මෙන්න සල්ලි . මෙන්න බිස්නස් මොළ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113


    241058674_3025140194472531_5072925117991505653_n.jpg


    රී ලංකාවේ පළවෙනි වතාවට online store එකකට paypal සහ crypto වලින් ගෙවන system එකකින් බඩු ඩීල් කරන අපේ අශාන් සහ වින්දන, හැමෝම කරන විදියට නැතුව වෙනස් විදියට හිතලා බිස්නස් කරන අපේ කොල්ලෝ දෙන්නෙක්,
    😘
    😘
    😘

    අශාන් කියන්නේ, මගේ සුපිරිම ෆිට් එකක්, වින්දන ව හම්බෙලා නැති උනත් එයත් මගේ සුපිරිම ෆිට් එකක්, හැබැයි ගොඩක් අය මෙයාලාව දන්නේ බඩුඩීල් අශාන් සහ, බඩු ඩීල් වින්දන විදියට.
    🌝
    🌝
    🌝


    බඩු ඩීල් කියන්නේ දැන් ලංකාවම දන්න online store එකක්, අපිට ඕන mobile phones, තව computer parts, electric items ඕනම දෙයක් අපිට මේකෙන් ගන්න පුලුවන් වගේම අලුතෙන් එයාලා හඳුන්වලා දීපු payment method එක නිසා ආයෙත් බඩු ඩීල් ගැන කට්ටිය කතා කරන්න පටන් අරන් තියන නිසා මටත් ඒ ගැන ලියන්න හිතුණා..
    බඩු ඩීල් ගැන හැමෝම දැනගන්නේ 2020 උනාට එයාලා ඒක පටන්ගත්තේ 2018, අශාන්ට electric items, mobile phones, computer parts වගේ දේවල් direct ගෙන්නන contacts ගොඩක් තිබ්බ කෙනෙක්. මුලින් එයා යාලුවන්ට බඩු අරන් දුන්නා කිසිම ලාභයක් නැතුව, එහෙම අරන් දීලා කාලයක් යනකොට අශාන්ට ඒ අයගෙන් request එකක් එනවා බඩු විකුණන්න support එක දිගටම දෙන්න කියලා, එතනදි අශාන් හිතනවා මේක ලංකාවටම promote කරන්න, මොකද ගොඩක් තැන් වල බඩු ගිණි ගණන්, හැබැයි බඩු ඩීල් එකේ සාමන්‍ය ගානට වඩා ගොඩක් මිල අඩුයි,

    අශාන් මේකට නමක් decide කරද්දි වින්දන එක්ක කතා කරනවා මේ ගැන. අශාන්ට ඕන උනේ ඉක්මණට නම මතක හිටින සිංහල නමක්, මොකද එයා wedding hires කරනකොට එයා කලේ magula.lk නමින්, අන්න ඒ වගේ නමක්. ඒ වගේම marketing කරද්දි stamina page එක වගේ තියෙන්න ඕන උනා, ඒකේ post ඇත්තටම පට්ට creative, condom දාන්න අකමැති මනුස්සයෙක්ටත් අරන් දාන්න හිතෙන විදියට පෝස්ට් හදලා දාන්නෙ..
    😂
    😂
    😂
    ,

    අන්න ඒ වගේ මනුස්සයෙක්ට දැක්ක ගමන් මතක හිටින, creative විදියට marketing plan එක හදන වෙලාවෙදි තමයි වින්දනයි නිමුත් එක්ක කතා කර කර ඉද්දි මේ නම ඇවිල්ලා තියෙන්නෙ. අවුරුද්දක්ම මේක offline කරගෙන ගිහින් 2020 නොවැම්බර් තමයි මේක ප්‍රමෝට් කරන්න පටන්ගන්නේ, ඒ අවුරුද්ද ඇතුළත මේ බිස්නස් එකේ pattern එක හොඳටම තේරුම් අරන්, බඩු ඩීල් online store එක මේ විදියට අපි අතරට එනවා.

    මම හිතන්නේ එයාලාගේ plan එක සාර්ථකයි, හැමදේම online වගේම අලුත් තාක්ශණයත් එක්ක ඉස්සරහට යද්දි එයාලාගේ හැමදේම update වෙනවා. දැන් paypal සහ crypto වලිනුත් payments කරන්න පුළුවන්.
    😍
    😍
    😍


    අනික් එක එයාලාගේ service එක මාරම quality, ඕනම පොඩි දේකට උනත් ඕනම තැනකට ඉක්මණට කෙනෙක්ව එවනවා ගෙදරටම,
    අශානුයි වින්දනයි කියන්නේ මම දැකපු මාරම bussiness මොල දෙකක්.. ඉස්සරහට බඩු ඩීල් app එක එන්න තියනවා වගේම මේ පටන් ගැන්ම විතරයි. සාම්ප්‍රදායික bussiness කලාවෙන් මිදිලා අලුත් විදියට හිතන මේ දෙන්නා දිහා බලලා මමත් bussiness ගැන ඉගෙනගන්නවා, අපිට තියෙන්නේ හිතන විදියේ පොඩි වෙනසක් කරන්න විතරයි, අනික් අය කරන දේම නොකර පොඩි හරි වෙනසක් දෙන්න පුලුවන් නම් අපි එතනදි සාර්ථකයි,
    එහෙනම් අපේ කොල්ලෝ දෙන්නට සුභ පැතුම්,

    මාශි
    ❤️
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,103
    113
    ඔන්ලයින් එන්ටපණුවන්ට අධිපති දෙවගන නේත මේ 😍 දවසක මාත් ෆොරෙක්ස් කෝස් එකක් හරි ඩ්‍රොප් ශිපින් කෝස් එකක් කරලා හරි i8 එකක් අරං ජීවිතේ ජයගෙන මේ දෙවගන i8 එක උඩ තියලා ෆොටෝ එකක් ගම්නවා 😍
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    CBSL ekane lanakwe Crypto Payment karanna baa. munta business ekath nathi karaganna wadak thama oka
     
    • Like
    Reactions: TNHM

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Lasantha Ayyata eyage online E club eke wahallu dammala free marcket karaganna puduma molayak thiyenne, drop service karanna wada puluwan kollo allaganna kello dennek dammala easy game ekak gahanawa. paw ithin. Ubalath thamanta deyak karaganna.
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,900
    1,943
    113
    අනන්තයේ
    ඔන්ලයින් එන්ටපණුවන්ට අධිපති දෙවගන නේත මේ 😍 දවසක මාත් ෆොරෙක්ස් කෝස් එකක් හරි ඩ්‍රොප් ශිපින් කෝස් එකක් කරලා හරි i8 එකක් අරං ජීවිතේ ජයගෙන මේ දෙවගන i8 එක උඩ තියලා ෆොටෝ එකක් ගම්නවා 😍
    විසිපන්දාහෙන් කෝටීපතියෙක් වෙතැකී..
     
    • Love
    • Like
    Reactions: Mr UNKNOWN and TNHM