මොනවා වුනත් මේක දැක්කහම මට නම් පව් කියලා හිතුනා බං...
පව් බන්. මිනිහ බංකොලොත් වෙලා ඇති



මොනවා වුනත් මේක දැක්කහම මට නම් පව් කියලා හිතුනා බං...
පව් බන්. මිනිහ බංකොලොත් වෙලා ඇති



රත්තරංගෙ හොරශොට් එක. තොට ඉංග්රීසි හෝඩියවත් පුලුවන්ද කියපං බලන්න ඉස්සෙල්ල. ලව් කියන එකෙන් කියන්නෙ ආදරේ කියන එක විතරද ? ඉස්සෙල්ල ගිහිං ඉංග්රීසි ඉගෙන ගෙන වරෙං. එදා වේල වෙනුවෙන් කොටින්ට චන්දෙ දෙන ඉංග්රීසි වචනයක් බැරි ගොඩයොත් එක්ක තර්ක කරන්න මට වෙලාවක් නෑ. ඇනයක් නොවී යන දිහාවක පලයං.






eda welata chande witarak neme ubala mahindata p*kath denavane ban..![]()



මේ වගේ අහිංසක මිනිස්සු විහිලුවට ලක් කරන ත්රෙඩ් බම්ප් කර කර මම නං ලොවෙත් උබ එක්ක මරාගන්න කැමති නෑ..
එහෙම ඕනෙනං උබ වරෙන් වෙන ත්රෙඩ් එකකට..
උබටත් දෙන්නං ආයේ දිවිල්ලක් මාව ඉග්නොර් ලිස්ට් එකට දාන්නම...





ethakota uba kiyanne me vage vahanayak me ganata dena eka ahinsaka minihek kiyala da??? ow ithin ubalata okkoma horu penne ahinsakayo wageneee![]()



ඒ මිනිහා කාගෙවත් ඕක බලෙන් ඇගේ ගහන්න ගිහින් නැහැනේ..
උබේ කතාව නිකන් ඒ මිනිහ බෙල්ල පිහියට තියල ගනින් ගනින් කිව්වා වගේනේ..
මී හරකෝ..
ඕක දැන්වීමක්..
ඒ මිනිහ දැන්වීමක් දම්මම ඌ හොරෙක් වෙනවද...
කැමති මිනිහෙක් ඉන්නවානං ගනී නැත්තන් නිකන් ඉදි..
තොපි මොලයක් නැති මීමෝ කොහෙද එච්චාර දෙයක් තේරෙන්නේ..
ai yako rata hama thanama horage danveemne dan gahala tiyenne ow ithin evata yana viyadam hatiyata oka ganak neme thamai...ok machan ubala OT karana gaman neda online..ela ela




E kohomada? Meyata leasing ekak dala dunnata profit thienawada?![]()
අහිංසක මිනිස්සුන්ව නිකන් විහිලුවට ගන්න එපා මිනිහෝ..
උබල වගේ බොරු පඩ ෂෝ දදා හැමෝම ජීවත් වෙනවා කියල හිතුවද..
බොරු ඉංජිනේරු පඩ දැම්මට තෝ බයිසිකලයක් වත් නැති මී හරකෙන් බව මොලේ තියෙන එකෙක්ට නං තේරෙනවා..
උබට දැන් රට රටවල් වල ඇවිදින ඉංජිනියර් කෙනෙක් නේද..
ඒ හින්ද උබට ඉංග්රීසි එහෙම හොදට පුළුවන් ඇතිනේ..
අපේ එහෙනං මේ ත්රෙඩ් එකේ දිගට ඉංග්රීසියෙන් කතා කරගෙන යන්ද..
පාහරයෝ..
අහිංසක මිනිස්සු විහිළුවට ගන්න එපා..
විශේෂයෙන් උබල වගේ පඩ ෂෝ දාන යක්කු..


රත්තරං;17548214 said:
මෙහෙමනේ මචන් වෙන්නේ. හිතපන් උබ ගාව ලක්ශ 10ක වාහනයක් තියෙනවා. විකුනගන්න බෑ. එතකොට කරන්නේ උබ ඒකට පුලුවන්නම් එකෙක් අල්ලගෙන වැඩිපුර වැලිව් කරලා ලීසින් එකක් දානවා. එතකොට ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවා. මේක තවත් සරල වෙන්න මෙහෙම කියන්නම්, වෑන් එක උබේ කියමු. විකුනගන්නම බෑ, උබ උබේ අම්ම හෝ තාත්තට වෑන් එක විකුනන විදිහට කියනවා ඒ අයට ලීසින් එකක් දාලා වෑන් එක උබෙන් ගන්න කියල. දැන් ඊට පස්සේ ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවනේ. ඒ සල්ලි ටික තියාගෙන වාහනේ ගෙවාගෙන යන්න කරේ ගහනවා
තේරුනාද?

එහෙමද බන්... ලීස් කම්පැනි එකටම තියගනින් කියල දෙන්න බැයිද? නීතිය ගැනත් ටිකක් කියපන්.![]()
රත්තරං;17548226 said:එරෝසාන් කුක්කා කටෙන් ගදෙන් දැනේ
![]()

අරුණගෙ වචන සෙට් එක කොහොම අල්ලගත්තද දන්නෙ නෑ![]()
රත්තරං;17548281 said:දන්න විදිහට කියන්නම්
ඕක ලීසින් කොම්පැනියෙන් ඉස්සුවා කියමු. ඊට පස්සේ ඕක වෙන්දේසි දානවා. වාරික වල හැටියට ඕකට 12ක 15කවත් ලීස් එකක් දාලා ඇති. එතකොට ඕක වෙන්දේසියෙදි විකිනෙන මිල ඒ ගානෙන් අඩු කරලා ඉතුරු ටික ලීසින් එක දාපු එකාගෙන් අයකරගන්නවා. ගෙව්වේ නැත්නම් නඩු දානවා. ඇප කාරයන්ට බඩු බනිස් වෙනවා. නම ක්රිබ් එකට යනවා
වෙන්දේසියේදී ජීවිතේට ඕක හොද මිලකට යන්නේ නෑ
ඒ නිසා එහෙම කරන්න බෑ
