මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

Bus Jack Boy

Banned
Sep 5, 2012
183
12
0
Tikiri Nanga ඔයා ඇත්තටම කෙල්ලෙක්ද?
මට ෂුවර් නෑ
ෂුවර් කරගන්න මට ඔයාගෙ එක බලන්න ඕනේ
:sorry:
 

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ටිකිරි නංගි ඇදපු නූල කඩා ගන්නේ නැතිව දිගටම ඇදගෙන
    යමු මචන්ලා ............................චෝයි නංගි බබා

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    හරි හරි මගේ ස්ත්‍රී පුරුෂ භාවය මේ නූලට වැදගත් නෑනේ. ඔයලා කැමති එකක් හිතා ගන්න​. අවුලක් නෑ. වංචා කාරයෝ ගැන ස්ටෝරි තියේ නම් දාන්න​. මට මතක් වෙන හටියට දාන්නම්.

    ණුලට ස්ත්‍රී නම් මාර වැදගත්
     

    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    ණුලට ස්ත්‍රී නම් මාර වැදගත්

    මොකද බං උඹ කිරි පණුවො කනව වගේ පුක වන වන දඟලන්නෙ? මරු avatar එක​...... comments වලට තැන්ක් යූ අයිය බබෝ!
     

    Podi Poosa

    Member
    Jan 16, 2014
    31
    1
    0
    එල එල.....රටටම බෙදනව නෙද......:lol::lol::lol:
    කොහොමද ටිකිරි මොලේ? :P
    ඉන්නවකො...මම අක්කට කියන්නම්....:rofl:
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තව මේ වගේ තැන් දාමු. අපි හැමෝටම ඉස්සරහට මුන්ගේ ලනුවලට අහුවෙන්න බැරිවෙන්න
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කොලු ටයිප් එකෙන් ටෝල් දැම්මට මම නංඟියෙක් හොදේ:lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    IdeaMart Dialog

    ෆ්‍රී මෙසේජස් දෙනව කියලා මාසෙට 30 ගානෙ කපාගන්නවා... ඩයලොග් එකට කෝල් කලාම උන් වග කියන්නෙ නෑ. උන්ගෙ සර්විස් එකක් නෙවෙයි කියනවා :angry:
    හෙන වලියක් දාගෙන කම්ප්ලේන් දාලා තියෙන්නෙ.. සර්විස් එක දවසක්වත් පාවිච්චි කලේ නෑ. සල්ලි ආපහු දුන්නෙත් නෑ. රු120 ගානක් කැපුවා
    :growl:
     

    Bathiya_nilan

    Member
    Nov 4, 2008
    273
    21
    0
    NATIONTRUST BANK AKATH GINI POLI KARAYAK WAGA TAMAI YANNANAM APA MUNGA HATI KIYANAWANAM
    01 CHEQ STOP PAYMENT AKAK Rs. 2000
    02 cheq return akak Rs 2500
    03. dawasakata haro aduma rs 100 ka OD akakta rs. 1500
    04 check book aka aka kolayak rs 10 k

    kohomada munga garilla