මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    ඔච්චරටම පල්ලෙහට වැටුණට කරන්න දෙයක් නැහැ ඉතින්. පොඩ්ඩක් dose එක වැඩි වෙලාද නැත්නම් ගතමනාව හම්බවුනේ නැද්ද කුණුහරුප විකුණල

    ඇත්ත කිව්වම කේන්ති යනව තමයි. යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නෙ නැහැ කියල කරුණාවෙන් දැනුම් දෙමි :rofl:
    අඩෝ ගෑනියෙක්ද බන් උබ? මල වදයක්නෙ දෙන්නේ කැරීම ඇනයක් උනානේ උබව මෙතන කවුරුත් ගණන් ගන්නේ නැහැ මන් විතරයි reply කරන්නේ උබ පලයන් දැන් 😂
     

    Kalyanamitta

    Junior member
  • Nov 15, 2022
    47
    53
    18
    අඩෝ ගෑනියෙක්ද බන් උබ? මල වදයක්නෙ දෙන්නේ කැරීම ඇනයක් උනානේ උබව මෙතන කවුරුත් ගණන් ගන්නේ නැහැ මන් විතරයි reply කරන්නේ උබ පලයන් දැන් 😂
    තමන්ට මාව එලවගන්න තියෙන උවමනාව නම් ඉතින් පැහැදිලියි. ඒත් මම මේ කල්පනා කරේ ඔච්චරටම අකමැති thread එකක් bump වෙනව කියල දැන දැන ආයෙ ආයෙ මෙතෙන්ටම තමුන් එන එක ගැනයි. :rolleyes: අනෙක් අය ටිකක් බයයි මන් හිතන්නෙ කුණුහරුප වැහි වහිනවනෙ තමන් එනකොට.

    දැන් ඔන්න මම නම් මේ thread එක bump වෙනවට කැමතියි. මොකද ඒ video එකෙන් ගොඩක් අයට ප්‍රයෝජනයක් තියෙන නිසා.

    Elakiri Talk එකේ threads ගොඩක් තියෙන නිසා සාතන්ගෙ පුතෙක් හරි ඇවිල්ල bump කරන එකත් හොඳයිනෙ කියල හිතල තමයි මම මේ උත්තර ලිව්වෙ. ඇත්තටම ඔය සාතන්ගෙ සමහර පුත්තුන්ට ස්වභාදහමෙ නීතියට පිටින් වැඩ කරාම මේ ලෝකෙට ආපු හේතු (රාජකාරි) අමතක වෙනව කියල අහල තියෙනව. කොටින්ම කියනව නම් තමන් කවුද කින්ද මන්ද කියලත් අමතක වෙනවලු. ඊට පස්සෙ අමාරුවෙ වැටුණම ඉස්සෙල්ලම දඬුවම් දෙන්නෙ තාත්තමලු පුතාට. ඒ කරපු නීතිවිරෝධි වැඩවලට.
     
    Last edited: