මෙන්න සුපිරි විරු පවුලක්.....

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඉතා දුක්බර කතාවක්....
    මේ පවුලේ පස්දෙනෙක්ම රට වෙනුවෙන් යුද වැදිලා.

    අයියයි මල්ලි එකට යුද්ද කරද්දී අයියගේ අත උඩ කොටි වෙඩිපහරින් මල්ලි මැරිලා....


    අනිවාර්යෙන් බලන්න වටිනා වැඩසටහනක්.



     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,245
    113
    ඉතා දුක්බර කතාවක්....
    මේ පවුලේ පස්දෙනෙක්ම රට වෙනුවෙන් යුද වැදිලා.

    අයියයි මල්ලි එකට යුද්ද කරද්දී අයියගේ අත උඩ කොටි වෙඩිපහරින් මල්ලි මැරිලා....


    අනිවාර්යෙන් බලන්න වටිනා වැඩසටහනක්.




    ඕවා නෙවී අහන්න ඕන, උගෙන් අහන්න තියෙන්නෙ ඔච්චර පරිත්යාග කරපු උන්ට කටක් ඈරලා "රණවිරුවො" කියලා කියන්න බැරි, "තමන්ගෙන් අහලා නෙවී යුද්දකලේ" කියලා කියන පොන්නයෝ සෙට් එකක් අනාගතේ රජවෙයි කියලා දන්නවානම් උන් කවදාවත් ඔහොම රට වෙනුවෙන් මැරන්න කැමැති වෙයිද කියලා :yes: :yes: