මෙන්න සිංහලු වෑන්

Dec 10, 2014
241
9
0
රත්තරං;17555694 said:
උබට විසිටර් මැසේජ් දාන්න උබ මොන හැලපයෙක්ද බන්??

උබ මේ නිදිමත යන්න බයිට් එකට තල තලා ඉන්න කබරයෙක්නේ:lol::lol::lol::lol:

අයි බං හරියට මම උබට විසිටර් මෙසේජස් දැම්ම වගේනේ උබේ කතාව..
උබනේ කොහොමත් බන් බයවෙලා මට VM දැම්මේ..
අනිවා අනිවා..
කොහොමත් උබේ නිදිමත යයි මම දෙන තෑග්ග දැක්කම..
කෝ එක දෙන්න උබ ඔන්ලයින් ඉන්න වෙලාවක් අල්ල ගන්න බෑනේ..
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;17555698 said:
    නෑ නෑ බන් උබට තාම තේරුනේ නෑ......:baffled::baffled::baffled:

    මෙහෙමනේ බන්. අපි හිතමු ලක්ශ 10ක වාහනයක් උබ ගාව තියෙනවා විකුනගන්න බෑ. මේකට ගේමක් දෙන්න උබයි තාත්තයි සෙට් වෙනවා
    උබ කරන්නේ ඒක 16කට වැලිව් කරනවා යාලුවෙක් අල්ලගෙන. ඊට පස්සේ උබ වාහනේ උබේ තාත්තට විකුනනවා. තාත්තා ගන්නේ උබෙන් ලීසින් එකක් දාලා ඕක ගන්නවා. ඩවුන් පේමන්ට් එකට 6ක් දානවා 10ක් ලීසින් දානවා. දැන් අර ලක්ශ 6 ගෙවන්න ඕනේ නෑනේ බන්????? පව්ල ඇතුලෙම සීන් එකක්නේ. අර ලක්ශ 10 උබේ එකවුන්ට් එකට ලීසින් කම්පැනියෙන් ගෙවනවා. උබලා ගේම දෙන්න යන්නේ පිට උන්ටනේ. එතකොට ඉතුරු වෙන්නේ ලීසින් දාපු 10 විතරයි. එතකොට මුලු වාහනේම ලීසින්. සල්ලි උබලට ලැබිලා. මොකෙක්ට හරි ගෙවාගෙන යන්න කියල නිකන් දීලා දානවා. එතකොට මොකෙක් මහින්දට කඩේ යන එකා වගේ හරකෙක් ඇවිත් කරගහනවා
    ado sirawata paula athule ehema ekak karanna puluwan :shocked::shocked::shocked:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයි බං හරියට මම උබට විසිටර් මෙසේජස් දැම්ම වගේනේ උබේ කතාව..
    උබනේ කොහොමත් බන් බයවෙලා මට VM දැම්මේ..
    අනිවා අනිවා..
    කොහොමත් උබේ නිදිමත යයි මම දෙන තෑග්ග දැක්කම..
    කෝ එක දෙන්න උබ ඔන්ලයින් ඉන්න වෙලාවක් අල්ල ගන්න බෑනේ..

    මාව එක්ස්පෝස් කරන්න ගිහින් මේකේ උන් කෙල නැතුව ඇරියලු නේ උබට. වෙලාවට මම හිටියේ නෑ:lol::lol::lol::lol:

    දැන් පව් නොදී පලයන්.. නරි නාවන්න වෙලාවක් නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17559587 said:
    මාව එක්ස්පෝස් කරන්න ගිහින් මේකේ උන් කෙල නැතුව ඇරියලු නේ උබට. වෙලාවට මම හිටියේ නෑ:lol::lol::lol::lol:

    දැන් පව් නොදී පලයන්.. නරි නාවන්න වෙලාවක් නෑ

    :lol: ඒක ෆුල් ආතල් වැඩක් වුනා. අපරාදේ උඹ ඉන්න තිබුනේ. හැබැයි මගේ කමෙන්ට් එක විනාඩි 5 ක් වත් තිබුනේ නැති එක ගැන නම් දුකයි. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol: ඒක ෆුල් ආතල් වැඩක් වුනා. අපරාදේ උඹ ඉන්න තිබුනේ. හැබැයි මගේ කමෙන්ට් එක විනාඩි 5 ක් වත් තිබුනේ නැති එක ගැන නම් දුකයි. :(

    මම නයිට් එක කරල ඇවිත් කට කපල නිදාගෙන උන්නේ බන්. එකෙක් මැසේජ් එකක් දාලා තිබ්බා ත්‍රෙඩ් එකක් ගැන. එනකොට ත්‍රෙඩ් එකත් නෑ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අහිංසක මිනිස්සුන්ව නිකන් විහිලුවට ගන්න එපා මිනිහෝ..
    උබල වගේ බොරු පඩ ෂෝ දදා හැමෝම ජීවත් වෙනවා කියල හිතුවද..
    බොරු ඉංජිනේරු පඩ දැම්මට තෝ බයිසිකලයක් වත් නැති මී හරකෙන් බව මොලේ තියෙන එකෙක්ට නං තේරෙනවා..
    උබට දැන් රට රටවල් වල ඇවිදින ඉංජිනියර් කෙනෙක් නේද..
    ඒ හින්ද උබට ඉංග්‍රීසි එහෙම හොදට පුළුවන් ඇතිනේ..
    අපේ එහෙනං මේ ත්‍රෙඩ් එකේ දිගට ඉංග්‍රීසියෙන් කතා කරගෙන යන්ද..
    පාහරයෝ..
    අහිංසක මිනිස්සු විහිළුවට ගන්න එපා..
    විශේෂයෙන් උබල වගේ පඩ ෂෝ දාන යක්කු..

    ane gon harako umbata thada unda ekek minissunwa rawattala keeyak hari hoyaddi???eka mu pennuwama umbata donda???umbata molayak kiyala ekak naththam katawahan hitapan.umbata irisiyawa thiynawa hodata patta bn
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17559647 said:
    මම නයිට් එක කරල ඇවිත් කට කපල නිදාගෙන උන්නේ බන්. එකෙක් මැසේජ් එකක් දාලා තිබ්බා ත්‍රෙඩ් එකක් ගැන. එනකොට ත්‍රෙඩ් එකත් නෑ

    ලොක්කා ඒක මකලා බං.
    මමත් කමෙන්ට් කරලා ටිකකින් ලිංක් එක බලනකොට තිබුනේ නෑ. :lol:
    ඔන්න මචෝ වැරදිලාවත් ගූගල් කරලා හම්බුවෙන රූපයක් එහෙම පෝස්ට් කරන්න එපා :lol: දැන් අර නිසාන් ජිප් ටිකෙත් ලිංක් හොයලා උඹව එක්ස්පෝස් කරයි මම නම් දන්නෙ නෑ ඕං :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ane gon harako umbata thada unda ekek minissunwa rawattala keeyak hari hoyaddi???eka mu pennuwama umbata donda???umbata molayak kiyala ekak naththam katawahan hitapan.umbata irisiyawa thiynawa hodata patta bn

    ඔය කුහක කමයි ඊරිසියාවයි නිසයි බන් ඕකුන්ට ගොඩ ඒමක් නැත්තේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොක්කා ඒක මකලා බං.
    මමත් කමෙන්ට් කරලා ටිකකින් ලිංක් එක බලනකොට තිබුනේ නෑ. :lol:
    ඔන්න මචෝ වැරදිලාවත් ගූගල් කරලා හම්බුවෙන රූපයක් එහෙම පෝස්ට් කරන්න එපා :lol: දැන් අර නිසාන් ජිප් ටිකෙත් ලිංක් හොයලා උඹව එක්ස්පෝස් කරයි මම නම් දන්නෙ නෑ ඕං :lol:

    ඒ මම හෝ නොවුනා හෝ, දාලා තිබ්බ ෆේස් බුක් එකවුන්ට් එකේ කොල්ලා කැත නැතුව එකට නිදියගන්න පුලුවන් ලස්සන නෝනා කෙනෙක් ඉන්න, කන බොන, හොද වාහන දෙක තුනක් පාවිච්චි කරන, කොලයක් දෙකක් විසිකරන්න පුලුවන් එකෙක්. මූට කරන්න තියෙන්නේ ඒවට ඊරිසියා කරන්න නෙමේ, එරෝසාන් කුක්කා වගේම අපතයෝ ටිකක් හොයලා බලු කපුටු දානයක් දීලා ලබන ආත්මේවත් ඒ වගේ ජීවිතයක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන එක:lol::lol::lol:

    කොරලවැල්ලේ ගොන් බඩුවක් වගේ දැක්කහම නැගල තියෙන එකත් බහින එකක් දාගෙන ලදරමක රුපියලේ දෙකේ තෙල් ගහන් චාටර් වෙන බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන ඊරිසියාව කුහකකම පිරිස්ච්ච අපතයට දුක හිතෙන්න ඇති ඒ කොල්ල දැකල... පව්:lol::lol::lol:

    ඔය හුගක් එවුන්ට හරියන්නේ නැත්තේ ඊරිසියාව කුහකකම පඩත්තර කම නිසා මචන්

    හිත,බොක්ක හොද එකා කොච්චර දුප්පත් උනත් දවසින් දවස ඉස්සරහට යනවා. ස්භාවදර්මෙන්ම උන්ට දේවල් දෙනවා, සල්ලිම නෙමේ උනත් හිතේ සතුට හරි දවසින් දවස දෙනවා. පොඩ්ඩක් නිකමට හිතල බලපන් ඊරිසියාව කුහකකම නැති මිනිස්සුන්ගේ මූන උනත් කොච්චර ප්‍රසන්නද කියල

    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17559799 said:
    ඒ මම හෝ නොවුනා හෝ, දාලා තිබ්බ ෆේස් බුක් එකවුන්ට් එකේ කොල්ලා කැත නැතුව එකට නිදියගන්න පුලුවන් ලස්සන නෝනා කෙනෙක් ඉන්න, කන බොන, හොද වාහන දෙක තුනක් පාවිච්චි කරන, කොලයක් දෙකක් විසිකරන්න පුලුවන් එකෙක්. මූට කරන්න තියෙන්නේ ඒවට ඊරිසියා කරන්න නෙමේ, එරෝසාන් කුක්කා වගේම අපතයෝ ටිකක් හොයලා බලු කපුටු දානයක් දීලා ලබන ආත්මේවත් ඒ වගේ ජීවිතයක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරන එක

    කොරලවැල්ලේ ගොන් බඩුවක් වගේ එකක් දාගෙන ලදරමක රුපියලේ දෙකේ තෙල් ගහන් චාටර් වෙන බෝක්කු අස්සේ කාවයියෝ අල්ලන ඊරිසියාව කුහකකම පිරිස්ච්ච අපතයට දුක හිතෙන්න ඇති ඒ කොල්ල දැකල... පව්:lol::lol::lol:

    ඔය හුගක් එවුන්ට හරියන්නේ නැත්තේ ඊරිසියාව කුහකකම පඩත්තර කම නිසා මචන්

    හිත,බොක්ක හොද එකා කොච්චර දුප්පත් උනත් දවසින් දවස ඉස්සරහට යනවා. ස්භාවදර්මෙන්ම උන්ට දේවල් දෙනවා, සල්ලිම නෙමේ උනත් හිතේ සතුට හරි දවසින් දවස දෙනවා. පොඩ්ඩක් නිකමට හිතල බලපන් ඊරිසියාව කුහකකම නැති මිනිස්සුන්ගේ මූන උනත් කොච්චර ප්‍රසන්නද කියල

    usa thadi bathalayek.
    mama hodatama baya wela diwwa :sorry::sorry::sorry:
     
    :yes: ඒක නම් ඇත්ත බං. ඒක දැකපු ගොඩක් එව්න් කමෙන්ට් කරලා තිබුනේ ඒ රත්තරං වුනත් මොකක්ද තියන අව්ල කියලා. :lol: එතනින්ම මූ ජබොක්. හයේ හතරේ හැන්ඩියට ඉන්න කොල්ලෙක් දාලා මේ මගේ හතුරා තමයි බලපං මුගේ හැටි කිව්වා වගේ වැඩක් වුනේ. කොහොම වුනත් මම එක දෙයක් තේරුම් ගත්තා. වැදගත් දෙයක් නොකර වැඩකට නැති පෝස්ට් දදා ඉන්න එව්න් හැම තිස්සෙම බලන්නේ අනුන්ගේ ගැන හොය හොය ඕපදූප පතුරුවන්න උත්සහ කරන එක විතරයි. ඔය කියන එකාවත්, ඌට අනුබල දෙන එව්න් වත් මේකේ කොල්ලංට හැදෙන්න එක වචනයක් ගහල තියනව නම් තව කමක් නැ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    usa thadi bathalayek.
    mama hodatama baya wela diwwa :sorry::sorry::sorry:

    ඇයි උබ බයිසිකල් පැදල හදාගත්ත බොඩි එක මොකෝ මල්ලි??:P:P

    මේ උබ අර අටවපු අටමගලේ වහලේ කොහෙන්ද බන් හැදුවේ? ලී දානවට වඩා ලාභයිද යකඩින් ගහන එක??
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං උඹ අයිඩීජීගේ වෑන් නූල දැක්කද? අන්න ඌ වහලයක් ගලවලා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    :yes: ඒක නම් ඇත්ත බං. ඒක දැකපු ගොඩක් එව්න් කමෙන්ට් කරලා තිබුනේ ඒ රත්තරං වුනත් මොකක්ද තියන අව්ල කියලා. :lol: එතනින්ම මූ ජබොක්. හයේ හතරේ හැන්ඩියට ඉන්න කොල්ලෙක් දාලා මේ මගේ හතුරා තමයි බලපං මුගේ හැටි කිව්වා වගේ වැඩක් වුනේ. කොහොම වුනත් මම එක දෙයක් තේරුම් ගත්තා. වැදගත් දෙයක් නොකර වැඩකට නැති පෝස්ට් දදා ඉන්න එව්න් හැම තිස්සෙම බලන්නේ අනුන්ගේ ගැන හොය හොය ඕපදූප පතුරුවන්න උත්සහ කරන එක විතරයි. ඔය කියන එකාවත්, ඌට අනුබල දෙන එව්න් වත් මේකේ කොල්ලංට හැදෙන්න එක වචනයක් ගහල තියනව නම් තව කමක් නැ.

    සමාජේ යතාර්තෙත් ඕකයි බන්.. අනුන්ගේ මගුල් හොය හොයා හූල්ල හූල ඉන්නේ ඕවගේම උන් තමයි. උන් බලන්නේ උන් දියුනු වෙන එකවත් අනිත් එකාට උදව් කරාන එකවත් නෙමේ, අනිකට කෙලවන හැටි

    එහා ගෙදර එකා හොද වාහනයක් ගෙනාවා කියමු, අපි බලන්න ඕනේ ඌට වඩා හොද එකක් ගේන්නවත් ඌට කෙලවෙනකන් බලන් ඉන්න එකවත් නෙමේ. "දැන් හදිස්සියකදී මූ මගේ වාහනේ ඉල්ලන එකක් නෑ, මට දැන් ඒ කරදරෙත් නෑ" කියල අඩුම තරමේ එහෙමවත් හිතලා සතුටු වෙන එක. අනිත් මිනිහා ගැන සතුටු වෙන්න බැරි එකාට කවදාවත් තමන් ගැන සතුටක් ලබන්න බෑ බන්. අනික් මිනිහට උදව් නොකරන එකාට තමන්ට ලබාගන්නත් බෑ

    එදා මේකේ හිටිය කොල්ලෝ ටික මම නැතුවත් මූට කෙල නැතුව ඇරිය කියල ආරන්චියි. හොද දේවල් කලෝත් අනිත් උන්ට උදව් කලොත් ඔන්ලයින් ජීවිතේදි උනත් අපි වෙනුවෙන් අනෙක් අය ඉන්නවා. ප්‍රායෝගික ජීවිතේදී මැරෙන්න වැටිලා උන්නොත් එනේ මේ මූනේ කියල වතුර ටිකක් වත් දෙන්න උන් ඉන්නවා

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං උඹ අයිඩීජීගේ වෑන් නූල දැක්කද? අන්න ඌ වහලයක් ගලවලා

    නෑ බන්, හදිස්සියේ ඕටී නයිට් දෙකක් වැටුන. දැන් ටිකකට කලින් නිදන් ඉදල නැගිට්ටේ. මේ තාම උබේ ඔයිල් එක හොයනවා නෙට් එකේ. නෑ නේ බන්
    :sorry::sorry:

    හිටින් බලන්න
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17560028 said:
    නෑ බන්, හදිස්සියේ ඕටී නයිට් දෙකක් වැටුන. දැන් ටිකකට කලින් නිදන් ඉදල නැගිට්ටේ. මේ තාම උබේ ඔයිල් එක හොයනවා නෙට් එකේ. නෑ නේ බන්
    :sorry::sorry:

    හිටින් බලන්න

    :(:(