chrome එකෙන් bitcoin හොයමු. BTC free
bitcoin ගැන උනන්දුවක් තියෙන අයට සහ bitcoin ලේසියෙන් හොයා ගන්න පුළුවන් විදියක් තමයි මේ සදහන් කරන්න යන්නේ .
දැනට bitcoin එකක වටිනාකම 6,225.17 USD විතර වෙනවා.මේ අගය තවත් එන්න එන්නම වැඩි වෙනව මිසක් අඩුවීමක් වෙන එකක් නෑ.ඉතින් bitcoin හදුන්වල දීපු මුල් කාලයට වැඩිය දැන් bitcoin mining කියන්නේ ගොඩක් අමාරු දෙයක්,මොකද මිල වැඩි වැඩිවෙනකොට mining difficulty එක වැඩි වෙනවා එවිට අද අපි mine කරන ප්‍රමාණය ඊලග දවසේ හොයන්න බෑ.ඒ වගේ හේතු නිසා මේවා mining කරන devices වල වටිනාකම ඉතාමත් මිල අධිකයි.උදා - https://www.amazon.com/AntMiner-S9-13-0TH-0-098W-Bitcoin/dp/B01HFXQ7AG .
මුල් දවස් වලනම් CPU හෝ GPU (තමන්ගේ පරිගණකයේ තියෙන graphic card එක ) මාර්ගයෙන් bitcoin පොඩි ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් කම තිබුණා.ඒ වෙනම software භාවිතයෙන් .නමුත් ඒ විදියට mining කරද්දී ඔයාගේ පරිගණකයේ වේගය අඩාල වීම graphic card එකේ ජීව කාලය අඩුවීම වගේ දේවල් දකින්න පුළුවන් .
මෙන්න මේ නිසා එක තවත් වැඩි දියුණු කරලා bitcoin mining කියන දේ දැන් ඔයාලගේ chrome browser එකට add කරලා තියෙනවා .script එකක් භාවිතයෙන් ඔයාගේ chrome browser එක ඇතුලේ තමයි මේ mining එක සිද්ධ වෙන්නේ.
ඉතින් මේ මම සදහන් කරන්න යන විදිය තනිව කරන්න ගියොත් ලාබයක් නැ ,නමුත් ඔයාගේ කාලය mining වලටම යොදවන්න අවශ්‍ය වෙන්නේ නෑ ,මොකද ඔයා internet එකේ ඉන්න ගමන් ඔයාගේ wallet එකට sathoshi ටික ටික එකතු වෙනවා .
මේ site එකේ නම - cryptotab,මේක පටන් අරගෙන කාලයක් වෙනවා ,නමුත් බොරුවක් වෙන්නේ නැ කියන දේ ඔයාලට බලද්දී තේරුම් ගන්න පුළුවන්,මෙයාල ගැන සදහන් කලොත් මුලින්ම හදුන්වල දුන්නේ addon එකක්,එක අපේ browser එකට add කරන්න තමයි තිබුනේ,ඊට පස්සේ දැන් මෙයාල අලුත් තාක්ෂණය භාවිතා කරලා chrome එකම වැඩි දියුණු කරලා browser එකක් create කරලා තියෙනවා.ඔයාට තියෙන්නේ install කරගෙන සාමාන්‍ය විදියට internet browse කරන්න .
කැමති අය - https://get.cryptobrowser.site/3295233

දැන් කියන්න යන්නේ මොකක්ද කරන්න අවශ්‍ය කියල .

Last edited: