මමත් බලල තියනවා සුපිරිම ෆිල්ම් එකක් .
Positive Thinking ගැන කියවෙන එලම කතාවක් .


Captain ජැක් ස්පැරෝ;12110162 said:e wage 2.50 panillak newea....balapankoo........
muu bandanaagare lokkatath gemak dilaa paninnee.....



මගේ Favorite TV Show එක 

අරූ හිරෙන් නිදහස් වෙලා යනකොට යාලුවට තියල ගියපු පෙට්ටිය..අඩෝ ඕකෙ අර අන්තිමටම වලලලා තියලා එලියට ගන්නෙ මොනාද...? ඒ සීන් එක තේරුනේ නැ බන්...![]()