මෙන්න හැමෝම ගන්න..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,582
    1,633
    113
    මෙන්න හැමෝම ගන්න..

    මචන්ලා උබලා හැමෝම HTML, CSS, javascript, XML ඉගෙන ගන්න උදේ හවා යන්නේ w3 school එකටනේ ඔන්න මම උබලට w3 full offline version එක ගෙනාවා unzip කර ගන්න විතරයි තියෙන්නේ. :D සලකලා පලයල්ලා.

    http://www.mediafire.com/download/d9o7cyjz6ysk675/W3Schools_Offline_2015_.7z