මෙන්න සිංහලු වෑන්

gjey2ejey

Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    රත්තරංගෙ හොරශොට් එක. තොට ඉංග්රීසි හෝඩියවත් පුලුවන්ද කියපං බලන්න ඉස්සෙල්ල. ලව් කියන එකෙන් කියන්නෙ ආදරේ කියන එක විතරද ? ඉස්සෙල්ල ගිහිං ඉංග්රීසි ඉගෙන ගෙන වරෙං. එදා වේල වෙනුවෙන් කොටින්ට චන්දෙ දෙන ඉංග්රීසි වචනයක් බැරි ගොඩයොත් එක්ක තර්ක කරන්න මට වෙලාවක් නෑ. ඇනයක් නොවී යන දිහාවක පලයං.

    eda welata chande witarak neme ubala mahindata p*kath denavane ban..:rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Dec 10, 2014
    241
    9
    0
    eda welata chande witarak neme ubala mahindata p*kath denavane ban..:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේ වගේ අහිංසක මිනිස්සු විහිලුවට ලක් කරන ත්‍රෙඩ් බම්ප් කර කර මම නං ලොවෙත් උබ එක්ක මරාගන්න කැමති නෑ..
    එහෙම ඕනෙනං උබ වරෙන් වෙන ත්‍රෙඩ් එකකට..
    උබටත් දෙන්නං ආයේ දිවිල්ලක් මාව ඉග්නොර් ලිස්ට් එකට දාන්නම...
    :lol::lol::lol::lol:
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    මේ වගේ අහිංසක මිනිස්සු විහිලුවට ලක් කරන ත්‍රෙඩ් බම්ප් කර කර මම නං ලොවෙත් උබ එක්ක මරාගන්න කැමති නෑ..
    එහෙම ඕනෙනං උබ වරෙන් වෙන ත්‍රෙඩ් එකකට..
    උබටත් දෙන්නං ආයේ දිවිල්ලක් මාව ඉග්නොර් ලිස්ට් එකට දාන්නම...
    :lol::lol::lol::lol:

    ethakota uba kiyanne me vage vahanayak me ganata dena eka ahinsaka minihek kiyala da??? ow ithin ubalata okkoma horu penne ahinsakayo wageneee:rofl::rofl::rofl::rofl::rofl:
     
    Dec 10, 2014
    241
    9
    0
    ethakota uba kiyanne me vage vahanayak me ganata dena eka ahinsaka minihek kiyala da??? ow ithin ubalata okkoma horu penne ahinsakayo wageneee:rofl::rofl::rofl::rofl::rofl:

    ඒ මිනිහා කාගෙවත් ඕක බලෙන් ඇගේ ගහන්න ගිහින් නැහැනේ..
    උබේ කතාව නිකන් ඒ මිනිහ බෙල්ල පිහියට තියල ගනින් ගනින් කිව්වා වගේනේ..
    මී හරකෝ..
    ඕක දැන්වීමක්..
    ඒ මිනිහ දැන්වීමක් දම්මම ඌ හොරෙක් වෙනවද...
    කැමති මිනිහෙක් ඉන්නවානං ගනී නැත්තන් නිකන් ඉදි..
    තොපි මොලයක් නැති මීමෝ කොහෙද එච්චාර දෙයක් තේරෙන්නේ..
    :lol::lol::lol::lol:
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    ඒ මිනිහා කාගෙවත් ඕක බලෙන් ඇගේ ගහන්න ගිහින් නැහැනේ..
    උබේ කතාව නිකන් ඒ මිනිහ බෙල්ල පිහියට තියල ගනින් ගනින් කිව්වා වගේනේ..
    මී හරකෝ..
    ඕක දැන්වීමක්..
    ඒ මිනිහ දැන්වීමක් දම්මම ඌ හොරෙක් වෙනවද...
    කැමති මිනිහෙක් ඉන්නවානං ගනී නැත්තන් නිකන් ඉදි..
    තොපි මොලයක් නැති මීමෝ කොහෙද එච්චාර දෙයක් තේරෙන්නේ..
    :lol::lol::lol::lol:

    ai yako rata hama thanama horage danveemne dan gahala tiyenne ow ithin evata yana viyadam hatiyata oka ganak neme thamai...ok machan ubala OT karana gaman neda online..ela ela
     
    Dec 10, 2014
    241
    9
    0
    ai yako rata hama thanama horage danveemne dan gahala tiyenne ow ithin evata yana viyadam hatiyata oka ganak neme thamai...ok machan ubala OT karana gaman neda online..ela ela

    අන්න එහෙම කට උත්තර නැති උනාම බල්ල වගේ ආයේ ලොක්කට බැනගෙන ගානට පීල්ල මාරුකරගනින්...
    නොදෝමකින් මල් පොන්සියා...
    රෙවුනද දැන්...
    පව් ඕයි උබ..
    :lol::lol::lol::lol:

    මේ ගොබ්බ ත්‍රෙඩ් එක ආයේ බම්ප් කරන්නේ නෑ මම..
    ඕනෙනං වෙන එකකට වරෙන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    E kohomada? Meyata leasing ekak dala dunnata profit thienawada? :rofl::cool:

    මෙහෙමනේ මචන් වෙන්නේ. හිතපන් උබ ගාව ලක්ශ 10ක වාහනයක් තියෙනවා. විකුනගන්න බෑ. එතකොට කරන්නේ උබ ඒකට පුලුවන්නම් එකෙක් අල්ලගෙන වැඩිපුර වැලිව් කරලා ලීසින් එකක් දානවා. එතකොට ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවා. මේක තවත් සරල වෙන්න මෙහෙම කියන්නම්, වෑන් එක උබේ කියමු. විකුනගන්නම බෑ, උබ උබේ අම්ම හෝ තාත්තට වෑන් එක විකුනන විදිහට කියනවා ඒ අයට ලීසින් එකක් දාලා වෑන් එක උබෙන් ගන්න කියල. දැන් ඊට පස්සේ ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවනේ. ඒ සල්ලි ටික තියාගෙන වාහනේ ගෙවාගෙන යන්න කරේ ගහනවා

    තේරුනාද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අහිංසක මිනිස්සුන්ව නිකන් විහිලුවට ගන්න එපා මිනිහෝ..
    උබල වගේ බොරු පඩ ෂෝ දදා හැමෝම ජීවත් වෙනවා කියල හිතුවද..
    බොරු ඉංජිනේරු පඩ දැම්මට තෝ බයිසිකලයක් වත් නැති මී හරකෙන් බව මොලේ තියෙන එකෙක්ට නං තේරෙනවා..
    උබට දැන් රට රටවල් වල ඇවිදින ඉංජිනියර් කෙනෙක් නේද..
    ඒ හින්ද උබට ඉංග්‍රීසි එහෙම හොදට පුළුවන් ඇතිනේ..
    අපේ එහෙනං මේ ත්‍රෙඩ් එකේ දිගට ඉංග්‍රීසියෙන් කතා කරගෙන යන්ද..
    පාහරයෝ..
    අහිංසක මිනිස්සු විහිළුවට ගන්න එපා..
    විශේෂයෙන් උබල වගේ පඩ ෂෝ දාන යක්කු..

    එරෝසාන් කුක්කා කටෙන් ගදෙන් දැනේ
    :lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;17548214 said:

    මෙහෙමනේ මචන් වෙන්නේ. හිතපන් උබ ගාව ලක්ශ 10ක වාහනයක් තියෙනවා. විකුනගන්න බෑ. එතකොට කරන්නේ උබ ඒකට පුලුවන්නම් එකෙක් අල්ලගෙන වැඩිපුර වැලිව් කරලා ලීසින් එකක් දානවා. එතකොට ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවා. මේක තවත් සරල වෙන්න මෙහෙම කියන්නම්, වෑන් එක උබේ කියමු. විකුනගන්නම බෑ, උබ උබේ අම්ම හෝ තාත්තට වෑන් එක විකුනන විදිහට කියනවා ඒ අයට ලීසින් එකක් දාලා වෑන් එක උබෙන් ගන්න කියල. දැන් ඊට පස්සේ ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවනේ. ඒ සල්ලි ටික තියාගෙන වාහනේ ගෙවාගෙන යන්න කරේ ගහනවා

    තේරුනාද?

    එහෙමද බන්... ලීස් කම්පැනි එකටම තියගනින් කියල දෙන්න බැයිද? නීතිය ගැනත් ටිකක් කියපන්.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙමද බන්... ලීස් කම්පැනි එකටම තියගනින් කියල දෙන්න බැයිද? නීතිය ගැනත් ටිකක් කියපන්.:yes:

    දන්න විදිහට කියන්නම්

    ඕක ලීසින් කොම්පැනියෙන් ඉස්සුවා කියමු. ඊට පස්සේ ඕක වෙන්දේසි දානවා. වාරික වල හැටියට ඕකට 12ක 15කවත් ලීස් එකක් දාලා ඇති. එතකොට ඕක වෙන්දේසියෙදි විකිනෙන මිල ඒ ගානෙන් අඩු කරලා ඉතුරු ටික ලීසින් එක දාපු එකාගෙන් අයකරගන්නවා. ගෙව්වේ නැත්නම් නඩු දානවා. ඇප කාරයන්ට බඩු බනිස් වෙනවා. නම ක්‍රිබ් එකට යනවා

    වෙන්දේසියේදී ජීවිතේට ඕක හොද මිලකට යන්නේ නෑ

    ඒ නිසා එහෙම කරන්න බෑ
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    රත්තරං;17548226 said:
    එරෝසාන් කුක්කා කටෙන් ගදෙන් දැනේ
    :lol::lol:

    අරුණගෙ වචන සෙට් එක කොහොම අල්ලගත්තද දන්නෙ නෑ :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අරුණගෙ වචන සෙට් එක කොහොම අල්ලගත්තද දන්නෙ නෑ :lol:

    ඉස්සර මගේ ත්‍රෙඩ් බම්ප් කරනකොට මම රුපියලයි ගෙව්වේ කමෙන්ට් එකකට. මරාගේ මිඩියා ගෲප් එකෙන් දෙකයි පනහක් ගෙවනවලු
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රත්තරං;17548281 said:
    දන්න විදිහට කියන්නම්

    ඕක ලීසින් කොම්පැනියෙන් ඉස්සුවා කියමු. ඊට පස්සේ ඕක වෙන්දේසි දානවා. වාරික වල හැටියට ඕකට 12ක 15කවත් ලීස් එකක් දාලා ඇති. එතකොට ඕක වෙන්දේසියෙදි විකිනෙන මිල ඒ ගානෙන් අඩු කරලා ඉතුරු ටික ලීසින් එක දාපු එකාගෙන් අයකරගන්නවා. ගෙව්වේ නැත්නම් නඩු දානවා. ඇප කාරයන්ට බඩු බනිස් වෙනවා. නම ක්‍රිබ් එකට යනවා

    වෙන්දේසියේදී ජීවිතේට ඕක හොද මිලකට යන්නේ නෑ

    ඒ නිසා එහෙම කරන්න බෑ

    ඔය සීන් එක මම ලගදි දැනගත්තේ....
    ඒ දවස්වල ඔහොම සීන් එකක් තිබ්බේ නෑ නේද බන්?
    :confused: