මෙන්න සුලඟ එනුපිනිස 18+

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙන්න සුලඟ එනුපිනිස 18+

svp2jm.jpg

මේ චිත්‍රපටිය තමයි හොඳම සිංහල චිත්‍රපටිය ලෙසින් හැඳින්වේ. යුද්ධෙ පසුබිම්වෙච්ච කතාවක් තමයි තියෙන්නෙ.කලින් බලල තියෙනවානම් කමෙන්ට් එකක් එහෙම දාල යන්න. නැතනම් බලලා අපිටත් සලකන්න කියන්නෙ නෑ. කමෙන්ට් එකක්වත් දාන්න.:)
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
matanam e tharam allwuwe naha oyita wada lassana hoda ewa thiyenawa lankawe

ඔව් මේ කතාව ලස්සන එකක් නෙමෙයි තමයි. ජීවිතවල තියෙන කටුකත්වය ලස්සනට පෙන්නන්න බෑ..මේකෙ ප්‍රදාන චරිතය නැත්නම් හොඳ මිනිහ කියන කෙනාට තමන්ගෙ ගෑනිවවත් ආරක්ශා කරගන්න බැරි හැටි පෙනවනෙ.. ඒක තමයි ලංකාවෙ ඇත්ත තත්වෙ. මට හිතෙන්නෙ එහෙමයි.
:nerd:
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඔව් මේ කතාව ලස්සන එකක් නෙමෙයි තමයි. ජීවිතවල තියෙන කටුකත්වය ලස්සනට පෙන්නන්න බෑ.. මට හිතෙන්නෙ එහෙමයි.
    :nerd:
    mokkda katukathwaya kiyanne huka ganna bari ekada nathnam wesa kame yana ekada ehemath nathnam biththiye adapu ganu huththakata payiya dala hukana ekada mewa mongal film:eek::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    anika meke katuka kiyala pennanne kadichcha gekuyi viyalunu parisarayakuyi vitharyi e arenna monawada monawada katuka ban? vimukthi karayata pissu
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mokkda katukathwaya kiyanne huka ganna bari ekada nathnam wesa kame yana ekada ehemath nathnam biththiye adapu ganu huththakata payiya dala hukana ekada mewa mongal film:eek::eek:

    anika meke katuka kiyala pennanne kadichcha gekuyi viyalunu parisarayakuyi vitharyi e arenna monawada monawada katuka ban? vimukthi karayata pissu
    මේ ෆිල්ම් එකේ කටුකත්වය කියලා තියෙන්නෙ සමාජ අසාදාරණකම්.. මිසක් කන්න බොන්න නැති එක නෙමෙයි.:rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මේ ෆිල්ම් එකේ කටුකත්වය කියලා තියෙන්නෙ සමාජ අසාදාරණකම්.. මිසක් කන්න බොන්න නැති එක නෙමෙයි.:rolleyes:
    :oo:mokkda ban lankawe anith unta nathi samaja asadaranaya munta wena
    me film eke gambatage adum galawala wathurata dana ekada?/:rofl:
    samaja asadaranayak meke ismathu karala naha :Pyudden bata kapu minissu
    kattuka bawak cvidinawa eka aththa namuth meke e monawath idiripath karala naha

    idiripath karala thiyenne lingika aheniya vitharyi:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :oo:mokkda ban lankawe anith unta nathi samaja asadaranaya munta wena
    me film eke gambatage adum galawala wathurata dana ekada?/:rofl:
    samaja asadaranayak meke ismathu karala naha :Pyudden bata kapu minissu
    kattuka bawak cvidinawa eka aththa namuth meke e monawath idiripath karala naha

    idiripath karala thiyenne lingika aheniya vitharyi:yes:

    * එතන ගම්බට්ටව ඇඳුම්ගලෝල ගෙනත් දානව විතරක් නෙමෙයි. පස්සෙ ගල්කා*යෙකුට අහුවෙනව...
    *බස් එකේ යනකොට ජැක් ගහන එක
    *ළමයි හම්බුවෙන්න ඉන්න ගෑනිව දූශනය කරලා, පස්සෙ ඒ ගෑනි වහ බීල මැරෙන එක,
    *ආමි එකේ කොල්ලො ආමි එකේ කොල්ලෙක්ම ගම්බට්ට ලව්වා මරවන එක,
    වගේ හුඟක් දේවල් තියෙනවා.
    :yes: