මෙන්න සුලඟ එනුපිනිස 18+

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:yes::yes::yes:

ඔව් ඕකා ප්‍රන්ශේ "කෑන්ස්" film festival එකේ ඕක පෙන්නලා සම්මානයක් ගත්ත කියල නේ පුක උඩ දාගෙන හිටියේ...
ඇත්ත තත්වේ කියල සුද්දන්ට අපේ රට ගැන මොනවද මූ පෙන්නුවේ...නිකං ලංකාව අප්‍රිකාවේ හයිටි ගෝත්‍රික තත්වෙට දැම්ම නේද ..? ඔය තියෙන්නේ ලස්සනට :angry:


සමහර ෆිල්ම් අනේ මන්දා සම්භාවයයි කියනවා සම්මාන ගන්නවා කියනවා...මටනං මෙලෝ රහක් නෑ....තේරෙන්නැති තරමට වෙන්නැති සම්භාව්‍ය :baffled:

කොහොමත් රට බාල්දු කරලා දාන ඒවාට සුද්ද කැමති නිසා තමයි ඕකුන්ට සම්මාන දීල තව හදපන් කියන්නේ....


මෙහෙමයි උඹ ඔය කතාකරලා තියෙන්නෙ අපේ කම ඔලුව උඩතියාගෙන, මචෝ නියම කලාකාරයෝ තමන්ගෙ අම්මටවත් කඩේ යන්නෙ නෑ බං. තමන්ගෙ රට ගැන කියන්න ඕන නෑ. මේවගේ ච්ත්‍රපටිවල අපේ සමාජෙ තියෙන වැරදි පෙන්නුවට සුද්දො හොඳයි කියලා කියන්නෙ නෑ.. සම්මාන ලැබෙන්නෙ විවෘත මානසිකත්වයෙන් ප්‍රශ්න දිහා බලන්න පුලුවන් නිර්මානකාරයොන්ට විතරයි. ඒ නැතත් අමෙරිකාවෙ සමාජ ප්‍රශ්න පෙන්නන ඒවත් සෑහෙන්න සම්මාන දිනලා තියෙනවා.. ඒ රටවල්වල කෙලින්ම ඔබාමාව විවේචනය කරලා චිත්‍රපටි කරන්න පුලුවන්. ඒත් අපේ රටේ මහින්දව තියා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙ චරිතයක් ෆිල්ම් එකකට ගන්න බෑ.. ඒතකොට ගෝත්‍රිකයො කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ මන් හිතන්නෙ..
:rofl:




මචං පොත කියවල ලැබෙන රහ ...මලාට ෆිල්ම් එකෙන් ගන්න බෑ.. :)

ඔව් එහෙම වෙන්නෙ අපි පොත්වල තියෙන චරිතවලට අපි දන්න කියන ගැලපෙන අය එක්ක කතාව මැවෙන නිසා,නැතත් ෆිල්ම් එකේ බලන්නෙ ඒකේ අධ්‍යක්ශකගේ චරිත ටිකක්,:)
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බණ්ඩාර නිළමෙ;12799438 said:
සමහර ජවනිකා වලින් ආරක්ශක අංශ පජාත තත්වයකට දාලා තියෙනවා. මට නම් ඇල්ලුවෙ නෑ.
ඉතින් එහෙම පජාතික දේවල් වුනේ නෑ කියන්නම බෑ නේද?:nerd:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
බණ්ඩාර නිළමෙ;12799438 said:
සමහර ජවනිකා වලින් ආරක්ශක අංශ පජාත තත්වයකට දාලා තියෙනවා. මට නම් ඇල්ලුවෙ නෑ.

කිසිම එකෙක් ගැන 100% විශ්වාස කරන්න එපා බන්. උබ හිතන්නේ අරක්ශක අංශේ එවුන් 100% හොදයි කියලද?
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

ඔව් මේ කතාව ලස්සන එකක් නෙමෙයි තමයි. ජීවිතවල තියෙන කටුකත්වය ලස්සනට පෙන්නන්න බෑ..මේකෙ ප්‍රදාන චරිතය නැත්නම් හොඳ මිනිහ කියන කෙනාට තමන්ගෙ ගෑනිවවත් ආරක්ශා කරගන්න බැරි හැටි පෙනවනෙ.. ඒක තමයි ලංකාවෙ ඇත්ත තත්වෙ. මට හිතෙන්නෙ එහෙමයි.
:nerd:

mokkda katukathwaya kiyanne huka ganna bari ekada nathnam wesa kame yana ekada ehemath nathnam biththiye adapu ganu huththakata payiya dala hukana ekada mewa mongal film:eek::eek:
:confused:

film eken,samahara aya nodanna pathi tikak,ridenna eli karala tiyenawa kiwwath niwaradiy,
api nodanna amuthu kathath tibune natthema ne ithin...
uddeta gihin,kanthareta wela sil rakinnath bene...
therun ganna puluwan,eth amaru dubala sathyaya wennath puluwan neda
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
කිසිම එකෙක් ගැන 100% විශ්වාස කරන්න එපා බන්. උබ හිතන්නේ අරක්ශක අංශේ එවුන් 100% හොදයි කියලද?
ape policiya nam harima hodai e athin:D
reyakata,geniyekta policiyata yanna beri taram,harima hodai!
rajayata benala wedakuth ne ithin,
sarilana wetupak ne,sudussata sudusu thana ne,rate neethiyak ne.
puluwan ekata puluwan, beri ekata kohethma be...lankawa ne:D
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
:oo:mokkda ban lankawe anith unta nathi samaja asadaranaya munta wena
me film eke gambatage adum galawala wathurata dana ekada?/:rofl:
samaja asadaranayak meke ismathu karala naha :Pyudden bata kapu minissu
kattuka bawak cvidinawa eka aththa namuth meke e monawath idiripath karala naha

idiripath karala thiyenne lingika aheniya vitharyi:yes:



* එතන ගම්බට්ටව ඇඳුම්ගලෝල ගෙනත් දානව විතරක් නෙමෙයි. පස්සෙ ගල්කා*යෙකුට අහුවෙනව...
*බස් එකේ යනකොට ජැක් ගහන එක
*ළමයි හම්බුවෙන්න ඉන්න ගෑනිව දූශනය කරලා, පස්සෙ ඒ ගෑනි වහ බීල මැරෙන එක,
*ආමි එකේ කොල්ලො ආමි එකේ කොල්ලෙක්ම ගම්බට්ට ලව්වා මරවන එක,
වගේ හුඟක් දේවල් තියෙනවා.
:yes:
gayan..film eka ayeth balahan...
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ඒ සාමාන්‍ය මිනිස්සු බුද්ධිමත් නැතිකම හින්දා නැත්නම් මේවගේ අලුත් මත පිලිගන්න අකමැති හින්දා වෙන්න පුලුවන්

ehema nathnam,attha unath,e de hinda agawurawayak wena hinda?

;)owa thamyi thiyenne:lol:


gal karayekta ahuwenawa :lol: ahuwenawa neme gal karaya mithura:no:

ethana balen dushanaya vimak wenawada naha neda:nerd:

thamange ganita hukapu ekawa utama maranna denawa
ithin ban mewa ekakawath yudde nisaa athiuna siddida :nerd:
jak gahana eka ubalath karanne ubalata yudde nisada jak gahan purudda awe :lol::lol::lol:
oka vikarayak sammanayak denna watina film ekak neme
pita rata wala un sammana dunne lankwe hamudawe
waradi pennapu nisaa ;)

ow eth ethana manawa aithiwasikam sahamulinma kada wela neda...
udde hinda weccha deyakma newei machan,api nodanna,dushkara gammana wala,loku eka podi ekawa kohoma tatwayakada tiyan inne kiyana eka ketiyen,meke pennanawa.
mamath film eka 100 ta 100 k anumatha karanne ne,eth nodanna atthakuth tiyenawa.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේක සාදරන කතාවක් මටනම්. මොකද මෙ ෆිල්ම් එකේ කාටවත් කඩේ ගිහින් නෑ. අනික යුද්ධයක් නැත්නම් අඩියෙන් අඩිය හමුදාව දාන්නෙ මොකටද? ටැංකි මුර සංචාර යන්නෙ ඇයි? මේකෙන් යුද්ධෙන් කෙලින්ම බැට කන සීන් නෙමෙයි වෙන්නෙ. යුද්දෙ කියන දේ අර්ථගන්වන්න වෙඩිතියාගන්නම ඕනද? ඒ නැතත් ඔය මරන්න දෙන්නෙ ගම්බට්ටට ආදරේට නෙමෙයි. වෙඩි තියන්න තහනම් හින්දයි.

මිනිහා හැම වෙලේම ගෙදර නැති හින්දා තමයි ගෑනි පිට යන්නෙ. ඒක යුද්ධෙ ප්‍රතිපලයක් තමයි. මේකෙ දූෂනයක් නෑ. ඒත් ඒ ගෑනිට වහබොන තැනට පත්කරන්නෙ කවුද?
:nerd:
atthenma
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
waha bonne mekatatyi kiyala balan un hitha ganna ona :rofl:
thappara dahayaka pennawa haminenawa daws 5kata vithara passe miniya hamba wenawa ekatama thamyi waha bila thiyenne
gani pita yanne miniha kolu karayek nisaa :(uta gani gana uwamanawak naha ganja saha puk gahilla vitharayi porata athal:rofl:

yudde nisaa kiyala pennan udeta yuda tankiyak genath karakawanawa :lol:
wena huththak naha aththema naha oke katha mehema wenne kiyala balana un hitha ganna ona
hmm