මෙන්න හොඳ චිත්‍රපටයක්

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මමත් බලල තියනවා සුපිරිම ෆිල්ම් එකක් . :yes::yes::yes:
Positive Thinking ගැන කියවෙන එලම කතාවක් .
 

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    මමත් බලල තියනවා සුපිරිම ෆිල්ම් එකක් . :yes::yes::yes:
    Positive Thinking ගැන කියවෙන එලම කතාවක් .
    11.gif
    11.gif
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    thx මචෝ....උබනම් මාරම ෙපොරක්. ෙමොකද මමත් කැමතිම මේ වගේ ෆිල්ම් වලට තමා.
    මේ තව උබ බලපු එල ෆිල්ම් තියනවනම් දාපන් හොදද!​
    :):)

    captain ජැක් උබටත් thx මචන් සිංහල sub එක දැම්මට....:)
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    Captain ජැක් ස්පැරෝ;12110162 said:
    e wage 2.50 panillak newea....balapankoo........
    muu bandanaagare lokkatath gemak dilaa paninnee.....


    අඩෝ Prison Break එකට බනින්න එපා...:angry::angry::angry::angry:මගේ Favorite TV Show එක :rofl::rofl:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    අඩෝ ඕකෙ අර අන්තිමටම වලලලා තියලා එලියට ගන්නෙ මොනාද...? ඒ සීන් එක තේරුනේ නැ බන්... :(:(:(