This was done by UNP. Majority of the murders were done by UNP.UNP එකෙන් එදා එහෙම කරපු නිසා තමා අද සිංහල මිනිස්සු ගොඩක් ජීවතුන් අතර ඉන්නේ නැත්නම් කැරි ජෙප්පෝ ඔක්කොම සිංහල මිනිස්සු මරනවා
මෙන්න ජෙප්පෝ රට හදපු හැටි ඒ කාලේ
![]()
*Wijewiraඅනුර කිවුවෙ ප්රහාරය අශිෂ්ඨනම් ප්රතිප්රහාරයෙ ශිෂ්ඨකම හොයන්න එපා කියල.
පලයන් සිරි බොරු කියන්නේ නැතුවThis was done by UNP. Majority of the murders were done by UNP.
No man with common sense will produce wikipedia links as proofපලයන් සිරි බොරු කියන්නේ නැතුව
https://en.m.wikipedia.org/wiki/List_of_people_assassinated_by_the_Janatha_Vimukthi_Peramuna
No man with common sense will produce wikipedia links as proof![]()
ලයිව් එක්ස්පිරියන්ස් ඇති නෙ මුං දේගොල්ලන්ගේ සීන්. අරගල කාලේ වගේ ෆිළින් එකක්ද තිබ්බෙපිස්සෙක් වගෙ. ප්රශ්න අමතක කරන්න හොඳයි
එහෙනම් උබට ඕනේ පොලිස් වාර්තා ද?No man with common sense will produce wikipedia links as proof![]()
ලයිව් එක්ස්පිරියන්ස් ඇති නෙ මුං දේගොල්ලන්ගේ සීන්. අරගල කාලේ වගේ ෆිළින් එකක්ද තිබ්බෙ
අපි ඉතිං ඕකේ අග ඉපදුනේ. අහපුව කියවපුවා තමා. ධර්මන් වික්රමරත්නගෙ පොත් එහෙම හොයන කියෙව්වේ ස්කොලේ යන දවස්වල.අරගලේ හොඳයි. රනිල් ජනාධිපතිකම ගත්ත ගමන් ජෙප්පො මීක් නැතිවුනා. එකට හේතුව මහඋන්ට අතීතය මතක ඇති.
ජෙප්පො අපිට රෑට ලයිට් දාන්න දුන්නෙ නෑ, ඉගෙනගන්න දුන්නෙ නෑ. අපි ජනෙල්වලට කාඩ්බෝඩ් ගහල රෑ ලයිට් දැම්මේ
ගුපි ආමිකාරයො අපේ තාත්තගෙ වෑන් එක පැහැරගෙන ගියා මරපු ජෙප්පොන්ගෙ මිනි අදින්න. ඉස්කෝලෙ ගියෙ ටයර් දාල පිච්චෙන මිනී ලඟින් පාර අනික් පැත්තට මාරුවෙලා. වධකාගාර කීපයක් මම හිටපු පැත්තෙ තිබුන. පාරේ කළු ටීෂර්ට්, කළු කලිසම් ඇඳපු එවුන් සෙට් හිටිය. උන් තමයි ඒ පැතිවල පැරාමිලිටරි එවුන් කියල මම අහල තිබුන.
සිංහල ප්රවෘත්ති ඇහුවේ BBC, Veritas Short Wave වගේ චැනල් වලින්.
මේවා නිසා රනිල්ට / ගුපියන්ට ඊට පස්සේ අද වෙනකල් චන්දයක් දිනන්න බැරිවුනා. ජෙප්පන්ටත් 3%ට වඩා ගන්න බැරිවුණා.
දැන් ඉන්න චූටි ගුපියො, චූටි ජෙප්පෝ දන්නෙ නෑ උන්ට චන්ද නැත්තෙ ඇයි කියල![]()
.