මෙන්න_කෙල්ලෝ

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    මාත් දැක්ක බන් වීඩියෝ එක.:nerd:

    අපි අපේ අඩුපාඩු ගැන දුක් වෙවී කාලය නාස්ති කරනවා. :growl::growl::growl::growl:

    ඒකට මේ කෙල්ල . රත්තරං බන් :love:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    uba kohomada danne kollek innawa kiyala bang ?

    කෙල්ල කියනවා බන් ඔය වීඩියෝ එකේ.
    ඒ කොල්ල සිරා කලොත් හොඳයි. නැත්තන් උට හෙණ ගහන්න ඕනේ මේ වගේ අසරණ අහිංසක කෙල්ලන්ව රිද්දනවට .
    පව් බන් ඒ කෙල්ල සෑහෙන විශ්වාසයෙන් කතා කලේ කොල්ලා ගැන. කොහොමත් තාත්තා නැති කාලෙක ලඟින් ඉන්න කෙනෙක් එපැයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හොඳ පෝස්ට් එකක්..
    11.gif

    TFS mcn.. :)