රත්තරං;17560000 said:සමාජේ යතාර්තෙත් ඕකයි බන්.. අනුන්ගේ මගුල් හොය හොයා හූල්ල හූල ඉන්නේ ඕවගේම උන් තමයි. උන් බලන්නේ උන් දියුනු වෙන එකවත් අනිත් එකාට උදව් කරාන එකවත් නෙමේ, අනිකට කෙලවන හැටි
එහා ගෙදර එකා හොද වාහනයක් ගෙනාවා කියමු, අපි බලන්න ඕනේ ඌට වඩා හොද එකක් ගේන්නවත් ඌට කෙලවෙනකන් බලන් ඉන්න එකවත් නෙමේ. "දැන් හදිස්සියකදී මූ මගේ වාහනේ ඉල්ලන එකක් නෑ, මට දැන් ඒ කරදරෙත් නෑ" කියල අඩුම තරමේ එහෙමවත් හිතලා සතුටු වෙන එක. අනිත් මිනිහා ගැන සතුටු වෙන්න බැරි එකාට කවදාවත් තමන් ගැන සතුටක් ලබන්න බෑ බන්. අනික් මිනිහට උදව් නොකරන එකාට තමන්ට ලබාගන්නත් බෑ
එදා මේකේ හිටිය කොල්ලෝ ටික මම නැතුවත් මූට කෙල නැතුව ඇරිය කියල ආරන්චියි. හොද දේවල් කලෝත් අනිත් උන්ට උදව් කලොත් ඔන්ලයින් ජීවිතේදි උනත් අපි වෙනුවෙන් අනෙක් අය ඉන්නවා. ප්‍රායෝගික ජීවිතේදී මැරෙන්න වැටිලා උන්නොත් එනේ මේ මූනේ කියල වතුර ටිකක් වත් දෙන්න උන් ඉන්නවා
ඒක ඇත්ත බං. මොලේ තියන එකෙක්ට නම් මේ වචන ටික ඇති හරි වැරැද්ද අවබෝධ කර ගන්න. කොහොමත් එලකිරියේ හොද කොල්ලෝ සෙට් එක ඉන්නකන්. මේකේ යහපත් දෙයක් කරන එකෙකුට වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ.





. so parala walin gahuwa. eth truss walata yakada gaththe

