මෙන්න ෂෝට් කට් එක
දැං අපිට ප්‍රශ්නයක් තියෙනවනෙ අපි වගේම මිනිස්සු ඉන්න ග්‍රහලෝකයක් හොයාගන්ඩ බෑනෙ..
හොයාගත්තත් යන්ඩ අවුරුදු දාස් ගණං වලින් යනවනෙ..
මෙහෙම වැඩක් කරමු..
දැං අපේ පෘතුවියෙ මිනිස්සු ඉන්නවනෙ බිලියන ගාණක්, දැං එකපාරට පෘතුවිය ඇස්ටරොයිඩ් එකකින් විනාස වුණා කියමු, මිනිස්සු බිලියන ගාණම මිය යනව
බුද්ධාගමේ කියන විදියට ආයෙ ඉපදෙන්ඩත් එපැයි, අප්පට සිරි ආයෙ ඉපදෙන්ඩ තැනක් නෑ..
එහෙම කියල ඉපදෙන්නෙ නැතුව තියෙන්නෙත් නෑනෙ..
ඉබේම ඊළඟට තියෙන හොඳම ප්ලැනට් එකේ අපේ ආත්ම මතු වෙයි... ආලෝක වර්ෂ මිලියන ගාණක් දුරින් තබුණත්..
කොහොමද ෂෝට් කට් එක..

Last edited:

.