මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මී හරකෙක් වගේ කියවන්න එපා ගිහින් අහපන් උගේ කටින්ම කියනවා ඉගෙන ගන්න බෑ කියලා . තපුල්ලන්න නම් පුලුවන් තොපිට 🤷
    Thread එක කියෙවුවා. ලියවිලා තියෙන දේවල් බොරු කරන්න දඟලන්නේ ඇයි?
     
    • Like
    Reactions: KrishanL89

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    NAS karath mahinda wage, Agama ussala change gannwa. Buddagama ussla pennawa meka hodai kiyala. ape ithn wadagena sub karwa uwa. ita passe u anith agam walata ekama thama.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දැන් මොකක්ද මම කියපු පචේ?
    ඔය @Don GasCan කියන්නේ කොළඹ මහනගර සභාවේ කුණු අදින ඉන්දරේ පෑන් ක්ලබ් මෙම්බර් කෙනෙක්. ඉතුරු හරිය කියන්න ඕන නෑනෙ 🥴
     
    • Haha
    Reactions: KrishanL89

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැරිම ටොක්සික්, නාසිස්ටි්, පයිං ගහල එලවන්න ඔ්න ගස්ගොබ්බයෙක් තමා නාස් ඩේලි කියන්නෙ
     
    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    I havent told the video is bad or content is bad . I just told what he told in his video .
    ටිපර් වෙන්න එපා .

    හරි නේ ඔක්කම මාසෙන් බෑ කියලානේ කියන්නේ මම කිව්ව දේ හරි නේ
    ටිපර් වුනේ කව්ද කියල පැහැදිලිව පේන්නෙ

    තමුන් ලියපු දේ ඉස්සෙල්ලම කියවල බලන්න. ඒක අමතක වෙලා වගෙ

    Screenshot_20240216_173058_Chrome.jpg

    මාසෙන් ඉගෙන ගන්න බැහැ කියන එකයි කෙටි video එකකින් ගැඹුරු දහමක් ආවරණය කරන්න බැහැ කියන එකයි දෙකක්.

    ------ Post added on Feb 16, 2024 at 5:31 PM
     
    Last edited:
    • Love
    Reactions: KrishanL89

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    විව්ස් වලට ගූත් කයි

    උබල වගෙ උන්ට පුකෙ ඇම්මක් එනව මේ වගෙ විඩියො එකක් ගහපු ගමන්

    උගෙන් බලන්න ඔනෙ නෑනෙ බන් උබ බුදු දහම ගැන අහල තියනව නෙ
     
    • Haha
    Reactions: Nidarshana_k

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    විව්ස් වලට ගූත් කයි

    උබල වගෙ උන්ට පුකෙ ඇම්මක් එනව මේ වගෙ විඩියො එකක් ගහපු ගමන්

    උගෙන් බලන්න ඔනෙ නෑනෙ බන් උබ බුදු දහම ගැන අහල තියනව නෙ
    Why can't you use a civilised language in a public forum? Nas is seriously affected by the Israel-Palestinian conflict. And you are insulting him by saying that it is only for views. You have no concern about the people who are undergoing suffering because of the war.

    I think that you are writing for money or with serious selfish motives. ශීලාචාර භාෂාවක් පාවිච්චි කරන්න දන්නෙ නැද්ද? ඇයි ඔච්චරටම තරහ ගන්නෙ බුදු දහම ගැන video එකක් දැක්කම
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363

    Glad to see a person like you in this forum dude! Most of the Sri Lankans are having a toxic attitude towards others.

    Being nice to other members?

    image.png
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    ඉතිං ඌ ඉගෙන ගෙන තියෙනවා නේ
    ඌ හදාරල තියෙන්නේ විඩියෝ එක කරන්න පමණයි . ඌම කියනවා මෙච්චර දෙයක් මාසෙන් කොරන්න බෑ කියලා .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඌ හදාරල තියෙන්නේ විඩියෝ එක කරන්න පමණයි . ඌම කියනවා මෙච්චර දෙයක් මාසෙන් කොරන්න බෑ කියලා .
    ඉතින් මාසේ හරි සතියක් හරි ඌ ඉගෙන ගෙන තියෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඇයි බන් මේ ඌ උගේ කටින්ම කිව්ව එක උබල මගෙන් අහන්නෙ 🤷 . කඩ්ඩ බැරිද .
    ඉතිං උබනේ කියන්නේ ඌ බුදුදහම ගැන ඉගෙන ගෙන නැහැ කියලා🤣 උබට ඉංග්‍රීසි බැරිකමක් නේ ඕක
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    අපිට කඩ්ඩ පුළුවන්. බොට සිංහල බෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ :oo:
    උබට දෙකම බෑ 😁

    ඉතිං උබනේ කියන්නේ ඌ බුදුදහම ඉගෙන ගෙන නැහැ කියලා🤣 උබට ඉංග්‍රීසි බැරිකමක් නේ ඕක
    ඉගෙන ගත්තේ නෑ , ඌ කරේ විඩියෝ එකට අවශ්ය දත්ත විශ්ලේෂණය කරෙ. බුදු දහම ඉගෙනගැනීම සහ මොකද්ද කියන එක දෙකක් . 🤷
    ------ Post added on Feb 17, 2024 at 12:01 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    ඔය @Don GasCan කියන්නේ කොළඹ මහනගර සභාවේ කුණු අදින ඉන්දරේ පෑන් ක්ලබ් මෙම්බර් කෙනෙක්. ඉතුරු හරිය කියන්න ඕන නෑනෙ 🥴
    උබ ඉතින් සිරිය එක්ක එකට ගූ අනුභව කරපු ගලි සීරී ජුනියර් 😁
     
    • Wow
    Reactions: Lovtus