ඔය සීන් එක මම ලගදි දැනගත්තේ....
ඒ දවස්වල ඔහොම සීන් එකක් තිබ්බේ නෑ නේද බන්?![]()
මම දන්න විදිහට එහෙම තමා මචන් ඉස්සරත්...


ඔය සීන් එක මම ලගදි දැනගත්තේ....
ඒ දවස්වල ඔහොම සීන් එකක් තිබ්බේ නෑ නේද බන්?![]()


Apo second hand market eke one tharam minissu asarana wenawa.රත්තරං;17548317 said:වාහන මිලදී ගන්නකොට සහ විකුනනකොට ප්රවේසම් වෙන්න. මේ වගේ ගැට හැමතැනම
රත්තරං;17548367 said:මම දන්න විදිහට එහෙම තමා මචන් ඉස්සරත්...![]()


Apo second hand market eke one tharam minissu asarana wenawa.
Ape gedarath thibuna Van ekak eka gaththa ganata wadiyen dunne. Gaththa kenata thawath ganak yata karanna wuna repair walata.
Thawa lorry ekak aragana (brand new) awurudu deka iwara wuna gaman mileage eka aduwen wikunanna haduwata buyers la set wune hariyata. Wade atha arala thamath eka ape gedara.

Apo second hand market eke one tharam minissu asarana wenawa.
Ape gedarath thibuna Van ekak eka gaththa ganata wadiyen dunne. Gaththa kenata thawath ganak yata karanna wuna repair walata.
Thawa lorry ekak aragana (brand new) awurudu deka iwara wuna gaman mileage eka aduwen wikunanna haduwata buyers la set wune hariyata. Wade atha arala thamath eka ape gedara.
රත්තරං;17548214 said:
මෙහෙමනේ මචන් වෙන්නේ. හිතපන් උබ ගාව ලක්ශ 10ක වාහනයක් තියෙනවා. විකුනගන්න බෑ. එතකොට කරන්නේ උබ ඒකට පුලුවන්නම් එකෙක් අල්ලගෙන වැඩිපුර වැලිව් කරලා ලීසින් එකක් දානවා. එතකොට ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවා. මේක තවත් සරල වෙන්න මෙහෙම කියන්නම්, වෑන් එක උබේ කියමු. විකුනගන්නම බෑ, උබ උබේ අම්ම හෝ තාත්තට වෑන් එක විකුනන විදිහට කියනවා ඒ අයට ලීසින් එකක් දාලා වෑන් එක උබෙන් ගන්න කියල. දැන් ඊට පස්සේ ලීසින් කොම්පැනියෙන් සල්ලි ටික උබට දෙනවනේ. ඒ සල්ලි ටික තියාගෙන වාහනේ ගෙවාගෙන යන්න කරේ ගහනවා
තේරුනාද?
රත්තරං;17548281 said:දන්න විදිහට කියන්නම්
ඕක ලීසින් කොම්පැනියෙන් ඉස්සුවා කියමු. ඊට පස්සේ ඕක වෙන්දේසි දානවා. වාරික වල හැටියට ඕකට 12ක 15කවත් ලීස් එකක් දාලා ඇති. එතකොට ඕක වෙන්දේසියෙදි විකිනෙන මිල ඒ ගානෙන් අඩු කරලා ඉතුරු ටික ලීසින් එක දාපු එකාගෙන් අයකරගන්නවා. ගෙව්වේ නැත්නම් නඩු දානවා. ඇප කාරයන්ට බඩු බනිස් වෙනවා. නම ක්රිබ් එකට යනවා
වෙන්දේසියේදී ජීවිතේට ඕක හොද මිලකට යන්නේ නෑ
ඒ නිසා එහෙම කරන්න බෑ

රත්තරං;17548325 said:ඉස්සර මගේ ත්රෙඩ් බම්ප් කරනකොට මම රුපියලයි ගෙව්වේ කමෙන්ට් එකකට. මරාගේ මිඩියා ගෲප් එකෙන් දෙකයි පනහක් ගෙවනවලු

මොකද්ද උබ දැන් කියන්නේ..
රත්තරං;17548950 said:අම්මෝ හරි චන්ඩියෙක්නේ. බයෙත් බෑ



රට රටවල ඇවිදින ඉන්ජිනියර්..
ඒ උනාට ඉංග්රීසි බෑ..
අපි පොඩ්ඩක් ඉංග්රීසියෙන් මේ නූලේ කතා කරමුද මොකෝ කියන්නේ..
බොරු ෂෝ දාන්න ඇවිල්ල මෙච්චර කල් උබ රැකන් ආපු සායම නං මගේ අතින් ඇරගන්න ලෑස්ති වෙන්න එපා පුතේ හොදේ....
රත්තරං;17548950 said:අම්මෝ හරි චන්ඩියෙක්නේ. බයෙත් බෑ
පල පල කුක්කෝ යන්න වැඩක් බලාන



ඇරගන්නම ඕනෙයි කියල හිතෙනවනන් අවුලක් නෑ වරෙන් අපි අරගෙන බලමු...
උබේ සායම යවල තමයි පුතෝ එහෙම උනොත් මන් නවතින්නේ එකටත් ලෑස්ති වෙලාම වරෙන්..


රත්තරං;17549006 said:බය උනා... පල පොන්ස් යන්න



දැන් උබ කියන්නේ උබ ඉන්ජිනියර් කෙනෙක් කියලද?
එහෙමද පුතේ.
ඉතිං උබේ කටින්ම උබ කියපන්කො උබට ඉංග්රීසි එහෙම පුලුවන්ද කියල..




රත්තරං;17549023 said:හොදමයි![]()




ඉංග්රීසි ගැන කතා කරපු ගමන් මොකද බං උබේ කට වැහිලා ගියේ..
පොඩ්ඩක් කතාකරපන් ඉතින් හැංගෙන් නැතුව..
උබ ඇත්තටම ඉන්ජිනියර් කෙනෙක්ද බං...
ඉංග්රීසි පුලුවන්ද බැරිද කියලත් කියපන්කො ඉතිං උබේ කටින්ම අපිට පොඩ්ඩක් ආසයි දැනගන්න...
ඇවිදින්නේ රට රටවල් වලලුනේ නේද..


රත්තරං;17549066 said:නෑ බන් මම වැලි ගොඩදාන රස්සාව කරන්නේ.
ඉංග්රීසිනම් උබට තරම් බෑ. A B C යනකන් දන්නවා. එතනින් එහාට බෑ. බැරිද මට පොඩ්ඩක් උගන්නන්න![]()


