අපේ අම්මත් මම කොල්ලෙක් කියලා හිතලා නිල් සූට් මහපු එකේ උඹ පිළිගත්තො තමා බං පුදුමේ.

අපේ අම්මත් මම කොල්ලෙක් කියලා හිතලා නිල් සූට් මහපු එකේ උඹ පිළිගත්තො තමා බං පුදුමේ.

හරි හරි මගේ ස්ත්රී පුරුෂ භාවය මේ නූලට වැදගත් නෑනේ. ඔයලා කැමති එකක් හිතා ගන්න. අවුලක් නෑ. වංචා කාරයෝ ගැන ස්ටෝරි තියේ නම් දාන්න. මට මතක් වෙන හටියට දාන්නම්.
ණුලට ස්ත්රී නම් මාර වැදගත්