ඔව් ඕකා ප්‍රන්ශේ "කෑන්ස්" film festival එකේ ඕක පෙන්නලා සම්මානයක් ගත්ත කියල නේ පුක උඩ දාගෙන හිටියේ...
ඇත්ත තත්වේ කියල සුද්දන්ට අපේ රට ගැන මොනවද මූ පෙන්නුවේ...නිකං ලංකාව අප්‍රිකාවේ හයිටි ගෝත්‍රික තත්වෙට දැම්ම නේද ..? ඔය තියෙන්නේ ලස්සනට
සමහර ෆිල්ම් අනේ මන්දා සම්භාවයයි කියනවා සම්මාන ගන්නවා කියනවා...මටනං මෙලෝ රහක් නෑ....තේරෙන්නැති තරමට වෙන්නැති සම්භාව්‍ය![]()
කොහොමත් රට බාල්දු කරලා දාන ඒවාට සුද්ද කැමති නිසා තමයි ඕකුන්ට සම්මාන දීල තව හදපන් කියන්නේ....

මචං පොත කියවල ලැබෙන රහ ...මලාට ෆිල්ම් එකෙන් ගන්න බෑ..![]()

අනිවා අනිවා බොස්.. ඒක ඇත්ත..matanam e tharam allwuwe naha oyita wada lassana hoda ewa thiyenawa lankawe




ඉතින් එහෙම පජාතික දේවල් වුනේ නෑ කියන්නම බෑ නේද?බණ්ඩාර නිළමෙ;12799438 said:සමහර ජවනිකා වලින් ආරක්ශක අංශ පජාත තත්වයකට දාලා තියෙනවා. මට නම් ඇල්ලුවෙ නෑ.

බණ්ඩාර නිළමෙ;12799438 said:සමහර ජවනිකා වලින් ආරක්ශක අංශ පජාත තත්වයකට දාලා තියෙනවා. මට නම් ඇල්ලුවෙ නෑ.
ඔව් මේ කතාව ලස්සන එකක් නෙමෙයි තමයි. ජීවිතවල තියෙන කටුකත්වය ලස්සනට පෙන්නන්න බෑ..මේකෙ ප්‍රදාන චරිතය නැත්නම් හොඳ මිනිහ කියන කෙනාට තමන්ගෙ ගෑනිවවත් ආරක්ශා කරගන්න බැරි හැටි පෙනවනෙ.. ඒක තමයි ලංකාවෙ ඇත්ත තත්වෙ. මට හිතෙන්නෙ එහෙමයි.![]()
mokkda katukathwaya kiyanne huka ganna bari ekada nathnam wesa kame yana ekada ehemath nathnam biththiye adapu ganu huththakata payiya dala hukana ekada mewa mongal film![]()

ape policiya nam harima hodai e athinකිසිම එකෙක් ගැන 100% විශ්වාස කරන්න එපා බන්. උබ හිතන්නේ අරක්ශක අංශේ එවුන් 100% හොදයි කියලද?


mokkda ban lankawe anith unta nathi samaja asadaranaya munta wena
me film eke gambatage adum galawala wathurata dana ekada?/
samaja asadaranayak meke ismathu karala nahayudden bata kapu minissu
kattuka bawak cvidinawa eka aththa namuth meke e monawath idiripath karala naha
idiripath karala thiyenne lingika aheniya vitharyi![]()
gayan..film eka ayeth balahan...
* එතන ගම්බට්ටව ඇඳුම්ගලෝල ගෙනත් දානව විතරක් නෙමෙයි. පස්සෙ ගල්කා*යෙකුට අහුවෙනව...
*බස් එකේ යනකොට ජැක් ගහන එක
*ළමයි හම්බුවෙන්න ඉන්න ගෑනිව දූශනය කරලා, පස්සෙ ඒ ගෑනි වහ බීල මැරෙන එක,
*ආමි එකේ කොල්ලො ආමි එකේ කොල්ලෙක්ම ගම්බට්ට ලව්වා මරවන එක,
වගේ හුඟක් දේවල් තියෙනවා.![]()
ඒ සාමාන්‍ය මිනිස්සු බුද්ධිමත් නැතිකම හින්දා නැත්නම් මේවගේ අලුත් මත පිලිගන්න අකමැති හින්දා වෙන්න පුලුවන්
owa thamyi thiyenne
gal karayekta ahuwenawaahuwenawa neme gal karaya mithura
ethana balen dushanaya vimak wenawada naha neda
thamange ganita hukapu ekawa utama maranna denawa
ithin ban mewa ekakawath yudde nisaa athiuna siddida
jak gahana eka ubalath karanne ubalata yudde nisada jak gahan purudda awe
oka vikarayak sammanayak denna watina film ekak neme
pita rata wala un sammana dunne lankwe hamudawe
waradi pennapu nisaa![]()
atthenmaමේක සාදරන කතාවක් මටනම්. මොකද මෙ ෆිල්ම් එකේ කාටවත් කඩේ ගිහින් නෑ. අනික යුද්ධයක් නැත්නම් අඩියෙන් අඩිය හමුදාව දාන්නෙ මොකටද? ටැංකි මුර සංචාර යන්නෙ ඇයි? මේකෙන් යුද්ධෙන් කෙලින්ම බැට කන සීන් නෙමෙයි වෙන්නෙ. යුද්දෙ කියන දේ අර්ථගන්වන්න වෙඩිතියාගන්නම ඕනද? ඒ නැතත් ඔය මරන්න දෙන්නෙ ගම්බට්ටට ආදරේට නෙමෙයි. වෙඩි තියන්න තහනම් හින්දයි.
මිනිහා හැම වෙලේම ගෙදර නැති හින්දා තමයි ගෑනි පිට යන්නෙ. ඒක යුද්ධෙ ප්‍රතිපලයක් තමයි. මේකෙ දූෂනයක් නෑ. ඒත් ඒ ගෑනිට වහබොන තැනට පත්කරන්නෙ කවුද?![]()
hmmwaha bonne mekatatyi kiyala balan un hitha ganna ona
thappara dahayaka pennawa haminenawa daws 5kata vithara passe miniya hamba wenawa ekatama thamyi waha bila thiyenne
gani pita yanne miniha kolu karayek nisaauta gani gana uwamanawak naha ganja saha puk gahilla vitharayi porata athal
yudde nisaa kiyala pennan udeta yuda tankiyak genath karakawanawa
wena huththak naha aththema naha oke katha mehema wenne kiyala balana un hitha ganna ona