මේක බලපන්. මේ ඕකගෙම බෑන්ඩ් එක ගහපු live shows. මේවගෙ මේ කියන අනිත් උන්ගෙ සිංදු වලට දෙන්න ඕන royalty එක මූ ගෙවලද නැද්ද දන්නෑ සල්ලි වලට perform කලාට, මදිවට තව youtube එකටත් අප්ලෝඩ් කරලා,views බලකො. අරුන්ට දෙහි කැපුවට මු කරලා තියෙන්නෙත් ඒකමනෙ, අරුන් නං තව youtube විතරයි, මූ concert + youtube දෙකම
![]()
අපි කොහොමද දන්නෙ ගෙවලද කියලා?ඵහෙම නැත්නම් පර්මිෂන් අරන්ද කියලා?නැත්නම් උෟටත් කොපිරයිට් වදිනවනේ.ඒ වැඩේට මේ වැඩේ හිලව් කරන ඵක සිංහලුන්ගෙ පුරුද්දක්නෙ..පොලිටික්ස් වලත් උන් බලන්නෙ ඵහෙමයි..අරූ හොරා කෑවට කමක් නෑ ඊට කලින් හිටපු ඵකත් හොරා කෑවනේ..අරූ මැරුවට කමක් නෑ ඊට කලින් හිටපු ඵකත් මිණීමැරුවනේ..
සිංහලුන්ගෙ ගොන් ලොජික්
මං දන්න විදියට claim කරන්න පුලුවන් වෙන විදියට පරණ සින්දු තාම හරියට youtube Licensed කරලත් නෑ, අලුතෙන් එන සින්දු වල නං ගොඩක් Youtube Licensed වෙලා තියෙන්නෙ. (Audiam, TuneCore, Rebeat Digital වගේ digital music distribution, publishing, and licensing service එකක් use කරගන්න එක ලේසියි, උන් ගානට ඔක්කොම digital streaming services manage කරනවා, ගොඩක් පරණ Artist ලට ඔය සම්බන්දව දැනුමක් නෑ)