා ස්ටාක් වගේ කෙල්ලෙක්ව හම්බවෙන්න තිබ්බෙ :dull: :dull:
    එහෙනං තර්ජනය කල ගමං අගේට ගොනා වගේ ගියා ඇන්න ඇස් දෙකට එබුව කටට රෙදි කෑලි ටිකක් කෑගහන්න බැරිවෙන්න, කොණ්ඩෙං ඇදල අල්ලගට්ත, කරපු තර්ජන ඒ විදිහටම කියල හිමීන් සීරුවෙ බෙල්ලෙ පැත්තක ඉඳන් කපාගෙන එනව :love: :love:

    :P
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    me wage gobbayo hinda apiata wadak keregannath na..... kelloth dan issara wage nemai...hodata hoyala balala tama enne..me gon wada nisa..:angry: